වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka

    ඒක නම් එච්චර අව්ලක් නෑ. ඔය කවර් එක තියන්නේ පොඩි පොඩි ගල්කැට, වැලිකැට කෝටු කෑලි අරව මේවගෙන් වෙන සීරීම් වලින් ෆ්ලෝ බෝඩ් එක ආරක්ෂා කරන්න. පේන්ට් එක විතරක් තිබුනොත් ගල් කැට එහෙම විසි වෙන ඒවා වැදිලා පේන්ට් එක හීරිලා ඊට පස්සේ මලකඩ කන්න පුලුවන්නේ. ඒකයි ඝණකම අන්ඩකෝට් එක තියන එකේ වාසිය.

    Jubilee post eke thiyena Link Enterprises eke thiyenawa, Wurth Stonegard Black Spray Aerosol can eka. mathaka widiyata 3000/- ganak wenne eka aran gapang. Spray gun ekak oni naa.

    https://www.alibaba.com/product-detail/Wurth-Stonegard-Black-Spray_136422003.html
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Oya pare prius ahema nedda:P

    නෑ බං... මේක මේ අපෙ ගෙවල් ටිකට එන ප්‍රයිවට් රෝඩ් එකක්.. වැගන් ආර් එකක් නම් තියෙනවා.... ඒක නම් වදින්නෙ නැද්ද මන්දා.. :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නෑ බං... මේක මේ අපෙ ගෙවල් ටිකට එන ප්‍රයිවට් රෝඩ් එකක්.. වැගන් ආර් එකක් නම් තියෙනවා.... ඒක නම් වදින්නෙ නැද්ද මන්දා.. :baffled:

    බාසෙක් තමා අඩු
    කීයක් විතර ගනීද පොර?
    පොරගෙ වැඩ කොහොමද?​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බාසෙක් තමා අඩු
    කීයක් විතර ගනීද පොර?
    පොරගෙ වැඩ කොහොමද?​

    ගනන් නම් දන්නේ නෑ බං... ඌ එහෙම යන්නේ නෑ.. ලඟ පාත නිසා සමහරවිට එයි... ඒත් සේල් එකකට නම් එක්කන් යන්න එපා.. ඔය අවට සේල් වල උන්ගේ වාහන හදන්නේ මූ... ඌට ඉතිං එහෙම සේල් එකකට ගියොත් වාහනේ ඇද කියන්න බෑනේ...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    නෑ බං... මේක මේ අපෙ ගෙවල් ටිකට එන ප්‍රයිවට් රෝඩ් එකක්.. වැගන් ආර් එකක් නම් තියෙනවා.... ඒක නම් වදින්නෙ නැද්ද මන්දා.. :baffled:
    Gewal kiyak tinawada ?? Dura kochcharada?? Un ekka akathuwela mixture akak genath dapanko concrete ekak kattiya kemathinam ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ටින් බාග (මිලි 500) තියනවා. අරගන ඉතුරු ටික වහලා තිබ්බම මොකුත් වෙන්නෙ නෑ. මගේ දැන් ටින් එකක් තියනවා අව්රුද්දකට වැඩී. මේ ලගදිත් ටිකක් ඕනෙ උනා.

    11.gif
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Gewal kiyak tinawada ?? Dura kochcharada?? Un ekka akathuwela mixture akak genath dapanko concrete ekak kattiya kemathinam ..

    එක පිස්සෙක් ඉන්නවා බං.. ඌ පාරට නඩුවක් දාලා තියෙන්නෙ... නැත්නම් මේක නගරසභා පාරක් කරගන්න පුලුවන්.... ගෙවල් 6ක් තියෙනවා...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    එක පිස්සෙක් ඉන්නවා බං.. ඌ පාරට නඩුවක් දාලා තියෙන්නෙ... නැත්නම් මේක නගරසභා පාරක් කරගන්න පුලුවන්.... ගෙවල් 6ක් තියෙනවා...
    :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගනන් නම් දන්නේ නෑ බං... ඌ එහෙම යන්නේ නෑ.. ලඟ පාත නිසා සමහරවිට එයි... ඒත් සේල් එකකට නම් එක්කන් යන්න එපා.. ඔය අවට සේල් වල උන්ගේ වාහන හදන්නේ මූ... ඌට ඉතිං එහෙම සේල් එකකට ගියොත් වාහනේ ඇද කියන්න බෑනේ...

    මේක පැපිලියානෙ 4තරමන් හන්දියේ තියෙන 142 car sale එක​
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එලකිරි.:D ඇයි සෙනා හිටියෙ නැත්නම් කිව්වෙ බන්?:rolleyes:

    Gordon Murray (Mclaren F1 Designer) මුලින්ම ඕකට එන්ජිමක් ඩිසයින් කරන්න කතා කරේ හොන්ඩා කොම්පැනියට... ඒ උනාට ඒ දවස් වල හොන්ඩා කොම්පැනිය Mclaren/ Ayrton Senna එක්ක ෆෝමියුලා ගේමට එන්ටර් වෙලා හිටපු හින්දා වැඩේට උනන්දුවක් තිබ්බේ නෑ.. ඒවගේම ඒ දවස් වල හොන්ඩා කොම්පැනිය NSX එකටත් බැහැලාම වැඩ නේ.. ඒ හින්දා තමා අන්තිමට Mclaren ලා BMW එන්ජිමක් ගත්තේ වැඩේට..

    1986 ඉඳන් 1991 වෙනකල් Honda Powered කාර් තමා Formula 1 එක Dominate කරේ.. ඒ හින්දා තමා Gordon Murrayට හොන්ඩා එන්ජිමක්ම ඕනි උනේ..
    6 Manufactures Championships
    Williams/Honda = 2
    Mclaren/Honda = 4

    ගොඩක් විට NSX එකට අයිඩියා තිබ්බ නිසා Honda කොම්පැනියේ ලොක්කෝ අකමැති වෙන්න ඇති තවත් Exotic කාර් එකක් හදන්න එන්ජිමක් දෙන්න..
    එහෙම නොවුන නම් ඒ කාලේ Honda Company එකට ඕකට සුපිරි එන්ජිමක් දෙන්න ඕනි තරං ටෙක්නොලොජි එක තිබ්බා.. කොහොම උනත් Mclarenලා අන්තිමට උස්සන් ආවේ BMW ලා Le Mans දුවන්න හදපු එන්ජිමක්.. ඒ වෙනකොටත් හොන්ඩා කොම්පැනිය ළඟ +900Hp V8,V10 තිබ්බ... දුන්නේ නෑනේ...

    55639.jpg

    bmw-v12-mclaren.gif

    maxresdefault.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21221045 said:
    උබනම්.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :P:P නෑ ඉතින් එකම පාටින් වාහන හතක් විතර තියෙද්දි කිසිම වෙනසක් නැතුව.... (මැනුෆැක්චර් ඉයර් සේම්..... මයිලේජ් සේම්.... හීරුමක්වත් නෑ..... එකම පාට..... එකම සෙටප්.... ගානත් එකම ) නම් ඔය වගේ එකක්වත් කරලා බලලා ගන්න එපායේ...... අන්තිමේ චෑසි නම්බරේ එකතුව බර්ත්ඩේ එකට හැදෙන්නද කොහෙද ගත්තේ..... :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩේ මම හිතං හිටියේ CVT කියන්නේ හොඳම ටෙක්නොලජියක් කියලනේ... :baffled: ඒතකොට බං අලුත් වාහන වුනත් CVT නම් පරිස්සම් වෙන්න ඕනෙද ..?

    :dull::dull: මමත් බය උනා බං.... :(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොකෝ බොල චාමරයො
    Youtube බැලුවා මට හිතෙන විදිහට එව්වා ලංකාවට සෙට් වෙන්නෙ නෑ. මේක ලංකාවනේ:P
    බොලාාත් දැනමුතුකමක් දෙනවනම් මගෙ අමනාපයක් නැත​
    :P:P නෑ ඉතින් එකම පාටින් වාහන හතක් විතර තියෙද්දි කිසිම වෙනසක් නැතුව.... (මැනුෆැක්චර් ඉයර් සේම්..... මයිලේජ් සේම්.... හීරුමක්වත් නෑ..... එකම පාට..... එකම සෙටප්.... ගානත් එකම ) නම් ඔය වගේ එකක්වත් කරලා බලලා ගන්න එපායේ...... අන්තිමේ චෑසි නම්බරේ එකතුව බර්ත්ඩේ එකට හැදෙන්නද කොහෙද ගත්තේ..... :P:rofl:
    අා මාමි
    මාමි නම් කිව්වෙ උදෙන්ම බයික් එකකින් යන්න කියාලා නේද.එල එල මාමි:P
    කොහොමත් හෙට බාසෙක් එක්ක යන්න කියලා ඉන්නෙ
    Anyway තවත් sale කාරයොන්ගෙන් Price බස්සන උපදෙස් අැත්නම් එ්වා වදාල මැනවි:P:yes::yes::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Last edited:
    Status
    Not open for further replies.