වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පරණ ටෙක්නොලොජි හින්ද ඩියුරබල් කියන්ඩ බැරිද :D

    සිංහලු පට්ට ගහන හින්ද සීවිටි එවන්නෙ නෑ
    ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් නෑ
    ක්ලච්ලස් ඒසී කොම්ප්‍රෙසර් නෑ
    ටයිමින් චේන් එන්නේ
    මිට්සුබිෂි ලාන්සර් කාර් ඔක්කොම හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්
    etc etc...

    a mokadda ban a?? clutch na? hemawelema on da?

    QR20 timing chain, TD27 timing wheels TD27 nam sada kal duwanna thama tiyenne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Pajero walin offroad nokarana ekanum aththa.
    Eth ban td42 engine power eka hena aduyi ne ban.
    Wena ekak one naa pajero intercooler 2.8 ekatath wada power aduyi neda.
    Me thiyenne Montero 3.2 engima.

    4M41
    Power — 121 kW (165 PS) at 4000 rpm
    Torque — 351 N·m (259 lb·ft) at 2000-3000 rpm

    Machan numbers walin me widiha unata practically power wadi seen ekak wath thiyenawada. Patrol eka wahana barath wadi athine.

    ඔය ඉලක්කම්නම් මන්දා බන්.. මම ඉතින් වාහන පැදලා නැතුවයෑ. නිසාන් පැට්‍රෝල් එකේ ඇන්ජිමට ආච්චි වැහෙනවා බන් ස්ටාර්ට් කලාම...

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21248072 said:
    kagehari athin accelrator paddle eka anith pettata press wela. මෙහෙම වෙන්නේ කොහොමද?

    උබ එක පාරක් ඇහුව නේද 16 එකෙයි ඕකෙයි බොඩියත් එකයිනේ කියල. ඔව් එකයි තමා ඕකේ සස්පෙන්ශන් වෙනස් එන්16 එකේ ඉස්සරහ රැක් රොඩ් බුශ් ලෙඩ සේරම ආවේ සස්පෙන්ශන් අව්ලත් එක්ක, ඒක ඕකේ නෑ. අනික ඕකේ ඉන්ටීරියර් වෙනස්. අනිත් එක ක්ලයිමේට් කන්ට්‍රෝල් ලෙදර් සීට් හතර අතේ එයාර් බෑග්.. ගෙවන ගානට වටිනවා

    kakula wedila paddle eka issila wenna athi.. kohomahari bush eka gelawila 5mm wage paddle eka anith pettata gihin bush eke space eka fill karanna.. oya kehel mala hinda thama lede awe..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පරණ ටෙක්නොලොජි හින්ද ඩියුරබල් කියන්ඩ බැරිද :D

    සිංහලු පට්ට ගහන හින්ද සීවිටි එවන්නෙ නෑ
    ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් නෑ
    ක්ලච්ලස් ඒසී කොම්ප්‍රෙසර් නෑ
    ටයිමින් චේන් එන්නේ
    මිට්සුබිෂි ලාන්සර් කාර් ඔක්කොම හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්
    etc etc...

    ඕක අලුත් පරන කතාවක් නෙමේ. මේ රටට ගේන රීකන්ඩිශන් උට්ටවල් මෙහෙට ගැලපෙන්නේ නෑ. ඒජන්ට් ගේන බ්‍රෑන්ඩ් නිව් ඒවා ගනන් වැඩී ගන්න බෑ. එහෙම බැලුවහම පර්මිට් වාහන තමා ලංකාවට හොදම ලෙඩ අඩුම.141 එකයි ඇක්සියෝ එකයි බලපන්. ඇක්සියෝ ගරා වල ගලවන් වාත උනාට එකම එක 141 එකක් දැකලා තියෙනවද පැලවෙන්න දාපු එකක් ගරාජ් එකක දවසකට දෙකකට වඩා. අන්න ඒකයි බන් සීන් එක. දැන් ඔය කොමන් රේල් මරාල ගේනවා. ලංකාවේ ඩීසලුයි සුපර් ඩීසලුයි පොල් තෙලුයි අතර පොඩි වෙනසනේ බන් තියෙන්නේ. ඒවා අමු මරන වෙනවා ටික කාලයක් යද්දි, ඒත් ඒජන්ට් තාම ගේන්නේ නෝර්මල් ඇන්ජින්. 141 එකේ ඩීසල් එකේ ආවේ 2C ඇනිම

    මම ඔය ඩ්‍රැගන් කුකුලටත් ටීඩා ගන්න කිව්වේම ඒකයි. පර්මිට් ආව ටීඩා එක මරු. ඒත් සිංහලු ගන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    a mokadda ban a?? clutch na? hemawelema on da?

    QR20 timing chain, TD27 timing wheels TD27 nam sada kal duwanna thama tiyenne..

    ඔව් හැම වෙලේම ඔන් ලු, JDM Axio Allion Premio වල ඉක්මනට අවුල් යනව ඔය ක්ලච්ලස් compressor එක
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21248103 said:
    mara minissune ban

    ekke mama ekke appachchi wenna one.. wena kawruth newe.. godak welawata mage athi wenna athi mokada ude car eka parata dala tibba gedara wedak nisa.. seat eka adjust karala tibbe.. mage kakul diga wedi nisa peddle eka yatin wedila issenna athi.. kawruth hithanne neti wedak eka.. bush ekath den paranai ne.. rubber eka haiya wedi
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් හැම වෙලේම ඔන් ලු, JDM Axio Allion Premio වල ඉක්මනට අවුල් යනව ඔය ක්ලච්ලස් compressor එක

    ane manda Nissan wala nam ehema ekak na.. van eke nam AC compressor eka mokuth karala na.. car eketh na danna widihata.. on / off wenawa seren sere..

    ethakota den owage.. off une nettam hima bedenne nedda? van eke nam off une nettam hima bedenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    රත්තරං;21248097 said:
    ඕක අලුත් පරන කතාවක් නෙමේ. මේ රටට ගේන රීකන්ඩිශන් උට්ටවල් මෙහෙට ගැලපෙන්නේ නෑ. ඒජන්ට් ගේන බ්‍රෑන්ඩ් නිව් ඒවා ගනන් වැඩී ගන්න බෑ. එහෙම බැලුවහම පර්මිට් වාහන තමා ලංකාවට හොදම ලෙඩ අඩුම.141 එකයි ඇක්සියෝ එකයි බලපන්. ඇක්සියෝ ගරා වල ගලවන් වාත උනාට එකම එක 141 එකක් දැකලා තියෙනවද පැලවෙන්න දාපු එකක් ගරාජ් එකක දවසකට දෙකකට වඩා. අන්න ඒකයි බන් සීන් එක. දැන් ඔය කොමන් රේල් මරාල ගේනවා. ලංකාවේ ඩීසලුයි සුපර් ඩීසලුයි පොල් තෙලුයි අතර පොඩි වෙනසනේ බන් තියෙන්නේ. ඒවා අමු මරන වෙනවා ටික කාලයක් යද්දි, ඒත් ඒජන්ට් තාම ගේන්නේ නෝර්මල් ඇන්ජින්. 141 එකේ ඩීසල් එකේ ආවේ 2C ඇනිම

    මම ඔය ඩ්‍රැගන් කුකුලටත් ටීඩා ගන්න කිව්වේම ඒකයි. පර්මිට් ආව ටීඩා එක මරු. ඒත් සිංහලු ගන්නේ නෑ

    ඒකත් හරි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ane manda Nissan wala nam ehema ekak na.. van eke nam AC compressor eka mokuth karala na.. car eketh na danna widihata.. on / off wenawa seren sere..

    ethakota den owage.. off une nettam hima bedenne nedda? van eke nam off une nettam hima bedenawa

    වේගේ අඩු-වැඩි වෙනවලු (Inverter tech)
    පෙට්‍රල් වේස්ටේජ් අඩුලු එතකොට

    Non inverter or Fixed speed air conditioning deliver a fixed amount of power via a fixed speed. This means the compressor has to stop and start to maintain the desired room temperature.

    Inverter air conditioning system, varies the speed of the compressors, delivering precise cooling or heating power as required.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි පෙනුම වාහනේ නෙහ්.... මෙකේ උපන්ගෙයි ලෙඩ එහෙම තියනවද? මැනුවල් 1.8 එකක් වගේ අල්ලලා යයිද?

    ba83434s-960.jpg

    thanujaka

    Well-known member
  • ඉතින් එතකොට ZD30 එකේ පවර් එක වැඩියි නෙ.:shocked:

    ZD30DDTi Turbo-diesel engine with intercooler
    Max. power: 126kW/3600rpm (SAE gross)
    Max. torque: 380Nm/2000rpm (M/T, EEC net)

    TD42 Diesel engine
    Max. power: 99kW/4000rpm (SAE gross)
    Max. torque: 264Nm/2000rpm (EEC net)

    ඇයි මේ කට්ටිය TD42 එක පස්සෙම දුවන්නේ....:baffled:

    ආෆ්ටර් මාර්කට් ටර්බෝ කරන්න ඕනේ බං නැතුව වැඩක් නෑ
    මගේ තියෙන්නේ GT28.. එතකොට තමයි වාහනේ රහ තියෙන්නේ.. පිටරට උන් හැම එකාම ඕක ගහනවා ලංකාවේ උන් ලොබ කමට කරන්නේ නෑනේ..
    ZD30 engine එක ලෙඩ දෙනවනේ බං..
    TD42 ලෙඩ දෙන්නේ නෑ.. දුවන්නයි තියෙන්නේ රිබ ගහගෙන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ආෆ්ටර් මාර්කට් ටර්බෝ කරන්න ඕනේ බං නැතුව වැඩක් නෑ
    මගේ තියෙන්නේ GT28.. එතකොට තමයි වාහනේ රහ තියෙන්නේ.. පිටරට උන් හැම එකාම ඕක ගහනවා ලංකාවේ උන් ලොබ කමට කරන්නේ නෑනේ..
    ZD30 engine එක ලෙඩ දෙනවනේ බං..
    TD42 ලෙඩ දෙන්නේ නෑ.. දුවන්නයි තියෙන්නේ රිබ ගහගෙන..

    එන්ජිමේ කල්පැවැත්මට බලපෑමක් නැද්ද බන් ආෆ්ටමාකට් ටර්බෝ කළාම? Forged internals එහෙම දාලද ටර්බෝ කරන්නේ?
     
    thanujaka

    Well-known member
  • එන්ජිමේ කල්පැවැත්මට බලපෑමක් නැද්ද බන් ආෆ්ටමාකට් ටර්බෝ කළාම? Forged internals එහෙම දාලද ටර්බෝ කරන්නේ?

    නෑ මම නං එච්චර හයි පවර් ඇප්ලිකේෂන්ස් කරලා නෑ Forged internals එහෙම දාල..

    එන්ජිමේ කල් පැවැත්මට නං අවුලක්ම නෑ කියල තමයි කිව්වේ..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    හරි පෙනුම වාහනේ නෙහ්.... මෙකේ උපන්ගෙයි ලෙඩ එහෙම තියනවද? මැනුවල් 1.8 එකක් වගේ අල්ලලා යයිද?

    ba83434s-960.jpg

    SSS 2.0 litre ekak hoyala ganing.SR20 Engine eka enne mage hithe. Oka paddata passe umbata wikunanna hithena ekak naa.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,617
    113
    Nugegoda, Sri Lanka
    :yes:
    ඒකත් හරි :yes:
    Aniwa, Agent gennana ewage Meheta galapena widiyata enne. Mehe lote parawal walata hariyana widiyata Rough road package suspension enne. Ground clearance wadi, Sump guard under covers ehema wadipura enawa. Samahara models wala condenser ehema lokui. JDM ewage wage Rack awil ehema yanne naa lesiyen.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හැම එකාම තමන්ගේ වාහන බ්‍රෑන්ඩ් එකට කඩේ යනවනේ මමත් ටොයොටා වලට කඩේ යන්න ඕන...අපි දැන් ටොයොටා අනාතයෝනේ......ටොයොටා රොක්ස්... (රිදෙයි වැලපෙයි නිසාන් මිට්සුබිශි කුකුලො)

    :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl: :growl:

    එලකිරියට හිටියේ, ඉන්නේ, ඉස්සරහට ඉන්නෙත් එක Automotive බ්‍රෑන්ඩඩ් අනාථයෙක් විතරයි...

    ඔය පස්සේ එන, කාලෙන් කාලෙට බ්‍රෑන්ඩ් එක වෙනස් කරන අනාථයෝ ගණන් ගන්නේ නෑ...

    රිදෙයි™ :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1ibez6.jpg

    Status
    Not open for further replies.