පරණ ටෙක්නොලොජි හින්ද ඩියුරබල් කියන්ඩ බැරිද![]()
සිංහලු පට්ට ගහන හින්ද සීවිටි එවන්නෙ නෑ
ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් නෑ
ක්ලච්ලස් ඒසී කොම්ප්‍රෙසර් නෑ
ටයිමින් චේන් එන්නේ
මිට්සුබිෂි ලාන්සර් කාර් ඔක්කොම හයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්
etc etc...
a mokadda ban a?? clutch na? hemawelema on da?
QR20 timing chain, TD27 timing wheels TD27 nam sada kal duwanna thama tiyenne..





