Macho hoda hindi sindu tikak dapanko....bokkatama wadena ewa tikak as wahagena ahan inna puluwan widihe....

Web site ekak hadala eke damma num keeyak hari hoya ganna tibba neda?

මම ඒ වැඩ දන්නේ නෑනේ බන්

thanks macho
ela macho

මහා තමයි බන්.. මොකෝ වෙන උන් 1000, 500 කෑලි දෙනවා කියලා හිතුවද![]()

බාන එකා එක කොමන්ට් එක ගානේ දැම්මනම් අද මේ ත්රෙඩ් එක පිටු 5000ක් විතර ගිහින්![]()



අඩෝ මෙහෙ මගේ ප්රශ්න ටික විසඳුනානම් මම කොහොමහරි උඹේ එක මාසෙකම internet බිලකට වග කියන්න ට්රයි එකක් දෙනවා...



හප්පට.. හබැයි එහෙම උනොතින් සින්දු හොයා ගන්න ගියාම ත්රී වීල් එකක් හයර් කරන් යන්න වෙනවා ත්රෙඩ් එක වටේ..
මම තව ත්රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා 
උබ දැක්කේ නෑනේමම තව ත්රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා
![]()
mata kiwwe nh idapiya man comment danwamata kiwwe nh idapiya man comment danwa

live in concert nadda bro

මොකද එක දිගටම අප්ලෝඩ් කලානේ ඒ මාසෙත්..
