EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි අවුල්ද අෆ්ෆා සිරාවටම ? :sorry: නෑ මූට ජාතිය අමතන්න ඕන හරියන්නේ නෑ :growl: හිට්ලර්ට ආවේස වෙන්න වෙයි වගේ මට :growl: නයින්ට කිරිපොවන්න එපා කිව්වට අහන එකක්ය... :growl:

:yes::yes:කියලා වැඩක් නෑ..:growl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:කියලා වැඩක් නෑ..:growl:

    කිව්වට අහන්නේ නෑනේ .. හැම එකාවම රෙද්ද අස්සේ දාගන්නවා :growl: හොයන්නේ බලන්නේ නැතුවම ..ඔන්ලයින් මගුලක් නිසා වෘත්තීමය ජීවිතේ නැති කර ගන්න හදන්නේ ... :growl:

    පාඩම :- (උගත් පරිදි සැපයුම :- සංකපාල )

    "ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවගන්න එපා :("

    ආපසු :- කිඹුලා වෙත මෙය යවමි :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    16684219_1888242768087974_214310071038597658_n.jpg

    එන ආත්මේ නම් බන් ගෑණුයි ෆෝනුයි නැති ලෝකෙක ඉපදෙන්නට පෙරුම් පුරමි :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කිව්වට අහන්නේ නෑනේ .. හැම එකාවම රෙද්ද අස්සේ දාගන්නවා :growl: හොයන්නේ බලන්නේ නැතුවම ..ඔන්ලයින් මගුලක් නිසා වෘත්තීමය ජීවිතේ නැති කර ගන්න හදන්නේ ... :growl:

    පාඩම :- (උගත් පරිදි සැපයුම :- සංකපාල )

    "ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවගන්න එපා :("

    ආපසු :- කිඹුලා වෙත මෙය යවමි :growl:

    machan pissuwa hoda wnna beheth gathtoth narakada? :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අහවල් එකද ? :lol:

    අපිට මොන වැලොන්ටොයින්ද සිංහලු ? :(
    :(
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:
    :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:
    :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා වෙත,

    ටෞකන්නේ නැතුව අද සිට VIP සර්විස් ඒක නතර කරන මෙන් දැඩිව ඉල්ලා සිටිමි :growl: :angry:
    සිකුරාදා අර හමුවෙන් පසු මා දැනුවත් කරන මෙන් ඉල්ලමි... :yes:
    ලාවට අමතලා නෙහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි අවුල්ද අෆ්ෆා සිරාවටම ? :sorry: නෑ මූට ජාතිය අමතන්න ඕන හරියන්නේ නෑ :growl: හිට්ලර්ට ආවේස වෙන්න වෙයි වගේ මට :growl: නයින්ට කිරිපොවන්න එපා කිව්වට අහන එකක්ය... :growl:

    :rofl:
    හිටු කෝල් කරන්න. තොරං විස්ථරයක් තියේ කියන්න..