EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ් උඹේ එකනම් අවදි කර ගන්න එපා මාපුතේ :P හතර සෙට් වෙනවා කියන්නේ ඉතින් :lol::P:rofl::baffled:
    budu ambo hathara epa, mulin kella labuna nam thunath na.:rolleyes:
    kellanta puduma visayak ban thiyenne...:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    budu ambo hathara epa, mulin kella labuna nam thunath na.:rolleyes:
    kellanta puduma visayak ban thiyenne...:baffled:

    :rofl:Sirawata kollo hondai.. ape nangige duwa dan 3 1/2 mage ammeh inne gettuwe uda. Ethanata nagala thappeta naginna try karanawa:lol: e wagemai katath..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    budu ambo hathara epa, mulin kella labuna nam thunath na.:rolleyes:
    kellanta puduma visayak ban thiyenne...:baffled:

    ඔව් බන් කෙල්ලෙක් නෑනේ මට :( මගෙන් ටියුෂන් ගන්න පොඩි දුවෙක් එනවා පුතාගේ යාලුවෙක් ගේ නංගි කෙනෙක් ...ඒ ළමයට උගන්නන කොට පුදුම සතුටක් දැනෙන්නේ ... 3 වසරේ ඉන්නේ ..එත් පුතලාග් 6 වසරේ දේවල් උනත් මතක තියා ගන්නවා ඒ ළමයා ..හරි පිළිවෙලයි කොල්ලෝ වගේ නෙමේ බන් :)

    දැන් ලොකු ඇති නේද ? :D ඔය පැත්තෙන් යැවෙනවා අඩුයිනේ බන් නැත්තන් බලල යන්න එනවා :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:එහෙනන් මේ මම? මම?? ගෑවේ..:angry::angry:මොකෝ අද පෝය නිසාද?:P

    ඒකනේ මම දැක්කනේ ඔයාව:yes:

    එහෙම කියල හොල්මන් කරන්න ඕන :P එතකොට මාව දැක්කත් මම නෙමේ කියලනේ හිතන්නේ :rofl:

    ෂුවර් ද මම කියල ? :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම කියල හොල්මන් කරන්න ඕන :P එතකොට මාව දැක්කත් මම නෙමේ කියලනේ හිතන්නේ :rofl:

    ෂුවර් ද මම කියල ? :P

    :Pහරි හරි ඔයා නෙමෙයි..දැන් හරිනෙ?:rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම කියල හොල්මන් කරන්න ඕන :P එතකොට මාව දැක්කත් මම නෙමේ කියලනේ හිතන්නේ :rofl:

    ෂුවර් ද මම කියල ? :P

    :Pහරි හරි ඔයා නෙමෙයි..දැන් හරිනෙ?:rolleyes:

    dennage love eka issara wagema yanawa ne awww awww :love::love::D:D