ඒක නම් එච්චර අව්ලක් නෑ. ඔය කවර් එක තියන්නේ පොඩි පොඩි ගල්කැට, වැලිකැට කෝටු කෑලි අරව මේවගෙන් වෙන සීරීම් වලින් ෆ්ලෝ බෝඩ් එක ආරක්ෂා කරන්න. පේන්ට් එක විතරක් තිබුනොත් ගල් කැට එහෙම විසි වෙන ඒවා වැදිලා පේන්ට් එක හීරිලා ඊට පස්සේ මලකඩ කන්න පුලුවන්නේ. ඒකයි ඝණකම අන්ඩකෝට් එක තියන එකේ වාසිය.
Jubilee post eke thiyena Link Enterprises eke thiyenawa, Wurth Stonegard Black Spray Aerosol can eka. mathaka widiyata 3000/- ganak wenne eka aran gapang. Spray gun ekak oni naa.
https://www.alibaba.com/product-detail/Wurth-Stonegard-Black-Spray_136422003.html


ඇයි සෙනා හිටියෙ නැත්නම් කිව්වෙ බන්?



