බයෝ ප්‍රශ්නයක්
කෙහෙල් ගහ පරාගණය වුන්නැත්තං මොටයියො එන්නැද්ද ?

පරාගණය වුනාට පස්සෙද මොටයියො එන්නෙ ?

පරාගණය වෙන්නැතුව මොටයියො එනවනං ගෙඩි හැදෙන එකේ තේරුම මොකක්ද ?

විහිලුවට ගන්න එපා පීස්

කෙහෙල් ගහ පරාගණය වුන්නැත්තං මොටයියො එන්නැද්ද ?

පරාගණය වුනාට පස්සෙද මොටයියො එන්නෙ ?

පරාගණය වෙන්නැතුව මොටයියො එනවනං ගෙඩි හැදෙන එකේ තේරුම මොකක්ද ?

විහිලුවට ගන්න එපා පීස්