මෙන්න මගේ වියොස් එක

කවුරුත් කාලෙකින් කටුවක් නොදාපු එකේ මයේ පුතීලට වියොස් කට්ට ගැන පොස්ට් එක දාන්නයි කල්පනාව 

කට්ටියට මතක ඇතිනේ මම මේ දාපු පෝස්ට් එක. හිතුනෙම රබර් බුස් එක තමයි ඒක වහන්න තමයි හිතන් හිටියේ. ඉතින් පහුගිය දවසක ඔය රෙද්ද තව ටිකක් උස්සලා බැලුවා

හට්වලාමයි පුතී.
කොහොමද සැප
තෙමිලා තිබ්බ පැත්තේ රබර් බුස් එක තිබ්බා . ඔය අංක 1 කියලා දාලා තියෙන හිලට බුස් එක තිබ්බේ නෑ කියපංකෝ. ( ඉස්සරහ සීට් යට විතරයි තිබ්බේ. පිටිපස්සහ දෙපැත්තෙම තිබ්බේ නෑ

පත වතුර වලකින් ගියාම ඉතිම් අහන්න දෙයක් නෑ. මේ පිටිපස්සහම අනිත් පැත්ත ෆ්ලෝ බෝර්ඩ් එකේ ෆොටෝ එකක්. එදා තෙමිලා තිබ්බේ නැති උනාට දරුණුවටම මලකඩ අල්ලලා කලින් වතුරට අහුවෙලා. ඒ පැත්තේ ඔය 2 කියලා දාලා තියෙන තැන ලොකු රබර් බුස් එක සෙට් වෙන තැන යට වැදිලා උඩට නෙරලා තියෙනවා. එතන චූටි හිලක් හැදිලා.
මේ වෙනකොට පිටිපස්සහ සීට් එක යට විතරයි ගලෝලා තිබ්බේ. මට දැන් මේක කරන්න වෙලාවක් නෑ. එහෙම්මම දාලා තිබ්බා. තාත්තා වැඩේට එන්ටර් උනා. මම වැඩට ගිය වෙලේ තාත්තා ඕක බලලා ටියුබ් එකක රබර් කෑල්ලක් කපලා අලවලා ( 2 කියලා ගහල තියෙන තැන ) . කඩෙන් වැලි කඩදහි දෙකකුත් ගෙනත් රබර් බුස් එහෙමත් ගෙනත්. තීන්තත් කාලේ බෝතලේකට දාගෙන ඇවිත් කඩේකින් ( කලර් කෝඩ් එක 8n8 ඒකත් මගෙන්ම තමයි අහගත්තේ
) . කැටලොයි එහෙමත් ඔක්කොම ගෙනත්
දැන් අලවල කියලා වැඩේට එන්ටර් වෙලා. එන්ටර් උන විදිහ කියනවනම් මලකඩ ශූරලා පොටි ගාලා හෑන්ඩ් පේන්ට් ගාන්නයි අයිඩියා එක තිබිලා තියෙන්නේ

මට වැඩේ ඇල්ලුවේ නෑ. ගලව්වා ඔක්කොම සීට් ටික. වටම සුද්ද කරලා ගෙවල් ලග ටිංකර් අයියා කෙනෙක් ඉන්නවා මනුස්සයා හරි හොදයි. නිදහස් දවසේ කෝල් කරලා. මෑන්ස් ඇවිත් බැලුවා. හයියෝ මහත්තයා හෑන්ඩ් පේන්ට් නම් ගාන්න එපා වාහනෙත් එක්ක අපරාදේ කිව්වා

අපි බඩු ලෑස්ති කරලා දැක්කම මෑන්ස්ටත් පුදුමයි.
එයා කිව්වා ගියර් ලීවර් ගලවලා ෆ්ලෝ කාපට් එක අයින් කරන්න ගියොත් ලෙඩක් වෙනවා ඒක නිසා කාපට් එක ඔතලා වැඩේ කරමු කියලා. ඔන්න ඉතින් නිදහස් දවසේ හවස 2 විතර වෙනකොට මුලු ෆ්ලෝ බෝඩ් එකම ගාලා දැම්මා. වෙලාවට බෝඩ් එක දිරලා තිබ්බේ නෑ . 

දැන් හරි ලස්සනයි පුතී

ඉතින් සිංහලු වාහනයක යද්දී යට වදින එක ගැන සැලකිලිමත් වෙයල්ලා. ලංකාවේ පාරවල් ගැන දන්නවනේ. ගොඩක් එවුන් ඩෝං ගාලා යට වැදුනම වාහනෙන් සද්දයක් එහෙම එන්නේ නැත්තම්, වාහනේ හොදට දුවනවනම් ඔහේ පදිනවා ආයේ බැලිල්ලක් නෑ

ඔය ඇක්වා, ප්රියස් , ටිඩා
, කුවිඩ් ( ආ කුවිඩ් වල යට වදින්නේ නෑනේ 
ඒවා වෙසල් වගේනේ 

) පදින එවුන් පොඩ්ඩක් ෆ්ලෝ බෝඩ් එක ගැන බලපල්ලා. යටට වතුර ගැහුවත් ලේසියකට උඩට මතුවෙන්නේ නැහැ . ඔතනට අව්වක් වත් වදින්නේ නැති එකේ හිටු කියලා දිරන එක අහන්න දෙයක් නෑ. හයි පෙෂර් ගන් වලින් සර්විස් එකේදී වතුර අල්ලද්දීත් රබර් බුස් ගැලවෙන්නෙ පුලුවන්. වාහනේ යට ඇතිල්ලිගෙන ගියත් එහෙම තමයි

Last edited: