කෝකටත් මීටරේ බලලා පොඩි එකක් බාලා චෙක් කරලා ඉන්න ඕනා.


https://www.slt.lk/en/broadband/usage-meterkohomada ban meetar eka balanne giya mase gatte poddak mula idala kiyapankoo please ..please.. please....![]()
අය්යා ගාව තියෙන්නේ ඕකක්.
දවල්ට ඒ වගේ රෑ වෙන්න වෙන්න වැඩි 35mbps +
රෑ 2-3 45mbps වගේ යනවා වෙලාවකට.
මහරගම - පිළියන්දල පැත්තේ.
https://www.slt.lk/en/broadband/usage-meter
ඕකෙන්.
හැබැයි මුලින් රේගිස්ටර් වෙන්න ඕනි.
login එක click කරහම ඔයාට මීටර් වෙයි.

Limit unu connections walata wada na wage...![]()

mama IDM YTD dekenma beluwa bn data adu wenawa bn baanna epoooo
mama IDM YTD dekenma beluwa bn data adu wenawa bn baanna epoooo


ado mama bannam kiyala giye 

usage meter බලහන්
වැඩේ චෙක් කරන්න 500mb-700mb වගේ direct youtube බාපල්ලා
ඊටපස්සේ 30min වගේ නිකන් ඉදල ආයිත් usage meter බලහන්
කැපෙනවා නම් එතකොට බලගත්තහැකි
බල ඉවර වෙච්ච ගමන් ක්ෂණික බැලුවට meter update න වගේ.
hari giyoth goda 