SLT Valentines Day FREE data

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    පුළුවන් බන් හැබැයි youtube එක ඇතුලේ විතරයි.
    මමනම් idm එකෙන් බාන්නේ.
    usage meter කර කර බලපන් නැත්තන් ඩේටා ටික හිදිලා තියෙයි. :dull:

    un streaming denawa atte bng,isselaama 2k 3k download kargena balanna thamai wenne uba kiyanawa waage
    nathan data iwara karagena adaagena enna wenne :lol:

    mama nam hithanne na youtube downloading dei kiyala
    mokada youtube eken download karnaw kiyanne wenama cene ekak ne :P
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ela
    wena mnda bn wadagath:P site ekakata tynne
    වෙන ඉතින එකක් නැහැ බන්.. fb වගේ useless රෙද්දවල් තමයි තියෙන්නේ.

    un streaming denawa atte bng,isselaama 2k 3k download kargena balanna thamai wenne uba kiyanawa waage
    nathan data iwara karagena adaagena enna wenne :lol:

    mama nam hithanne na youtube downloading dei kiyala
    mokada youtube eken download karnaw kiyanne wenama cene ekak ne :P
    තව පැයක් තියේ මොකද වෙන්නේ බලන්න. :P
     
    damithperera

    Active member
  • Oct 13, 2009
    406
    61
    28
    kauru hari slt 4 g speed test ekaka screen shot ekak dannako.mama gaththa.mage enne 22 mbps vage.download speed eka enne 1.9 -2.2 vage.ubalageth ehemada
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    kauru hari slt 4 g speed test ekaka screen shot ekak dannako.mama gaththa.mage enne 22 mbps vage.download speed eka enne 1.9 -2.2 vage.ubalageth ehemada
    අය්යා ගාව තියෙන්නේ ඕකක්.
    දවල්ට ඒ වගේ රෑ වෙන්න වෙන්න වැඩි 35mbps +
    රෑ 2-3 45mbps වගේ යනවා වෙලාවකට.
    මහරගම - පිළියන්දල පැත්තේ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අය්යා ගාව තියෙන්නේ ඕකක්.
    දවල්ට ඒ වගේ රෑ වෙන්න වෙන්න වැඩි 35mbps +
    රෑ 2-3 45mbps වගේ යනවා වෙලාවකට.
    මහරගම - පිළියන්දල පැත්තේ.
    ubalata hondatama sure da awlk yanne na kiyalaaaa
    data tikata kelavenne nathi vei neda bnnnn
    dan dan playlist load karanava bn.dala nidaganna hadanne :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ubalata hondatama sure da awlk yanne na kiyalaaaa
    data tikata kelavenne nathi vei neda bnnnn
    dan dan playlist load karanava bn.dala nidaganna hadanne :D
    විස්වාස නැහැ බන්. :rofl:
    පොඩ්ඩක් ඇහිරිලා හිටපන් අදවත් සින්දුවක් දාගෙන නැත්තන් ඩේටා ටිකට කෙල වෙලා තියෙයි. හරි හමන් විස්තරයක් නැහැනේ කොච්චරක්ද කියලා.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    විස්වාස නැහැ බන්. :rofl:
    පොඩ්ඩක් ඇහිරිලා හිටපන් අදවත් සින්දුවක් දාගෙන නැත්තන් ඩේටා ටිකට කෙල වෙලා තියෙයි. හරි හමන් විස්තරයක් නැහැනේ කොච්චරක්ද කියලා.
    oya balahallako ithin
    daval veddi okkoma un mal kadala ehema avilla download karanna patan gannava.eka hinda pandara indan gema denna one bn
    kalin parath pandara thama speed thibbe.ita passe ra veddi ehema hollannavath bane
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    oya balahallako ithin
    daval veddi okkoma un mal kadala ehema avilla download karanna patan gannava.eka hinda pandara indan gema denna one bn
    kalin parath pandara thama speed thibbe.ita passe ra veddi ehema hollannavath bane
    usage meter එකේම ඉදපන් බානකොට. ;)