පුළුවන් බන් හැබැයි youtube එක ඇතුලේ විතරයි.
මමනම් idm එකෙන් බාන්නේ.
usage meter කර කර බලපන් නැත්තන් ඩේටා ටික හිදිලා තියෙයි.![]()
un streaming denawa atte bng,isselaama 2k 3k download kargena balanna thamai wenne uba kiyanawa waage
nathan data iwara karagena adaagena enna wenne

mama nam hithanne na youtube downloading dei kiyala
mokada youtube eken download karnaw kiyanne wenama cene ekak ne

Last edited:





නැහැ බන් අවුලක් නැහැ මෙහෙනම්.