Xiaomi Mi5 phone eka awilla neda? Ganna than nam wadiya na online thiyena site walath gini ganan. mata FB ad ekak thibila meka hambune. price eka nam adui meke.
anika patta version godak thiyenawa. mata meken ganna ekak kiyahallako.
http://www.geekbuying.com/item/Xiao...urce=facebook&utm_campaign=mi5&utm_medium=ads
ඕවයේ ඔහොම මහා ලොකු වෙනසක් නැහැ..මමත් Geekbuying එකෙන් තමයි මගේ Mi5 එක ගත්තේ..මම ගත්තේ නොවැම්බර් 30 වෙනිදා..එදා නම් $215..අපේ අක්කට එකක් ඔර්ඩර් කරා ජනවාර් අන්තිම සතියේ..එතකොට $219.99..දැන් ආපහු ගණන් ගිහින් $229 ට..
Official Global ROM (http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html) කියන එක හොඳයි..මම ගත්තෙත් ඕක..ඕකේ Bootloader Locked..හරි ඒවා වැඩක් නැහැ..ෆෝන් එකේ එන්නේ Official Global ROM එක..ඕකේ OTA Updates එනවා..ඒ නිසා අවුලක් නැහැ..
නැත්තන් මේකෙන් ගන්න..
https://www.aliexpress.com/store/pr...32684568118.html?spm=2114.12010612.0.0.psLTfZ
ඕකෙන් Factory Chinese ROM එක ගත්තොත් උඹට ෆෝන් එක හම්බෙන්නේ sealed pack..ඒ කියන්නේ විකුණන එකා ෆෝන් එකේ පෙට්ටිය කඩන්නේ නැහැ..
Chinese ROM එකේ Google Play Store නැහැ..හැබැයි උඹට එක්කෝ ලේසියෙන්ම Play Store දාගන්න පුළුවන්..එහෙමත් නැතිනං Global Stable එක උඹට ලේසියෙන් flash කරගන්නත් පුළුවන් (there are guides)
ඔය සෙලර් හැබැයි ෆෝන් එක එවද්දී Gift/MP4 Player වගේ වෙන වෙන descriptions දාල එවන්නේ නැහැ කියල තිබුනා ඔය සෙලර්ගෙන් ෆෝන් එක ගත්ත කෙනෙක්..හැබැයි උගේ ගෙදරටම ඇවිල්ල තිබුනා ෆෝන් එක..Niwantha Gavin Woods කියල මෙම්බර් කෙනෙක් ඉන්නවා එළකිරියේ..උගෙන් අහල බලන්න, ඌ තමයි ඕකෙන් අරන් තිබුනේ..
නැත්තන් Fantacy Store (at AliExpress) එකෙන් ගන්න..උන් හැබැයි එවන්නේ Seller ROM ද කොහෙද..ඊට වඩා හොඳයි Geekbuying එකෙන් Official ROM තියෙන එක ගන්න එක




MTK එකේ sammys Isocell එකක්.SD (indian එකේ ) සෝනි imx එකක් 






