වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ යන විදිහටම වාහන ගණන් ගියොත් අවුරුදු අටක් වත් මේකම දුවන්න වෙයි මටනං :D

    EX එක අවුරුදු 8ක් දිව්වට කිසි අවුලක් නෑ බං... මම ඕකේ පෙනුමට මාර ආසයි... :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    වහනයක් නිකන්ම තියෙනකොට බැටරි බහින්නේ නැති ක්‍රමයක් නැද්ද ? :rolleyes:

    මාස ගානක් නිකම්ම තියනවනං බැට්‍රිය ගලවල තියන එක හොදයි බ්‍රෝ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න යාලුවනේ මම අපේ කවියගේ වාහනේ වැද්දුවා කියන වර්ගයේ නිසාන් ලීෆ් එකක අති දුර්ලබ චායාරූප එකතුවක්:P:rofl:
    20160619_145559.jpg


    20160619_145331.jpg


    20160619_145551.jpg

    පට්ට.... ඔය පේනවනේ බං... ඉස්සරහා හෙන හිස්තැනක් තියෙන්නෙ... තදටම වැදුනොත් ඇරෙන්න අවුලක් වෙන්නේ නෑ... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    subaru impreza STI - මහා ලොකුවට මොඩිෆයි කරන්න නම් බෑ.

    lancer evo

    පරණ BMW කාර්

    හපෝ... පරණ BMW අරන් සදාකල් ගැරේජ් ඉන්න වෙයිද දන්නේ නෑ... ඔය දැන් එලට මොඩිෆයි කර්න් දුන උන් ඕවට පට්ටෙට වියදම් කරලා මහන්සි වෙලා තියෙනවා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Galant VR4, manual
    Kandy to Lanka IOC Storage in Trinco = ලීටරේට කිලෝමීටර් 3යි පුතී... :shocked: :shocked:
    ලංකාවේ හම්බුන එකම VR4 එක.. තව ඇති..දැකල නෑ...:no: :no:


    අයිතිකාරයාගේ බබාට තාම මාසයයි කියල එනකොට පදින්න දුන්නේ නෑ මට... :( :( :( :( රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..
    220kmph ටච් කරා යනකොට.. ඊට වඩා යන්න බෑ Vibration එකක් තිබ්බා.. ටයර් මාරු කරලා Wheel Balance කරට පස්සේ හරි ගියේ.. එදා තාම ඒ ලෙඩේ හම්බුනෙත්... :(:(

    :lol::lol::lol:

    හොඳම කෑල්ල අරූ එලවනකොට ලීටරේට 7ක් කරපු එක...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවා:love::love: හැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා :sorry::( lancer 1300CC auto එක අවුල් ද බ්‍රෝ

    1300 පවර් මදිනේ බං.... :dull:
     

    thanujaka

    Well-known member
  • පලවෙනි වාහනේ ගන්න එකා නම් ඌව කපන එක පව් වැඩේ මචං... :)
    මගේ යාලුවෙක් මැස්ඩා 323 එකක් අරගත්ත අවුරුදු 6 කට විතර කලින් ලක්ශ 2 කට... ඌ කිව්වා පට්ට අඩුවට යන්නේ කියලා... :yes:

    Ow ban e hindai mama elawanne naththe.. naththan ekata ekak aduwen ganna puluwan ban eka..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nissan වාහන තියෙන උන් වරෙන්

    Tiida එක ගන්න කලින් test කොරගන්න place එකක් කියහන්කො
    සමහරු කියනවා company දාන්නලු සමහරැ කියනවා company නොවන test center එකකට දාන්නලු

    කුකුලනි උදව්වක් දියව්

    කොම්පැනි දාපං... කොහේ දැම්මත් ගාන එකයිනේ...
     

    thanujaka

    Well-known member
  • හපෝ... පරණ BMW අරන් සදාකල් ගැරේජ් ඉන්න වෙයිද දන්නේ නෑ... ඔය දැන් එලට මොඩිෆයි කර්න් දුන උන් ඕවට පට්ටෙට වියදම් කරලා මහන්සි වෙලා තියෙනවා..

    Matath baya okai ban.. nitharama owa ussan garage gane duwannai kali hoyanna arehe mehe yannai ba ban..
    Kiyapanko ganna hoda car ekak...:growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ow ban e hindai mama elawanne naththe.. naththan ekata ekak aduwen ganna puluwan ban eka..

    රත්තරං කියනවා වගේ පත්තර වල බලපං මචන්... ඉක්මන් එකේ අස්ප ගනන් තියෙන්නෙ... අනිත් එක සේල් කාරයෝ ගොඩක් ඔය ඇඩ් දාන්නේ... :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,475
    2
    53,978
    113
    EX එක අවුරුදු 8ක් දිව්වට කිසි අවුලක් නෑ බං... මම ඕකේ පෙනුමට මාර ආසයි... :yes:

    අනිවා... :yes:

    දැනටම අවුරුදු 9 ක් පරණයි ඩිසයින් එක

    M12o2H1.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,475
    2
    53,978
    113
    4දාලා AC දාල කදු අද්දන්න එහෙම පවර් මදි ගතියක් සෙට්වෙයිද බ්‍රෝ ලාන්සරේ ගන්නෙ ටිකක් ඇගට දැනෙන්න පදින්න තමා :P කොහෙද අපේ තාත්තට ඔටෝ පිස්සුවක් ගහලනෙ නැත්තං මැනුවල් එකක් ගන්න තිබ්බා auto හින්දා ෂුවර් කරන්න බෑ මැනුවල් නං ඕන මගුලක් අපේ ඇල්ටො එකෙත් මම 120kmph+ ගිහිං තියේ

    බුදාම්බෝ ඇල්ටෝ එකේ 120 ට ගිය එකෙකුට 1300 මදි... :dull:
    1500 එකක් ම හොයාගන්න වෙයි නැත්නම් හිතෙයි යකෝ ඉන්දියන් වාහන ජපන් වාහනවලට වඩා අදිනවනේ කියල :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Matath baya okai ban.. nitharama owa ussan garage gane duwannai kali hoyanna arehe mehe yannai ba ban..
    Kiyapanko ganna hoda car ekak...:growl:

    මමත් මහ ලොකුවට දන්නේ නෑ බං...
    CIVIC FD1 , 1.8 එකක් මොකො..? පෙනුම වාහනේ... මේ වගේ හැදුවොත්..?

    Civic-FD2.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිට තැන් වල ඊට වඩා හොදට කරනවා කියලා අාරන්චියි

    මට කීප දෙනෙක් මේ link එක දුන්නා
    https://m.facebook.com/carchecks/?r...0LCJwb3NpdGlvbiI6MCwicmVzdWx0X3R5cGUiOjI3NH0=

    ඕක තියෙන්නෙ මම කියන පොරගෙ ගැරේජ් එක කිට්ටුව... මෙහෙම දෙයක් තියෙනවා... කොම්පැනි උන්ට වඩා මුන්ට තියෙන දැනුම පරාසය වැඩි වෙන්න පුලුවන්... ඔන්න ඔහේ දාලා දාපන්... සේල් එක ලගනේ තියෙන්නෙත්...
     
    Status
    Not open for further replies.