බයෝ ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බයෝ ප්‍රශ්නයක්

කෙහෙල් ගහ පරාගණය වුන්නැත්තං මොටයියො එන්නැද්ද ? :oo: :oo:
පරාගණය වුනාට පස්සෙද මොටයියො එන්නෙ ? :dull: :dull:
පරාගණය වෙන්නැතුව මොටයියො එනවනං ගෙඩි හැදෙන එකේ තේරුම මොකක්ද ? :dull: :dull:

විහිලුවට ගන්න එපා පීස් :no: :no:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මොටයියෝ එන්න පරාගනය වෙන්න ඕනේ නෑ. කෙහෙල් ගස්වල කිරිමුල් එකට එකක් ගෑවුනාම එතනින් මොටයියා එනවලු.:dull::dull:
     
    blue_in_rio

    Well-known member
  • කෙහෙල් ගහ පරාගණය වුන්නැත්තං මොටයියො එන්නැද්ද ? :oo: :oo:
    පරාගණය වුනාට පස්සෙද මොටයියො එන්නෙ ? :dull: :dull:
    පරාගණය වෙන්නැතුව මොටයියො එනවනං ගෙඩි හැදෙන එකේ තේරුම මොකක්ද ? :dull: :dull:

    විහිලුවට ගන්න එපා පීස් :no: :no:

    හැම ගහක්ම බෝ වෙන්නේ ගෙඩි වලින්ම නෙමෙයිනේ බන්.ගෙඩි හැදෙන්නේ සතුන්ව ආකර්ශනය කරගන්න.දැන් ඔය කෙසෙල් කියන එක රසවත් පලතුරක් නෙමෙයි නම්, මිනිස්සු ඒක බෝවෙන්න දෙයිද ? (තව දෙයක්, ගෙඩිවල ඇට හැදෙන,ඒ ඇට වලින් පැලවෙන කෙසෙල් වර්ගත් තියෙනවා. ) :dull::dull:
     
    • Like
    Reactions: WhiteWalker

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    kehel gaha thiyenne polowa athule.
    udata penna thiyenne gaha newei.
    kehel gedi hadenne gaha maranna.
    gedi hadunama gedi wala barata gaha watila marenawa.
    ita passe aluth gahak hadenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙසෙල් කියන්නේ ගහක් නෙමෙයි...:no: කෙහෙල් අලෙන් එන දල්ලක් වගේ එකක්...:baffled:

    මොටෙයිය් කියන්නෙත් අලුතෙන් එන දල්ලක්...:P

    ඉතින් අලුත් ගහක් හැදෙන්නේ නැහැ...මල් එන්නේ ඉස්ටයිල් එකට... :rofl:
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කෙසෙල් කියන්නේ ගහක් නෙමෙයි...:no: කෙහෙල් අලෙන් එන දල්ලක් වගේ එකක්...:baffled:

    මොටෙයිය් කියන්නෙත් අලුතෙන් එන දල්ලක්...:P

    ඉතින් අලුත් ගහක් හැදෙන්නේ නැහැ...මල් එන්නේ ඉස්ටයිල් එකට... :rofl:

    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොටයියෝ එන්න පරාගනය වෙන්න ඕනේ නෑ. කෙහෙල් ගස්වල කිරිමුල් එකට එකක් ගෑවුනාම එතනින් මොටයියා එනවලු.:dull::dull:

    කෙහෙල් පරාගණයෙන් බෝවෙන ජාතියක් නෙවෙයි

    කෙසෙල් කියන්නේ ගහක් නෙමෙයි...:no: කෙහෙල් අලෙන් එන දල්ලක් වගේ එකක්...:baffled:

    මොටෙයිය් කියන්නෙත් අලුතෙන් එන දල්ලක්...:P

    ඉතින් අලුත් ගහක් හැදෙන්නේ නැහැ...මල් එන්නේ ඉස්ටයිල් එකට... :rofl:

    එහෙම ස්ටයිල් එකට මල් එනවයැ ස්වභාවික වරණයෙන් අවශ්‍ය දේවල් විතරයි නේ ඉතුරු කරනව කියන්නෙ ? :oo: :oo:
    එතකොට මුල් ගෑවෙන්න කෙහෙල් ගස් දෙකක් එක ලඟ හිටවන්න ඕනෙද ? :oo: :oo:

    හැම ගහක්ම බෝ වෙන්නේ ගෙඩි වලින්ම නෙමෙයිනේ බන්.ගෙඩි හැදෙන්නේ සතුන්ව ආකර්ශනය කරගන්න.දැන් ඔය කෙසෙල් කියන එක රසවත් පලතුරක් නෙමෙයි නම්, මිනිස්සු ඒක බෝවෙන්න දෙයිද ? (තව දෙයක්, ගෙඩිවල ඇට හැදෙන,ඒ ඇට වලින් පැලවෙන කෙසෙල් වර්ගත් තියෙනවා. ) :dull::dull:

    ඒ කියන්නෙ කෙහෙල් ගහ මිනිස්සු මත යැපිල බෝවෙන්න පරිණාමය වෙලා ? :no: :no:
    සත්තු ආකර්ශණය කරගන්නෙ පරාගණය අවශ්‍ය නිසානෙ බං වර්ගයා බෝකරගන්න පරාගණය වෙන්න ඕනෙත් නැත්තං කෙහෙල් ගෙඩි තිබීමෙන් පලක් නෑනෙ ? :oo: :oo:

    අපෝ උඹට ඔච්චර සිම්පල් දෙයක් තේරෙන්නේ නැද්ද බං..
    ජුනඩයියා එනවා බණ්ඩයියා එනවා සිමයියා එනවා මොටයියා එනවා..

    :rolleyes: :rolleyes:

    kehel gaha thiyenne polowa athule.
    udata penna thiyenne gaha newei.
    kehel gedi hadenne gaha maranna.
    gedi hadunama gedi wala barata gaha watila marenawa.
    ita passe aluth gahak hadenawa

    ගහ මැරීමම එකම අරමුණ නං සත්තු නොකන වස තියෙන තිත්ත ගෙඩි ජාතියක් හැදෙන්න එපැයි බං :oo: :oo:
    රස ඒව සත්තු කාල ගියාම වැටෙන්න අමාරුයිනෙ බර මදි හින්ද මං නං හිතන්නෑ :no: :no:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගහ මැරීමම එකම අරමුණ නං සත්තු නොකන වස තියෙන තිත්ත ගෙඩි ජාතියක් හැදෙන්න එපැයි බං
    රස ඒව සත්තු කාල ගියාම වැටෙන්න අමාරුයිනෙ බර මදි හින්ද මං නං හිතන්නෑ

    saththu gedi kanna ellunam unge barata gaha kada watenawa. wawullu wage ewun.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    saththu gedi kanna ellunam unge barata gaha kada watenawa. wawullu wage ewun.

    ඉතිං බං ඕක මරල දාන්න ගෙඩිම හදන්න ඕනෙයැ පෝශණය කරන එක නවත්තන්න ක්‍රමයක් යොදාගත්තනං ඉවරයිනෙ ? :confused: :confused:
    අනේ මන්ද තේරෙන්නෑ :no: :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    එහෙම ස්ටයිල් එකට මල් එනවයැ ස්වභාවික වරණයෙන් අවශ්‍ය දේවල් විතරයි නේ ඉතුරු කරනව කියන්නෙ ? :oo: :oo:
    එතකොට මුල් ගෑවෙන්න කෙහෙල් ගස් දෙකක් එක ලඟ හිටවන්න ඕනෙද ? :oo: :oo:

    ඒ කියන්නෙ කෙහෙල් ගහ මිනිස්සු මත යැපිල බෝවෙන්න පරිණාමය වෙලා ? :no: :no:
    සත්තු ආකර්ශණය කරගන්නෙ පරාගණය අවශ්‍ය නිසානෙ බං වර්ගයා බෝකරගන්න පරාගණය වෙන්න ඕනෙත් නැත්තං කෙහෙල් ගෙඩි තිබීමෙන් පලක් නෑනෙ ? :oo: :oo:

    :rolleyes: :rolleyes:

    ගහ මැරීමම එකම අරමුණ නං සත්තු නොකන වස තියෙන තිත්ත ගෙඩි ජාතියක් හැදෙන්න එපැයි බං :oo: :oo:
    රස ඒව සත්තු කාල ගියාම වැටෙන්න අමාරුයිනෙ බර මදි හින්ද මං නං හිතන්නෑ :no: :no:

    මුල් ගෑවෙන්න එහෙම මොකුත් ඕන නෑ.

    කැලෑවේ ඉබේ හැදෙන කෙසෙල්වල ඇට තියෙනවා. ඒවා මිනිස්සු හදන්නේ නෑ.

    ඇට නැති කෙසෙල් විශේෂ තමා මිනිස්සු මත යැපෙනවනම් යැපෙන්නෙ.

    ස්වාභාවික වරණය සිද්ධ වෙන්න ජානමය වෙනස්කම් වෙන්න ඕන නේ. ඇට නැතිව හැදෙන කෙසෙල් හරියටම කියනවනං ක්ලෝන. ජානමය වෙනස්කමක් ඇතිවෙන්නෙම නෑ ඉතිං ගෙඩි හැදෙන එක නවතින්නෙම නෑ.

    • Like
    Reactions: WhiteWalker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    පරිණාමය එහෙම නවතිනවයැ බං ? :confused: :confused:

    පරිණාමය නවතිනවා ජානමය වෙනස්කම් වෙන්නේ නැත්නම් - මිනිස්සු සාමාන්‍ය විදිහට ප්‍රජනනය නොකර හැමෝම ක්ලෝන හැදුවොත් මිනිස්සු පරිණාමය වෙන එක නවතිනවා වගේ තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල් ගෑවෙන්න එහෙම මොකුත් ඕන නෑ.

    කැලෑවේ ඉබේ හැදෙන කෙසෙල්වල ඇට තියෙනවා. ඒවා මිනිස්සු හදන්නේ නෑ.

    ඇට නැති කෙසෙල් විශේෂ තමා මිනිස්සු මත යැපෙනවනම් යැපෙන්නෙ.

    ස්වාභාවික වරණය සිද්ධ වෙන්න ජානමය වෙනස්කම් වෙන්න ඕන නේ. ඇට නැතිව හැදෙන කෙසෙල් හරියටම කියනවනං ක්ලෝන. ජානමය වෙනස්කමක් ඇතිවෙන්නෙම නෑ ඉතිං ගෙඩි හැදෙන එක නවතින්නෙම නෑ.

    පරිණාමය නවතිනවා ජානමය වෙනස්කම් වෙන්නේ නැත්නම් - මිනිස්සු සාමාන්‍ය විදිහට ප්‍රජනනය නොකර හැමෝම ක්ලෝන හැදුවොත් මිනිස්සු පරිණාමය වෙන එක නවතිනවා වගේ තමයි.

    ඇටි කෙහෙල් කියන්නෙ ඒවද ? :) :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පරිණාමය එහෙම නවතිනවයැ බං ? :confused: :confused:

    පරිණාමය නවතිනවා ජානමය වෙනස්කම් වෙන්නේ නැත්නම් - මිනිස්සු සාමාන්‍ය විදිහට ප්‍රජනනය නොකර හැමෝම ක්ලෝන හැදුවොත් මිනිස්සු පරිණාමය වෙන එක නවතිනවා වගේ තමයි.

    මොටෙයියගෙ ජාන මව් ගසේ ජානවලට සර්වසමයි. ඒ මොටෙයිය කියන්නෙත් එකම ගහේ කොටසක් නිසා. පරිණාමය වෙන්නෙ නැත්තෙ ඒකයි. අර මම දාපු විඩියෝව බැලුවම තේරෙයි කෙසෙල් කියන්නෙ වඳවී යාමේ තර්ජනයක් තියෙන ගහක් කියල