us යන එක(හරියටම කිව්වොත් us pr ගන්න එක
) පොඩ්ඩා කාලෙම තිබ්බ
මෙව්වා එකක්
(dream එකක්)
1. management degree : මට බොහෝ විට kelaniya or sabara තමයි select වෙන්නේ
2. management public (special) : jpura
3. estate mangmnt & valuation : jpura
4. business information system special : jpura
5. information systems : colombo
6. commerce/b.com : මට set උනොත් වෙන්නේ set වෙන්නේ kelaniya
7. facility management : mora
8. Information technology & management : mora
9. tourism & hospitality management : sabara
10 tourism hospitality & event management : uva wellassa
11 entrepreneurship & management : uva wellassa
12 industrial information technology : uva wellassa
13 computation & management : pera
මෙව්වගෙන් usa යන්න chance එක වැඩිම එකේ ඉදලා අඩුම එකට no ටික කිව්වනම් හොදටම ඇති

මට miss උනු වෙන degrees එහෙම තියනවා නම් එව්වත් කියන්න

(commerce කරපු එකෙක්ට කරන්න පුලුවන් එව්වා
)
දන්නේ නැත්තම් bump එකකින් වත් උපකාරයක් කරන්න

Update 1 : degree එකෙන් විතරක් us යන්න බැරි බව දන්නවා.එ්ක නිසා තමයි වැඩිම chance එකක් තියන degree එක ගැන අැහුවෙ
Update 2: green card apply කරලා තියෙන්නෙ.එ්ක 100% sure කරන්න බෑනේ
) පොඩ්ඩා කාලෙම තිබ්බ මෙව්වා එකක්
(dream එකක්)1. management degree : මට බොහෝ විට kelaniya or sabara තමයි select වෙන්නේ
2. management public (special) : jpura
3. estate mangmnt & valuation : jpura
4. business information system special : jpura
5. information systems : colombo
6. commerce/b.com : මට set උනොත් වෙන්නේ set වෙන්නේ kelaniya
7. facility management : mora
8. Information technology & management : mora
9. tourism & hospitality management : sabara
10 tourism hospitality & event management : uva wellassa
11 entrepreneurship & management : uva wellassa
12 industrial information technology : uva wellassa
13 computation & management : pera
මෙව්වගෙන් usa යන්න chance එක වැඩිම එකේ ඉදලා අඩුම එකට no ටික කිව්වනම් හොදටම ඇති

මට miss උනු වෙන degrees එහෙම තියනවා නම් එව්වත් කියන්න

(commerce කරපු එකෙක්ට කරන්න පුලුවන් එව්වා
)දන්නේ නැත්තම් bump එකකින් වත් උපකාරයක් කරන්න

Last edited: