ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕන් හෙට අනිද්දට ලොකු ට්‍රිපක පම්පෝරිය අහන්න ලෑස්ති වෙයල්ලා මේකේ දෙන්නෙක්ගෙන් ඈ..... :P:P

    :growl::growl::growl: ou ou mawath dala giyane okun denna...:growl::growl::growl::growl: bada mama dan stringray aran hari wenas wela:(:(:(:( dan bike ganan ganne nalu:sorry::sorry::sorry::sorry:
    only 4 wheels...aththada kathawa mame???:dull::dull::dull::dull::dull::dull::d
    ull::dull::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් ගැන අලි ටෝක්ස් දීල වැඩේ අල වෙලා තියෙන්නෙ දැන් :dull: මගෙ ටියුටෝරියල් බලල ගොඩක් බයික් වල තිබ්බ ටිකත් නැති වෙලා :baffled::baffled: කට්ටියක් ජෙට් කාඩාගෙන ඇණ වල පොටවල් යවාගෙන මාර සීන් එකක් වෙලා තියෙන්නෙ :sorry::sorry: ගෙවල් මාරු කරන්න කාලෙ හරි වගේ

    d20.png
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජේඩ් ගැන අලි ටෝක්ස් දීල වැඩේ අල වෙලා තියෙන්නෙ දැන් :dull: මගෙ ටියුටෝරියල් බලල ගොඩක් බයික් වල තිබ්බ ටිකත් නැති වෙලා :baffled::baffled: කට්ටියක් ජෙට් කාඩාගෙන ඇණ වල පොටවල් යවාගෙන මාර සීන් එකක් වෙලා තියෙන්නෙ :sorry::sorry: ගෙවල් මාරු කරන්න කාලෙ හරි වගේ

    d20.png
    :baffled::baffled::baffled::baffled: man hithuwa wadda wage desaddi....mage eka kaweth tho thama ata rilawa:angry::angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love::love: පණට විතරයි දෙවෙනි වෙන්නෙ බ්‍රෝ මේ මැශීන් එක :love::love:

    XAhlNTe.jpg


    :cool: happily idling @ හබරණ with Isuru & 12 other වල් අලි :cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ක්ලබ් එක පාලුවට ගිහින් නේ කුකුළණි...
    හෙන කම්මැලී.. දැන් එන්න හිතෙන්නෙත් නෑ එච්චර..
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: පණ උනත් දෙනව බ්‍රෝ මේ පස්සට :yes:

    jBUpwsW.jpg


    @ Habarana




    On our way to hot water springs @ Kanniya




    ජාඩි crosses Kinniya Bridge




    Black ජාඩි shows some colors @ Nilaweli

     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :love::love: පණට විතරයි දෙවෙනි වෙන්නෙ බ්‍රෝ මේ මැශීන් එක :love::love:

    XAhlNTe.jpg


    :cool: happily idling @ හබරණ with Isuru & 12 other වල් අලි :cool:

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලූ.. කොහොමද ආ ගතිය.. කෑලී මැරෙනවා මේවා දැක්කහම..:shocked::shocked::shocked::shocked:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලූ.. කොහොමද ආ ගතිය.. කෑලී මැරෙනවා මේවා දැක්කහම..:shocked::shocked::shocked::shocked:

    aa kukulani meheta ennath bariuna
    bike ekak gaththeth na:(

    dn me dawas wala car ekak hoyanawa.
    dashamen suppa cars 3k mis una:(

    mage welawa anthimai sinhalu
    e asse me valentime magulak awilla

    kellekuth na.api kohomada bn iwasanne

    prashna bn prashna:(:(:(:(:(:(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    aa kukulani meheta ennath bariuna
    bike ekak gaththeth na:(

    dn me dawas wala car ekak hoyanawa.
    dashamen suppa cars 3k mis una:(

    mage welawa anthimai sinhalu
    e asse me valentime magulak awilla

    kellekuth na.api kohomada bn iwasanne

    prashna bn prashna:(:(:(:(:(:(

    :baffled::baffled::baffled::baffled:
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    දංකොටුව,මාරවිල,හලාවත පැත්තෙන් unreg Hornet CH130,150 බයික් තියෙනවනම් කියන්න 😊😊
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aa kukulani meheta ennath bariuna
    bike ekak gaththeth na:(

    dn me dawas wala car ekak hoyanawa.
    dashamen suppa cars 3k mis una:(

    mage welawa anthimai sinhalu
    e asse me valentime magulak awilla

    kellekuth na.api kohomada bn iwasanne

    prashna bn prashna:(:(:(:(:(:(

    ඩ්‍රැගන් කොලුවො රියල් ඉන්ලයින් හතරක් බස්සන්න. නන්ගිල ෆුල් හොල්මන්. හැරි හැරී බලන්නෙ මෙන්න මෙහෙම
    Not-Okay-Rage-Face.jpg

     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඩ්‍රැගන් කොලුවො රියල් ඉන්ලයින් හතරක් බස්සන්න. නන්ගිල ෆුල් හොල්මන්. හැරි හැරී බලන්නෙ මෙන්න මෙහෙම
    Not-Okay-Rage-Face.jpg


    start wena ekak ganin:P:P:P meka thiyena dekakma start wenne na ona welawata:P:P:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉර බැහැගෙන යන ගොම්මන් වෙලාවක මේ වගේ රවුම් මූණක් දිහා බලන් ඉදල ගන්න සතුට වචනෙන් විස්තර කරන්න බෑ බ්‍රෝ :cool::cool:

    MWgWPEo.jpg


    මොන මූණු ආවත් රවුම් මූණ කවදාවත් outdate වෙන්නෑ කියල මට හිතෙනව

    Happy-Guy-Rage-Face.jpg

     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇඩෝව් සංකපාලයා ඇක්සිඩන්ට් වෙලා කියලා තොපි දන්නවද කුකුල්ලු
    සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ සිංහලු.පාලුවට ගිහිල්ලා ක්ලබ් එක