අපේ පැත්තෙන් විය යුතු දේ උනානෙ බං. ඒ ඇති...ඔහොම තමයි බන්.. මගේ සමහර ෆයිල් තියෙනවා ඩවුන්ලෝඩ් 3000ගණන්.. ඒත් පේනවනේ වැටෙන කොමන්ට්ස්![]()

පොරොන්දු වූ පරිදි මැසිම හදාගත්ත ගමන් up කලා Clarens Unplugged. මීට කලින් කව්රුහරි දැම්මද දන්නෑ....
http://www.mediafire.com/file/s500vapvipp8s3t/Clarance_Unplugged.rar

පොරොන්දු වූ පරිදි මැසිම හදාගත්ත ගමන් up කලා Clarens Unplugged. මීට කලින් කව්රුහරි දැම්මද දන්නෑ....
http://www.mediafire.com/file/s500vapvipp8s3t/Clarance_Unplugged.rar

Nihal nelson ge album tikak daanna ko.

අපේ පැත්තෙන් විය යුතු දේ උනානෙ බං. ඒ ඇති...![]()

අනිවාර්යෙන්..
මුත්තා අඹ පැලේ හිටවපු ළමා සින්දුව මතක් උනා..
ඩ්‍රැගන්ගෙන් බෑව නන්ස්ටොප් එකක තිබුණේ..

අනිවාර්යෙන්..
මුත්තා අඹ පැලේ හිටවපු ළමා සින්දුව මතක් උනා..
ඩ්‍රැගන්ගෙන් බෑව නන්ස්ටොප් එකක තිබුණේ..

එකෙන්ම...කමන්ට් අඩුයි කියලා පෝස්ට් කිරිල්ල නැවැත්තුවනම් අද මේ ත්‍රෙඩ් එක පේජ් 500 ගාණක් ඇදෙන්නේ නෑනේ බන්.. නැද්ද![]()