ගහලා නිසා ටිටියා අපේ පුංචි........ පැටී
අවේ නැහැනේ කිරියට කාලයක් ... කෙටී
එන්නට සිතුනු එකනම් කොටියක් ... වටී
වෙල්කම් බැක් කියා පිලිගමි ඔබව ... ටිටී
ලුණුවත් නොදා ඔබ අනලා පාන් ............ පිටී
මිනිහට තදවෙලා හඳලා හින්දා ............ රොටී
කොල්ලොත් එක්ක චැට් කර කර ඉන්න ... හැටී
දැක්කොත් කන්ට වෙයි හස්බන්ඩගෙන් ...... ගුටී


Hayyo lajjawe be mata.. 

"ගහලා නිසා ටිටියා අපේ පුංචි........ පැටී "
me tika ain karannako mama sathek newene











