~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Mi5 phone eka awilla neda? Ganna than nam wadiya na online thiyena site walath gini ganan. mata FB ad ekak thibila meka hambune. price eka nam adui meke.
    anika patta version godak thiyenawa. mata meken ganna ekak kiyahallako.

    http://www.geekbuying.com/item/Xiao...urce=facebook&utm_campaign=mi5&utm_medium=ads

    ඕවයේ ඔහොම මහා ලොකු වෙනසක් නැහැ..මමත් Geekbuying එකෙන් තමයි මගේ Mi5 එක ගත්තේ..මම ගත්තේ නොවැම්බර් 30 වෙනිදා..එදා නම් $215..අපේ අක්කට එකක් ඔර්ඩර් කරා ජනවාර් අන්තිම සතියේ..එතකොට $219.99..දැන් ආපහු ගණන් ගිහින් $229 ට..

    Official Global ROM (http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html) කියන එක හොඳයි..මම ගත්තෙත් ඕක..ඕකේ Bootloader Locked..හරි ඒවා වැඩක් නැහැ..ෆෝන් එකේ එන්නේ Official Global ROM එක..ඕකේ OTA Updates එනවා..ඒ නිසා අවුලක් නැහැ..

    නැත්තන් මේකෙන් ගන්න..

    https://www.aliexpress.com/store/pr...32684568118.html?spm=2114.12010612.0.0.psLTfZ

    ඕකෙන් Factory Chinese ROM එක ගත්තොත් උඹට ෆෝන් එක හම්බෙන්නේ sealed pack..ඒ කියන්නේ විකුණන එකා ෆෝන් එකේ පෙට්ටිය කඩන්නේ නැහැ..

    Chinese ROM එකේ Google Play Store නැහැ..හැබැයි උඹට එක්කෝ ලේසියෙන්ම Play Store දාගන්න පුළුවන්..එහෙමත් නැතිනං Global Stable එක උඹට ලේසියෙන් flash කරගන්නත් පුළුවන් (there are guides)

    ඔය සෙලර් හැබැයි ෆෝන් එක එවද්දී Gift/MP4 Player වගේ වෙන වෙන descriptions දාල එවන්නේ නැහැ කියල තිබුනා ඔය සෙලර්ගෙන් ෆෝන් එක ගත්ත කෙනෙක්..හැබැයි උගේ ගෙදරටම ඇවිල්ල තිබුනා ෆෝන් එක..Niwantha Gavin Woods කියල මෙම්බර් කෙනෙක් ඉන්නවා එළකිරියේ..උගෙන් අහල බලන්න, ඌ තමයි ඕකෙන් අරන් තිබුනේ..

    නැත්තන් Fantacy Store (at AliExpress) එකෙන් ගන්න..උන් හැබැයි එවන්නේ Seller ROM ද කොහෙද..ඊට වඩා හොඳයි Geekbuying එකෙන් Official ROM තියෙන එක ගන්න එක :oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕක ගණන් අඩුවෙනවා තව මාස දෙක තුනකින්..Redmi Note 4 (MTK) එක ආවෙත් ඔහොම $219.99 ට නේ..Redmi Note 4X කියන්නේ මේ Redmi Note 4 (SD) එකේම අද announce කරපු "Hatsune Miku" variant එකනේ බන් :baffled:

    Banggood ඒකට පිස්සු හැදිලද කොහෙද.. :oo:

    මට හිතෙන්නේ 4X කියන්නේ Note 4 SD එක:baffled:
    hatsune miku කියන්නේ 4X එකේ ස්පෙෂල් එඩිෂන් එකක්.BG එකේ තියෙන්නේ Special එක නෙවෙයි :baffled: අරක ජපානෙට රිලීස් කරපු එකක්ලු අර මිකු එක :dull:
    හට්සුනේ මිකු ලා නැතත් කමක් නෑ , MTK බොඩිය එක්ක SD චිප් එකක් දෙනවනම් ඇති :love:
    Note 4 MTK එකෙයි SD එකෙයි කැමරාව වෙනස් ලු :rolleyes: MTK එකේ sammys Isocell එකක්.SD (indian එකේ ) සෝනි imx එකක් :rolleyes:
    RN4 MTK එකට යන්න හිතෙනවා ඩිසයින් එක , ගාන , වගේ දේවල් නිසා
    SD එක ආවම ඒකට යන්න හිතෙනවා කැමරා& බැටරි ලයිෆ් නිසා :baffled:ඒ උනාට බිල්ඩ් එක අවුල්.Note 3 එක වගේමයිනේ :angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට හිතෙන්නේ 4X කියන්නේ Note 4 SD එක:baffled:
    hatsune miku කියන්නේ 4X එකේ ස්පෙෂල් එඩිෂන් එකක්.BG එකේ තියෙන්නේ Special එක නෙවෙයි :baffled: අරක ජපානෙට රිලීස් කරපු එකක්ලු අර මිකු එක :dull:
    හට්සුනේ මිකු ලා නැතත් කමක් නෑ , MTK බොඩිය එක්ක SD චිප් එකක් දෙනවනම් ඇති :love:
    Note 4 MTK එකෙයි SD එකෙයි කැමරාව වෙනස් ලු :rolleyes: MTK එකේ sammys Isocell එකක්.SD (indian එකේ ) සෝනි imx එකක් :rolleyes:
    RN4 MTK එකට යන්න හිතෙනවා ඩිසයින් එක , ගාන , වගේ දේවල් නිසා
    SD එක ආවම ඒකට යන්න හිතෙනවා කැමරා& බැටරි ලයිෆ් නිසා :baffled:ඒ උනාට බිල්ඩ් එක අවුල්.Note 3 එක වගේමයිනේ :angry:

    උඹ ෆෝන් එකක් ගන්න එපා බන් :sorry: :sorry: :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    උඹ ෆෝන් එකක් ගන්න එපා බන් :sorry: :sorry: :sorry:

    එක පාර කම්පැනියම අරගෙන මට ඕන ඕන විදිහට ෆෝන් හදාගත්තනම් හරි නේද :P:lol:
    අවුලක් නෑ තව ටික දවසක් ඉන්නවා 4x එකේ Pre order කතා නැති වෙනකල්.ඊට පස්සේ වෙන දෙයක් වෙන්න කියලා හිතෙන එකක් ගන්නවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    එක පාර කම්පැනියම අරගෙන මට ඕන ඕන විදිහට ෆෝන් හදාගත්තනම් හරි නේද :P:lol:
    අවුලක් නෑ තව ටික දවසක් ඉන්නවා 4x එකේ Pre order කතා නැති වෙනකල්.ඊට පස්සේ වෙන දෙයක් වෙන්න කියලා හිතෙන එකක් ගන්නවා
    uba CDMA ekkak ganin apita wada denne nethuwa :P
    :P:rofl::rofl::rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Redmi 3 series එකේ මුලින් ආපු 4න් එක්ක බලද්දී Redmi 3X එකේ තිබ්බ වෙනස්කම් මොනවද ?:(:(:(:(
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ඕවයේ ඔහොම මහා ලොකු වෙනසක් නැහැ..මමත් Geekbuying එකෙන් තමයි මගේ Mi5 එක ගත්තේ..මම ගත්තේ නොවැම්බර් 30 වෙනිදා..එදා නම් $215..අපේ අක්කට එකක් ඔර්ඩර් කරා ජනවාර් අන්තිම සතියේ..එතකොට $219.99..දැන් ආපහු ගණන් ගිහින් $229 ට..

    Official Global ROM (http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html) කියන එක හොඳයි..මම ගත්තෙත් ඕක..ඕකේ Bootloader Locked..හරි ඒවා වැඩක් නැහැ..ෆෝන් එකේ එන්නේ Official Global ROM එක..ඕකේ OTA Updates එනවා..ඒ නිසා අවුලක් නැහැ..

    නැත්තන් මේකෙන් ගන්න..

    https://www.aliexpress.com/store/pr...32684568118.html?spm=2114.12010612.0.0.psLTfZ

    ඕකෙන් Factory Chinese ROM එක ගත්තොත් උඹට ෆෝන් එක හම්බෙන්නේ sealed pack..ඒ කියන්නේ විකුණන එකා ෆෝන් එකේ පෙට්ටිය කඩන්නේ නැහැ..

    Chinese ROM එකේ Google Play Store නැහැ..හැබැයි උඹට එක්කෝ ලේසියෙන්ම Play Store දාගන්න පුළුවන්..එහෙමත් නැතිනං Global Stable එක උඹට ලේසියෙන් flash කරගන්නත් පුළුවන් (there are guides)

    ඔය සෙලර් හැබැයි ෆෝන් එක එවද්දී Gift/MP4 Player වගේ වෙන වෙන descriptions දාල එවන්නේ නැහැ කියල තිබුනා ඔය සෙලර්ගෙන් ෆෝන් එක ගත්ත කෙනෙක්..හැබැයි උගේ ගෙදරටම ඇවිල්ල තිබුනා ෆෝන් එක..Niwantha Gavin Woods කියල මෙම්බර් කෙනෙක් ඉන්නවා එළකිරියේ..උගෙන් අහල බලන්න, ඌ තමයි ඕකෙන් අරන් තිබුනේ..

    නැත්තන් Fantacy Store (at AliExpress) එකෙන් ගන්න..උන් හැබැයි එවන්නේ Seller ROM ද කොහෙද..ඊට වඩා හොඳයි Geekbuying එකෙන් Official ROM තියෙන එක ගන්න එක :oo:

    Ah man gana thama kiyala thiyenne :rofl::rofl:

    Tika dawasakata passe me paththe awe. Puluwan nam dreami store ekata adala cellphone nathuwa wena mokak hari daganna balanna. Eka kokatath hodai. Custom eke adurana kenek innawanam monawa dammath awulak na ithin. :P:P:P Man eka parak gaththa Rs 150k tax gewala :rofl:

    Meke kenek kiyala thibba xiaomi phone wala development adui kiyala :no::no:
    2014 august android 4.3 ekka release una mage Redmi 1S eke thama dev support eka thiyenawa. Dan duwanne 7.1.1. :P:P
    4n ekaka dev paththa gana hithanawanam release karapu gaman nathuwa masayak dekak idala market eka balala ganna. Mtk SoC ekak thiyena ekak arenna godak popular device ekaka godak welawata dev support eka hodai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ah man gana thama kiyala thiyenne :rofl::rofl:

    :rofl: :rofl: :rofl:

    ela bn.mm baluwe redmi 3 vs 3x wge redmi note 4 vs 4x balanna:lol:
    wade hariyanne na:(:lol:

    උඹ ගන්න එපා ෆෝන් එකක් :(

    උඹ ෆෝන් හොයන විදියට කෙල්ලෝ හෙව්වොත් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ :baffled:
     
    GoogleNow

    Member
    Jan 17, 2017
    26
    0
    1
    :P එල එල..මම දන්නා විදියට පොඩි අප්ඩේට් එකක්..උඹ ගත්තේ Geekbuying ද?

    Yes macho..

    Mi5 32GB (Gold) with Global ROM

    Subtotal: USD 215.99
    Shipping Cost: USD 16.89
    Total: USD 232.88

    Btw update eka iwarai... Notification bug eka fix karala macho.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Yes macho..

    Mi5 32GB (Gold) with Global ROM

    Subtotal: USD 215.99
    Shipping Cost: USD 16.89
    Total: USD 232.88

    Btw update eka iwarai... Notification bug eka fix karala macho.

    සිරා? අඩේ පට්ට ඕයි! Thank You! දැන්ම දාගන්න ඕනේ..මම ගත්තේ Free Shipping..ඒ නිසා මට $16.89 ගියේ නැහැ :)
     
    Status
    Not open for further replies.