වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wena un modify karapuwa aran wadak na ban hapichcha andala wikunanawa ekai wade...
    Hadanawanan thaman aran hadanna one ohoma ewa..

    ඒක තමයි කේස් එක... උඹට හැබැයි වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඒත් හදලා ඉවරවුනහම ඉතිං උඹ වාහනයක් අලුතින් හැදුව වගේ ෆීලින් එකක් එනවා... :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් ඔව්... යකඩ ලුක් ම නෙමෙයි... නිකං හාඩ් ලුක් එක... යකඩ නම් ඉති 60 ය තමයි... :love:

    y60 වගේද සිංහලු මෙව්වා..


    04e49eb8cd206c7ee8984b0609c7c58c.jpg

    jeep-ext-1.jpg
     

    thanujaka

    Well-known member
  • ඒක තමයි කේස් එක... උඹට හැබැයි වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඒත් හදලා ඉවරවුනහම ඉතිං උඹ වාහනයක් අලුතින් හැදුව වගේ ෆීලින් එකක් එනවා... :yes:

    KRK ekawa mama dannawa boralasgamuwe.. uta kiyala lesatama hadawaganna pulwuan... dan uge number ekak wath man gawa na ban... u innawada malada kiyalawath danne na...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    අපේ මිනිස්සුන්ව පොඩි කාලේ ඉඳන්ම ස්පීඩ් එකට බය කරවලා නේ බන් හදන්නේ...
    මගේ සමහර යාලුවෝ ඉන්නවා තාම 100Kmph වත් ගිහින් නැති...
    බයික් එකකට නගින්න බය උන් ඉන්නවා...
    අනේ මන්දා බන්... :rolleyes: :rolleyes: :rolleyes:

    අඩෝ මගෙත් තිබ්බා බං ජේඩ් කටුවක් ඉස්සර උබ තරම්ම ස්පීඩ් ගිහින්නං නෑ ඒත් ජේඩ් එකේ යන්න පුලුවන් උපරිම ගිහිං තියනවා:P එකම එක පාරයි ඇක්සිඩන්ට් උනේ අපේ ගෙදරින් සහ කෑල්ලගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ බයික් එක වික්කා බ්‍රෝ :(:(:( උබට ඔච්චර ස්පීඩ් යන එකට ගෙවල් වලින් කෑල්ලගෙන් එහෙම කේස් නැද්ද??
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එකදාස් නමසිය අසූ ගනන්වල මුල් කාලේ හදපු honda XL 250 එක ගැන මොකද හිතන්නේ?මේ වගේ එකක්

    https://ikman.lk/en/ad/honda-xl-250s-1986-for-sale-puttalam

    හොඳ තත්වේ එකක් හොයා ගන්න පුලුවන්නම් එල.. XL එකට වඩා XLR එකක් වගේ හොයා ගත්තා නම් තවත් සුපිරි...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    එහෙම වියදන් කරන්න සල්ලි නෑ බන්..
    බයික් එකක් පදිනවා කියන්නේ අඩුම ලක්ෂයක් වත් අතේ තියන් ඉන්න ඕනි එක ඉවෙන්ට් එකකට..

    ස්පොන්සර් කාරයෙක් හොයාගත්තොත් මොකෝ??
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ මගෙත් තිබ්බා බං ජේඩ් කටුවක් ඉස්සර උබ තරම්ම ස්පීඩ් ගිහින්නං නෑ ඒත් ජේඩ් එකේ යන්න පුලුවන් උපරිම ගිහිං තියනවා:P එකම එක පාරයි ඇක්සිඩන්ට් උනේ අපේ ගෙදරින් සහ කෑල්ලගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ බයික් එක වික්කා බ්‍රෝ :(:(:( උබට ඔච්චර ස්පීඩ් යන එකට ගෙවල් වලින් කෑල්ලගෙන් එහෙම කේස් නැද්ද??

    කෑලි නෑ.. ඒ හින්දා එහෙම අවුලක් නෑ.. :rolleyes:
    බයික් පදින්න දෙන්නේ නැති කෑලිත් එපා.. :P :P
    ගෙදරින් දන්නවා පදින විදිය.. එහෙම අවුලක් නෑ ගෙදරින්..
    ගෙදර අය දන්නවා වේගෙන් ගියාට ගොනා වගේ යන්නේ නෑ කියල..
    පදින වාහනේ ලිමිට් එක, පාරේ ලිමිට් එක, මගේ ලිමිට් එක 3ම සලකා බලලා යන්නේ කියල දන්නවා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    wrangler නේද..? :love:

    ලංකාවේ අනාත සිංහලු කවදා ඕවා පදින්නද.... :dull::dull:

    මේ තියෙන්නේ සිංහලුන්ට මයික්‍රෝ එකෙන් ගෙන්නන Wrangler එක...

    nDtS5zc.jpg


    BAIC B40 :dull:
     

    thanujaka

    Well-known member
  • අනාගතේ දවසක සලකා බලමු... එහෙම රේස් පදින්න ආසාවක් නෑ බන්.. මගේ ආතල් එකට තාම ඉතින් පදින්නේ...

    Ubata ehema race ma padinna idea ekak thiyenawanan mata call ekak diyan.. mannapperuma traders set ekata padinna set karala denna puluwan..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    Ubala bike monawahari hoyanawanan menna muta katha karala balapan...
    Nama ashan 0773456778
    Mama kiwwe kiyapan adu karala ganna puluwan..

    Ela bro thanks ජපන් බයික්ද ගෙන්නන්නෙ යාලුවෙක්ට හොයනවා PCX එකක් පොර ගාව තියෙයිද??
     
    Status
    Not open for further replies.