EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි මොකෝ අපිට උගන්නන්න බැරිද ? :eek:



ගෙදර කෙනා දෙනකොට ඔහොමද කියන්නේ ? :lol:



:cool::cool:



:yes::yes: මානසික ලෙඩ්ඩු ඉන්නේ .. තමන්ගේ රොඩු පේන්නේ නැතුව අනුන්ගේ රෙද්දවල් හොයා හොයා ගෙදරට නාකි වෙන කුකුල්ලු ඉන්නේ මේකේ :lol::lol: දැක්කනේ එකෙක්ව රෙද්ද අස්සේ දාගෙන ඉදල කරපු දේවල් :D



ඔය හිත බිඳින්න කුලුගෙඩියක් ඕන වෙයි :lol::lol::(

01):rolleyes::rolleyes::P

02):no::love::yes:

03):yes::yes::yes:

04):yes:yes:yes:

05):frown::growl::angry:
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි දෙයක් දැම්මහම ක්වෝට් කරන්නවත් එකෙක් නෑ කියහන්කෝ.... කලකිරුණා සිංහළු..... :dull::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:

    මේවා හරියට දැන්වීම් වගේ..:lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    16684219_1888242768087974_214310071038597658_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා හරියට දැන්වීම් වගේ..:lol:

    ඇයි අවුල්ද අෆ්ෆා සිරාවටම ? :sorry: නෑ මූට ජාතිය අමතන්න ඕන හරියන්නේ නෑ :growl: හිට්ලර්ට ආවේස වෙන්න වෙයි වගේ මට :growl: නයින්ට කිරිපොවන්න එපා කිව්වට අහන එකක්ය... :growl: