Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Macho hoda hindi sindu tikak dapanko....bokkatama wadena ewa tikak as wahagena ahan inna puluwan widihe....

    හින්දිබන් මාත් ඩවුන්ලෝඩ් කරගන්නේ නෙට් එකෙන්නේ..
    ඕන එකක් සර්ච් කරපන් ඕන සිංදුවක් තියෙනවා :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මහා තමයි බන්.. මොකෝ වෙන උන් 1000, 500 කෑලි දෙනවා කියලා හිතුවද :P

    අඩෝ මෙහෙ මගේ ප්‍රශ්න ටික විසඳුනානම් මම කොහොමහරි උඹේ එක මාසෙකම internet බිලකට වග කියන්න ට්‍රයි එකක් දෙනවා...:dull:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බාන එකා එක කොමන්ට් එක ගානේ දැම්මනම් අද මේ ත්‍රෙඩ් එක පිටු 5000ක් විතර ගිහින් :P

    හප්පට.. හබැයි එහෙම උනොතින් සින්දු හොයා ගන්න ගියාම ත්‍රී වීල් එකක් හයර් කරන් යන්න වෙනවා ත්‍රෙඩ් එක වටේ..:rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    451.විජය ප්‍රණාම ගී 16 අංක 2 :love::yes::yes::yes::cool:



    http://www.mediafire.com/file/85yly6qxlrq8fee/Wijaya+pranama+02.rar

    මේක බෑවෝ.. :love:
    ආයි නම් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ සිප් ෆයිල් ගොඩ ගහ ගන්න හොඳ නෑ.. ඒ වෙලාවෙම එක්ස්‍රැක්ට් කරලා අදාල ෆෝල්ඩරේට දා ගන්න ඕනේ. ඔව්..:rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    අඩෝ මෙහෙ මගේ ප්‍රශ්න ටික විසඳුනානම් මම කොහොමහරි උඹේ එක මාසෙකම internet බිලකට වග කියන්න ට්‍රයි එකක් දෙනවා...:dull:


    :shocked::shocked::shocked:

    faint-o.gif
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    හප්පට.. හබැයි එහෙම උනොතින් සින්දු හොයා ගන්න ගියාම ත්‍රී වීල් එකක් හයර් කරන් යන්න වෙනවා ත්‍රෙඩ් එක වටේ..:rofl:

    උබ දැක්කේ නෑනේ :D මම තව ත්‍රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා :no:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබ දැක්කේ නෑනේ :D මම තව ත්‍රෙඩ් එකක් ඕපන් කරා පාට් 2 කියලා.. ඒකේ මේකේ ඒවා ඔක්කොම අප්ඩේට් කරනවා.. කට්ටියට කියලා තියෙන්නේ ඒකේ කොමන්ට් දාන්න එපා කියලා :no:

    :growl: mata kiwwe nh idapiya man comment danwa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මට ඕක හිතුනේ ගිය පාර තනියම බිල ගෙව්වා කියපු වෙලාවේ..:dull: මොකද එක දිගටම අප්ලෝඩ් කලානේ ඒ මාසෙත්..:rolleyes:
    ලක්ෂ ගාණක බිලක් එනවා කියලනම් කියන්න ලෑස්ති වෙන්න එපා ඈ..:shocked: