උඹ කීයකටද හොයන්නේ..? ලාන්සර් සී.එස්. 3 1600 එකක් නම් පට්ට... ඒත් හොයාගන්න අමාරුයි...
බජට් එක ලක්ෂ 16.5
උඹ කීයකටද හොයන්නේ..? ලාන්සර් සී.එස්. 3 1600 එකක් නම් පට්ට... ඒත් හොයාගන්න අමාරුයි...
රත්තරං;21229696 said:ඩීසල් ඇන්ජිමේ ටෝර්ක් එක වැඩී එනේ මඩ වලක එබුවහැකි. ඒත් පෙට්‍රල් වයි61 එකත් එක්ක මුගේ ඩීසල් වයි 61 එකට මහ පාරෙදි හැරෙන්නවත් බෑ. ඒ වගේම පෙට්‍රල් වයි 61 එකට මුගේ ඩීසල් වයි 61 එකත් එක්ක ඕෆ් රෝඩ් වලදි හැරෙන්නවත් බෑ
උඹ හොයන්නේ Y61 එකට වඩා ප්‍රෆෝමන්ස් තියෙන වාහනයක් නම් ලංකාවේ එහෙම එකක් හොයලා තේරුමක් නෑ.
රත්තරං;21229689 said:උබට රැකියාවට තත්වෙට ගැලපෙන්න අන් කොමන් සැප භාන්ඩයක්ද ඕනේ.. මේකක් ගනින්
http://ikman.lk/en/ad/nissan-gloria-cedric-my34-2001-for-sale-kurunegala-1
මොඩිෆයි කරන් දුක් විදින්න දෙයක් නෑ ආච්චි වැහුනා වගේ එලවන්නයි තියෙන්නේ. කලු එකක් ගනින්
PS - ඒ වගේම ඕක අරන් Y61-TD42 එක මට විකුනපන්.Y61 හොයලා එපා වෙනවා සේරම අලුත් 61 තියෙනේ ZD30 (3000cc )ඇන්ජිම..![]()

රත්තරං;21229696 said:ඩීසල් ඇන්ජිමේ ටෝර්ක් එක වැඩී එනේ මඩ වලක එබුවහැකි. ඒත් පෙට්‍රල් වයි61 එකත් එක්ක මුගේ ඩීසල් වයි 61 එකට මහ පාරෙදි හැරෙන්නවත් බෑ. ඒ වගේම පෙට්‍රල් වයි 61 එකට මුගේ ඩීසල් වයි 61 එකත් එක්ක ඕෆ් රෝඩ් වලදි හැරෙන්නවත් බෑ

නානා ශේප් එකේ 61 ට ගේම දෙන්න නේහ් හදන්නේ...![]()
sale කාරයෝ මුන්ව දන්නවද දන්නෙත් නෑ
මුන්ට පාගාව දීලද දන්නෑ තියෙන්නෙ![]()
රත්තරං;21229689 said:උබට රැකියාවට තත්වෙට ගැලපෙන්න අන් කොමන් සැප භාන්ඩයක්ද ඕනේ.. මේකක් ගනින්
http://ikman.lk/en/ad/nissan-gloria-cedric-my34-2001-for-sale-kurunegala-1
මොඩිෆයි කරන් දුක් විදින්න දෙයක් නෑ ආච්චි වැහුනා වගේ එලවන්නයි තියෙන්නේ. කලු එකක් ගනින්
PS - ඒ වගේම ඕක අරන් Y61-TD42 එක මට විකුනපන්.Y61 හොයලා එපා වෙනවා සේරම අලුත් 61 තියෙනේ ZD30 (3000cc )ඇන්ජිම..![]()
ඉක්මන් එකේ නම් නෑ බං... ඕවා හොයන්න අමාරුයි... මැනුවල් එක නම් ඇත්තෙම නැතුව ඇති.. අපේ මහේශ්ට කිව්ව නම් හොයාගන්න තිබ්බා...![]()
Kohenhari set unoth mata kiyapan...poth nathi ewa, engine number wenas ewa, number kotapuwa ona ekak kamak na... ewa awlak na ehema ekak hari set unoth kiyapan..
නානා ශේප් එකේ 61 ට ගේම දෙන්න නේහ් හදන්නේ...![]()
යේක තමා.මූ වතුර බොර වෙච්චි වෙලාවේ මාළු බාන්න හදනවා.

වෙනසකටත් එක්ක පරණ ඇන්ටික් බාන්ඩයක් පදිමුද?
Mokadda thiyenne.. ekak kiyapan balanna..
බජට් එක ලක්ෂ 16.5
3000cc eka yanne na ban 4200 eka yanawa nikan maru wikallen.. highway dammoth hamadama exit ekedi nawaththawa mawa... wena kohe padinnada ban..
Mama gennuwe suresh edirisinghe ta kiyala..
Edirisinghe brothers eke aithi karayege putha...
Ubata onenan mama u lawwa ekak gennawala dennan call ekak diyanko mata...
මම ගාව නෑ බන්.උඹ කොහේද ඉන්නේ?