Exclusive For Elakirians..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Chamara Weerasinghe
Sithin Witharak Concert




මුලු Concert එකම YouTube Upload කරා
11.gif
TFS mcn..
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නගිටහන් දැන් දවල්වෙලා
    ෂොප් එක ඕපන් කරපන්
    ඩ්‍රැගන් ෆයිටර් අයියාහ්:baffled::baffled:


    :lol::lol::lol: අද පොඩි වැඩ වගේකට එහෙමෙහෙ දිව්ව බන්.. දැන් ශොප් එක ඇරියේ :D
    හෙට ඇල්බම් 2ක්ම දෙන්නම් :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan samahara ewa dl karanna bane ban,amazon eken purchase karanna kiyala message ekak enawa :dull:

    ඒවා ටික දවසකට පස්සේ ට්‍රයි කරපන්.. හිටපු ගමන් සමහර ඇල්බම් වලට කොපිරයිට් කේස් වැටෙනවා.. ටික දවසකින් අයින් වෙනවා :)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඩ්‍රැගා, ඔන්න කාලෙකට පස්සෙ ඔලුව දා ගන්න ලැබුන. ආපුගමන් 3 4ක් බා ගත්ත. thank you වේව මචන්.

    සින්ඩරෙල්ලා, මායා,centigrade 2008, ප්‍රොමිසස් ප්‍රභල වෙනස ,disco dance

    පොඩි request එකකුත් දාන්නද...

    මචන් අර දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු මරලා....... කියල එහෙම සින්දුවක් තිබ්බ album එක නැත්ද.....? ඉරාජ්ගෙ පලවෙනි album එකද කොහෙද