Oke photo wagayak athi dannam hoyala welawakamage yaluwekta tinawa oin ekak hehehe
එල.... දාපං වෙලාවක... ...

Oke photo wagayak athi dannam hoyala welawakamage yaluwekta tinawa oin ekak hehehe

Cedia එක නම් කේස්... ඒ වුනාට CK මොඩල් තිය්නවනේ බං... උඹ කියන්න වගේ ඕවා ගොඩක් විනාසකරලා තියෙන්නෙ...
යාලුවා එපා කිව්ව නම් ඉල්ලන එක හරි නෑ නේ...අපරාදෙ... කෝකටත් ඇහ ගහන් හිටපන්.. අරූ අන්තිම මොහොතෙ වෙනස් උනොත් එහෙම...
කෝ මේ අපේ මහේශ් කොල්ලා..? මොඩොෆිකේශන් නම් මහේශ් තමයි...![]()
Ck1 ek3 ඇරුනම මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපල්ලකො..
Cedia එකක් ගන්න හිටියෙ ටොමා එප කිව්වට පස්සෙ ඒ අදහසත් අත ඇරල දැම්ම..![]()
රත්තරං;21228209 said:
බ්රෑන්ඩ් නිව් ගත්ත එකක් හරියට මේන්ටේන් කරානම් අව්රුදු 25ක් ඇද්දහැකි කිසි ගින්නක් නැතුව. තාම 1985/6/7/8/9 පලාත්සභා වන් ඕනර් ඒවා ගින්දර වගේ තියෙනවා..

ඒ
අන්න ඒකයි SUV වලට ආස නැතත් කවද හරි ඔය වගේ එකක් අරන් ළඟ තිය ගන්න ඕනි කියල හිතන් ඉන්නේ .. කළු පාට supercharged Range Rover එකක් වගේ ගන්න තිබ්බ නම්...![]()
![]()
![]()
![]()

subaru impreza STI - මහා ලොකුවට මොඩිෆයි කරන්න නම් බෑ.
lancer evo
පරණ BMW කාර්
Parana bmw car aran maraala weida ban ekane baya..

හැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා 
lancer 1300CC auto එක අවුල් ද බ්රෝමමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවාහැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා
lancer 1300CC auto එක අවුල් ද බ්රෝ
මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවාහැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා
lancer 1300CC auto එක අවුල් ද බ්රෝ
එන්ජින් එහෙම හරියට හදලා ගත්තොත් අවුලක් නැතිවෙයි.
නැත්නම් කෙලින්ම සුබාරු ලෙගසියක් බස්සමු.
![]()

Koheda ban owa ganna thiyenne... thiyenawanan gannawa..![]()
ඔයින් එකක් විකුණන්න තියේ කියලා මහේශ් කිවුවා වගේ මතකයි.අහලා බලමු

1300 එකකට බොඩිකිට් ගහල තවත් බර වැඩි කරගන්නේ අහවල් දෙකට යැ.
හතරදෙනෙක් දාල කන්දකදී වාහනයක් ඉස්සර කරනවා වගේ වැඩ නම් අමාරුවෙයි ඒත් ඉතිං ලංකාවේ පාරවල පදින්න ඔය ඇති, 70 ට වඩා යන්නත් බැහැනෙ.
කොහෙද අපේ තාත්තට ඔටෝ පිස්සුවක් ගහලනෙ නැත්තං මැනුවල් එකක් ගන්න තිබ්බා auto හින්දා ෂුවර් කරන්න බෑ මැනුවල් නං ඕන මගුලක් අපේ ඇල්ටො එකෙත් මම 120kmph+ ගිහිං තියේ1300CC නම් ගන්න එපා මල්ලි 1500CC එකක්ම හොයලා ගන්න.
Ck ehema common wadi ban hama eka gawama thiyenawa...
Uta wena wahanekuth na ban isellama ganna inna wahane e hinda u aniwa oka gannawa.. court eke auction wala owa yanne hena aduwatane ban...

