මේ යන විදිහටම වාහන ගණන් ගියොත් අවුරුදු අටක් වත් මේකම දුවන්න වෙයි මටනං![]()
EX එක අවුරුදු 8ක් දිව්වට කිසි අවුලක් නෑ බං... මම ඕකේ පෙනුමට මාර ආසයි...

මේ යන විදිහටම වාහන ගණන් ගියොත් අවුරුදු අටක් වත් මේකම දුවන්න වෙයි මටනං![]()

වහනයක් නිකන්ම තියෙනකොට බැටරි බහින්නේ නැති ක්‍රමයක් නැද්ද ?![]()
ඔන්න යාලුවනේ මම අපේ කවියගේ වාහනේ වැද්දුවා කියන වර්ගයේ නිසාන් ලීෆ් එකක අති දුර්ලබ චායාරූප එකතුවක්
![]()
![]()
![]()

subaru impreza STI - මහා ලොකුවට මොඩිෆයි කරන්න නම් බෑ.
lancer evo
පරණ BMW කාර්
Galant VR4, manual
Kandy to Lanka IOC Storage in Trinco = ලීටරේට කිලෝමීටර් 3යි පුතී...![]()
ලංකාවේ හම්බුන එකම VR4 එක.. තව ඇති..දැකල නෑ...![]()
අයිතිකාරයාගේ බබාට තාම මාසයයි කියල එනකොට පදින්න දුන්නේ නෑ මට...![]()
![]()
![]()
රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..
220kmph ටච් කරා යනකොට.. ඊට වඩා යන්න බෑ Vibration එකක් තිබ්බා.. ටයර් මාරු කරලා Wheel Balance කරට පස්සේ හරි ගියේ.. එදා තාම ඒ ලෙඩේ හම්බුනෙත්...![]()



මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවාහැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා
lancer 1300CC auto එක අවුල් ද බ්‍රෝ

පලවෙනි වාහනේ ගන්න එකා නම් ඌව කපන එක පව් වැඩේ මචං...
මගේ යාලුවෙක් මැස්ඩා 323 එකක් අරගත්ත අවුරුදු 6 කට විතර කලින් ලක්ශ 2 කට... ඌ කිව්වා පට්ට අඩුවට යන්නේ කියලා...![]()
nissan වාහන තියෙන උන් වරෙන්
Tiida එක ගන්න කලින් test කොරගන්න place එකක් කියහන්කො
සමහරු කියනවා company දාන්නලු සමහරැ කියනවා company නොවන test center එකකට දාන්නලු
කුකුලනි උදව්වක් දියව්
හපෝ... පරණ BMW අරන් සදාකල් ගැරේජ් ඉන්න වෙයිද දන්නේ නෑ... ඔය දැන් එලට මොඩිෆයි කර්න් දුන උන් ඕවට පට්ටෙට වියදම් කරලා මහන්සි වෙලා තියෙනවා..

Ow ban e hindai mama elawanne naththe.. naththan ekata ekak aduwen ganna puluwan ban eka..

EX එක අවුරුදු 8ක් දිව්වට කිසි අවුලක් නෑ බං... මම ඕකේ පෙනුමට මාර ආසයි...![]()
4දාලා AC දාල කදු අද්දන්න එහෙම පවර් මදි ගතියක් සෙට්වෙයිද බ්‍රෝ ලාන්සරේ ගන්නෙ ටිකක් ඇගට දැනෙන්න පදින්න තමාකොහෙද අපේ තාත්තට ඔටෝ පිස්සුවක් ගහලනෙ නැත්තං මැනුවල් එකක් ගන්න තිබ්බා auto හින්දා ෂුවර් කරන්න බෑ මැනුවල් නං ඕන මගුලක් අපේ ඇල්ටො එකෙත් මම 120kmph+ ගිහිං තියේ


Matath baya okai ban.. nitharama owa ussan garage gane duwannai kali hoyanna arehe mehe yannai ba ban..
Kiyapanko ganna hoda car ekak...![]()
කොම්පැනි දාපං... කොහේ දැම්මත් ගාන එකයිනේ...

. නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි... 
පිට තැන් වල ඊට වඩා හොදට කරනවා කියලා අාරන්චියි
මට කීප දෙනෙක් මේ link එක දුන්නා
https://m.facebook.com/carchecks/?r...0LCJwb3NpdGlvbiI6MCwicmVzdWx0X3R5cGUiOjI3NH0=