ඒ අතින් මමත් ගොඩක් ගරු කරනවා කෙනෙකුට අත දෙන්න හදන එක ගැන..






creed aiya hitha hoda manussayekne..
creed aiya athuluwa awankawa , sadharanawa jivithe godayanna uthsaha karana kiriye sahodarathwayata jaya wewa..!!
creed aiyatath , audiR8 tath thawath sarthaka wenna suba pathanawa..!!
jayin jayima wiiiwaaa!!![]()
THANKS AIYA MATA KARAPU SAHA KARANA UDAWWALATA .OYATA JAYEN JAYAMA WEWA,


Awrudu 1.5n benz herse ekak gennapan naki crocදැන් තව අවුරුදු එකහමාරකින් මම වාහනේ ගෙන්න ගන්න ඕන උඹෙන් ද, අයුඩිආර්8 මල්ලි ගෙන් ද??
කවුරු වුනත් අපේ එකෙක් ගොඩ යනව නං එච්චරයි.....
උඹෙන් මම වාහන දෙකක් ගත්තා..උඹ විශ්වාසෙ උපරිමව රැක්කා. උඹ මං වගේම දකින දකින එකාට චරිත සහතික ලියන්නේ නැති බව මම දන්න නිසා මේ හාදයත් හොද එකෙක් වෙන්න ඕන අනිවා......
රැවුල කැපුව ද උඹ...ලොකු දෙයක් ඈ...අම්මපා.....මගෙ තාත්ත වගේ තෝ රැවුලත් එක්ක....
මේහ්....
අර සවුන්ඩ් සිස්ටම් එක ගැන බලපං ඈ....අන්තෙටම කළකිරිල ඉන්නේ මේක ගැන.....

කොහොම ද IMPORT කරපු වාහනේ බ්රෑන්ඩ් නිව් ::::: ගන්නත් පදින්නත් වාසනාව තියෙන්න ඕනේ.
![]()
ඉම්පොර්ටර් :::: audi8R
![]()
අපි දෙන්නා
![]()
වහනයක් ගන්න ඕනේ නම් කෙලින්ම audi8R contact කරන්න
ජය වේවා මල්ලි.
