EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    WIf75aM.png

    :shocked::shocked: උදළු බලකායේ එකෙක්ට ඉන්වයිට් කරලා අපි ඉල්ලන් *කේ මාමයිට් ගාගත්තා වෙයිද මන්දා.......!! :baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:Sirawata kollo hondai.. ape nangige duwa dan 3 1/2 mage ammeh inne gettuwe uda. Ethanata nagala thappeta naginna try karanawa:lol: e wagemai katath..:rofl:
    අපෙ කෙල්ලත් උඩමයි නගින්නෙ, ජනෙල් වල එහෙම නගිනව රිලවු වගේ.....
    මාර බයයි වැටිල තුවාල කරග්නියි කියල.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් කෙල්ලෙක් නෑනේ මට :( මගෙන් ටියුෂන් ගන්න පොඩි දුවෙක් එනවා පුතාගේ යාලුවෙක් ගේ නංගි කෙනෙක් ...ඒ ළමයට උගන්නන කොට පුදුම සතුටක් දැනෙන්නේ ... 3 වසරේ ඉන්නේ ..එත් පුතලාග් 6 වසරේ දේවල් උනත් මතක තියා ගන්නවා ඒ ළමයා ..හරි පිළිවෙලයි කොල්ලෝ වගේ නෙමේ බන් :)

    දැන් ලොකු ඇති නේද ? :D ඔය පැත්තෙන් යැවෙනවා අඩුයිනේ බන් නැත්තන් බලල යන්න එනවා :)
    :yes::yes:
    english ද කියල දෙන්නෙ.....:)