වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    You must spread some Reputation around before giving it to 910 again.
    Thanks බන් මගෙ හිත හැදුවට
    හොදටම අැලට් එකේ ඉන්නෙ බන්
    ඉස්සරහට තවත් වැඩි වෙයිද බන්
    Pre budget එකක් එනවලු එ්කෙන් තවත් වැඩිවෙනවලු

    හිතෙන් වැටෙන්න එපා මල්ලි. ඕවත් ප්‍රශ්නද. හැම ඉරිදම ලංකාදීප පත්තරේ (සෙනසුරාදා එනවා) අරං බලන්න. ඉක්මන් එකෙත් බලන්න. වාහනයක් තියනව නම් කල්යල් බල බල ඉන්නේ නැතුව ඉක්මනින් ගිහින් බලන්න. කිලෝමීටර් 100 ක් 200 ක් දුර තියන එකක් උනත් කමක් නෑ. කෝල් කරලා හිතට අල්ලනව නම් ගිහින් බලන්න. කවදාවත් ෆෝන් කෝල් එකෙන් මිල බස්සන්න ට්‍රයි කරන්න එපා. 20 ක් විතර ඇඩ්වාන්ස් අතේ තියාගන යන්න. වාහන තව වැඩිවෙන්න නම් ඉඩ තියනවා. හැබැයි ඒකට තව මාස 6 ක්, අව්රුද්දක් විතර යයි. ගොඩක් හදිස්සි වෙන්නෙත් නැතුව හදිස්සි නොවී ඉන්නෙත් නැතුව වාහන හොයන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,976
    113
    You must spread some Reputation around before giving it to 910 again.
    Thanks බන් මගෙ හිත හැදුවට
    හොදටම අැලට් එකේ ඉන්නෙ බන්
    ඉස්සරහට තවත් වැඩි වෙයිද බන්
    Pre budget එකක් එනවලු එ්කෙන් තවත් වැඩිවෙනවලු

    වැඩි මිසක් අඩු නම් වෙන එකක් නෑ නේ :no:
    උඹට මමනං කියන්නේ CS1 එක හොඳයි කියලා :)
    1300CC වුණාට 82hp :yes: ( Link )
    Allion, Premio වල එන 1500CC එන්ජින් එක 109hp :nerd: ( Link )
    ඉතිං මහා ලොකු වෙනසක් නෑ :no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වැඩි මිසක් අඩු නම් වෙන එකක් නෑ නේ :no:
    උඹට මමනං කියන්නේ CS1 එක හොඳයි කියලා :)
    1300CC වුණාට 82hp :yes: ( Link )
    Allion, Premio වල එන 1500CC එන්ජින් එක 109hp :nerd: ( Link )
    ඉතිං මහා ලොකු වෙනසක් නෑ :no:

    Palaweni wahane mahaloku hp one na ithin 100 ganata yanna ye.. resell awla thama tiyenne.. eth ithin aduwata gattahama aduwata dunnama moko wenne..

    Awrudu kaleta nam wahana hoyanna ba.. rent ekata wath wahana ganna na awrudu kaleta
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Palaweni wahane mahaloku hp one na ithin 100 ganata yanna ye.. resell awla thama tiyenne.. eth ithin aduwata gattahama aduwata dunnama moko wenne..

    Awrudu kaleta nam wahana hoyanna ba.. rent ekata wath wahana ganna na awrudu kaleta
    Hp balala oya alto kwid wala kiyada???ewath pare yanne ona tharam ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,976
    113
    Hp balala oya alto kwid wala kiyada???ewath pare yanne ona tharam ...

    Alto - 48hp
    Kwid - 54hp

    මෙව්වා බර නෑනෙ බං ඉතිං හෝස්පවර් අඩු වුණත් දුවන්න පුළුවන් :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බජට් ගැන නම් දන්නේ නෑ.
    ඒත් සාමාන්යෙන් මාර්තු, අප්‍රේල් මුල වෙනකොට අවුරුද්දට කලින් වාහන ගන්න දගලන සෙට් එක නිසා පොඩි වෙනසක් වෙනව. :P
    ගන්නවනම් මේ මාසෙවත් ගන්න ට්‍රය් කරපන්.

    එහෙමත් trend එකක් තියනවද බන්:baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හිතෙන් වැටෙන්න එපා මල්ලි. ඕවත් ප්‍රශ්නද. හැම ඉරිදම ලංකාදීප පත්තරේ (සෙනසුරාදා එනවා) අරං බලන්න. ඉක්මන් එකෙත් බලන්න. වාහනයක් තියනව නම් කල්යල් බල බල ඉන්නේ නැතුව ඉක්මනින් ගිහින් බලන්න. කිලෝමීටර් 100 ක් 200 ක් දුර තියන එකක් උනත් කමක් නෑ. කෝල් කරලා හිතට අල්ලනව නම් ගිහින් බලන්න. කවදාවත් ෆෝන් කෝල් එකෙන් මිල බස්සන්න ට්‍රයි කරන්න එපා. 20 ක් විතර ඇඩ්වාන්ස් අතේ තියාගන යන්න. වාහන තව වැඩිවෙන්න නම් ඉඩ තියනවා. හැබැයි ඒකට තව මාස 6 ක්, අව්රුද්දක් විතර යයි. ගොඩක් හදිස්සි වෙන්නෙත් නැතුව හදිස්සි නොවී ඉන්නෙත් නැතුව වාහන හොයන්න ඕනේ.

    ටිකක් නම් හදිස්සි වෙන්න ඔිනි
    මට දැන් සැලකිය යුතු දැනුමක් තියෙනවා. Bt එ් තියෙන්නෙ මේ thread එකෙන් ගත්ත එව්වා+internet එකෙන් ගත්ත එව්වා
    කල් යන්න කල් යන්න එව්වා අමතක වෙනවා.මොකද practicall knowledge නෙවෙයිනෙ තියෙන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ටිකක් නම් හදිස්සි වෙන්න ඔිනි
    මට දැන් සැලකිය යුතු දැනුමක් තියෙනවා. Bt එ් තියෙන්නෙ මේ thread එකෙන් ගත්ත එව්වා+internet එකෙන් ගත්ත එව්වා
    කල් යන්න කල් යන්න එව්වා අමතක වෙනවා.මොකද practicall knowledge නෙවෙයිනෙ තියෙන්නෙ

    :yes: වාහන ගන්න ඕනවට වඩා බය වෙන්න එපා. හම්බුවෙන පළවෙනි හොදම එක තමන්ගේ ගානට බස්ස ගන්න පුලුවන් නම් ගන්න. හොදම එකක් අතඇරියොත් ආයි ඒවගේ එකක් හම්බු වෙන්න ගොඩක් කල් යන්න පුලුවන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes: වාහන ගන්න ඕනවට වඩා බය වෙන්න එපා. හම්බුවෙන පළවෙනි හොදම එක තමන්ගේ ගානට බස්ස ගන්න පුලුවන් නම් ගන්න. හොදම එකක් අතඇරියොත් ආයි ඒවගේ එකක් හම්බු වෙන්න ගොඩක් කල් යන්න පුලුවන්.

    Mage emissions test result eka balapan ko tikak.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඔන්න ඉතින් මන් වාහන හින්ද කාපු කටු දෙක තුනක් කියන්නම් මචං අහගනිල්ලකො...

    ඔන්න ඉතින් මට තිබුන TOYOTA Corolla EE 90 car එකක්...

    7b54ef12d60d991b66283e0c6e2d3c59.jpg

    ඕක මන් ගත්තේ පලවෙනි අයිතිකරුගෙන්. වාහනේ බ්රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්. 94 තම රෙග් කරලා තිබුනේ..

    වාහනේ බොඩි එකේ Catloy Paste බින්දුවක් වත් නැ මචන්ලා.ඒ තරම් ෆුල් condition. හබි AC විතරයි අතේ power එකෙන් එලවන්න උනේ මට. :lol::lol::lol::lol:

    හ්ම්ම්ම්ම්ම් දැන් වාහනේ ගත්තා..:shocked::shocked:

    1300 CC එන්ගිම.:baffled:
    4 ෆොර්වර්ඩ්.:oo:
    1500 එන්ගිම තියෙන මේ මොඩෙල් එකේ එකකට වඩා මගේ car එක pickup. :eek:

    හරි හරි දැන් ඔක්කොම හරි.:rofl:

    වාහනේ ගෙනල්ල ෆුල් ටැංක් පෙට්රෝල් ගහල දේවාලේ ගිහින් බාර හාර වෙලා.දැන් ඉතින් චාර් එකේ කෙල්ලත් එක්කත් පොඩි ගමනක් දෙකක් ගියාට පස්සේ තමා car එකෙන් ටිකක් බැහැල ගෙදර එන්න හිතුනේ..නැත්නම් car එක ගත්ත දවසේඉදන් car එකෙන් බිමට බැස්සේ නාන්නයි කන්නයි නිදගන්නයි විතරය්.

    ඔන්න ඔහොම ඉද්දි මට සෙට් උන wedding එකකට යන්න දඹුල්ලේ. හප්පා අතේ සල්ලිත් නැ. දැන් ඉතින් යන්නම ඕනේ . අ මදිවට මගේ කෙල්ලටත් උ wedding එක කියල. දැන් ඉති හා හා පුරා කියල wedding එක දවසේ පාන්දර නැගිටලා වාහනේ හෝදලා oil බලල වතුර බලල. මත් ඉතින් ඇදගෙන නැග්ග වාහනේට දැන් ගමන යන්න. අප්පට සිරි දැන් කෙල්ලව ගන්නත් යන්න ඕනෙනේ ඒකිව අන්දන්න beauty කචල් එකකට එක්කන් යන්න එපැයි මන්. ඔන්න එතින් ඒ වැඩ ටිකත් කරගෙන මෙහෙන් 7 ට පිටත් උනා දඹුල්ලේ යන්න. 1300 ක්ක එන්ගිම නිසා AC දාල පිකැප් එක අඩුයි. AC ඔෆ් කරලා shutter අරන් යන්න බෑ ගනිගේ මේකප් එක හුළගේ යනවා කියල කෑ ගහනවා. ඔන්න ඉතින් දැන් මන් 1300 CC එන්ගිම ටියන් පදිනවා. ගැනිට බඩගිනි කියල නැවැත්තුව කොස් කැලේ හරියේ රොටි සහ ලුණු මිරිස් කන්න.එතින් අපි සතුටින් ලුණු මිරිස් රොටි සමග කාල යේ පිටත් උනා ගමනට..දැන් එතින් ටිකක් පරක්කු උණු හින්ද ටිකක් පාගල ගිය මන්. හම්මට සිරි මහින්ද මහත්තයගේ අශ්චර්යේ නිසා පාරවල් කාර්පට් කරනවා.. හරි සන්තෝසයි ඉතින් :) හරි කතාවට බහිමු.ඉස්සරහ traffic එක නිසා දැන් ස්ලෝව් කරගන්නත් එපැයි කියල ගැහුව break.හම්මට යකෝ අයින් වෙයන් break නෑ බොලව් break නෑ. break Padal එක අඩියටම බහිනවා.හම්මට සිරි මන් ඉතින් සුප්පා driver කෙනෙක්නෙ ඉතින් හම්මට ඇද්ද මචන් Hand Break එක හම්මට චරාස්ස්ස්ස්ස්ස්.. නෑ නෑ යකෝ මන් හැප්පුනේ නෑ. උබල හිතුවේ මන් හැප්පිලා චප්ප වෙන්න ඇති කියල නේද.?? හික් හික් හැප්පුනේ නැ බොලවූ.Fast n Furious එකේ වගේ Drift එකක් ගැහුවා. හබි වාහනේ ආයේ කොළඹ පැත්තට හැරවිලා තමයි නතර උනේ. හම්මේ මෙඉන් ගියා මදැයි ඉතින්. දැන් Break අහු වෙන්නෙම නෑ.පාරෙන් අයින් කරලා එන්ගිමේ යතුර ඔෆ් කරලා නිකමට අයේ ස්ටාර්ට් කල. ස්ටාර්ට් කරලා නිකමට braeak පාගල බලද්දී මෙන්න බොලේ break අහු වෙනවා ගින්දර වගේ.. හම්මට ජය වේවා කියල යේ දැන් ගමන යනවා. හබි හෙමිට යන්නේ ඉට පස්සේ ගමන් එනකන්ම Break නැති උනේ නෑ.Break සිස්ටම් එකේ Save ගෙඩියේ අව්ලක් හින්දයි ඇහෙම වෙලා තිබුනේ . නෑ නෑ යකෝ Break ගැන අකියන්න නෙවෙයි කතාව කිවූවේ. එහෙන ලබ්බක්ද කියන්නේ.? අහන් හිටුකෝ පොඩ්ඩක් කියනකන්. නිට්ටඹුවේ ඉදන් දඹුල්ලට 132KM.. අහ මාරු 1300 CC එන්ගිම ඉතින් පෙට්රෝල් අඩුවෙන් බොනවා ඇති කියල හිතන්. 132 බෙදුවා 10n. මන් 10 න් බෙදුවේ car එක අඩුම 10KMPL හරි කරයි කියල හිතල. බෙදුවට පස්සේ හම්මට යන්න 13.2L යනවලු. එළනේ එතින් කියල ඔය අපු ගැන දෙකෙන් වැඩි කලා 13.2*2= 26.4 හම්මට සිරි...ලේ ලොලේ ලොලේ ලොලේ 26.4L ගිහින් අන්න පුළුවන් කියල තේරුණා.ඉතුරු ටික පස්සේ දැන්නම් කම්මැලි බන් type කරන්න.මන් ටිකක් දොයියනවා හවස දැන්නම් හොදේ.
    :confused::confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,976
    113

    ඔන්න ඉතින් මට තිබුන TOYOTA Corolla EE 90 car එකක්...

    ඕක මන් ගත්තේ පලවෙනි අයිතිකරුගෙන්. වාහනේ බ්රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්. 94 තම රෙග් කරලා තිබුනේ..

    1300 ක්ක එන්ගිම නිසා AC දාල පිකැප් එක අඩුයි. AC ඔෆ් කරලා shutter අරන් යන්න බෑ ගනිගේ මේකප් එක හුළගේ යනවා කියල කෑ ගහනවා. ඔන්න ඉතින් දැන් මන් 1300 CC එන්ගිම ටියන් පදිනවා.

    ඕක 75hp නෙහ්?
    http://www.auto-data.net/en/?f=showCar&car_id=3375

    කාලෙකිං කටු ත්‍රෙඩ් එකේ කට්ටක් දැම්මට පිං ඈ :lol:
    Rep+++
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :yes: වාහන ගන්න ඕනවට වඩා බය වෙන්න එපා. හම්බුවෙන පළවෙනි හොදම එක තමන්ගේ ගානට බස්ස ගන්න පුලුවන් නම් ගන්න. හොදම එකක් අතඇරියොත් ආයි ඒවගේ එකක් හම්බු වෙන්න ගොඩක් කල් යන්න පුලුවන්.

    ekane.oka ape thaththata therenne nathi ekane prashne
    thaththa kynne iwasannalu iwasannalu :frown::growl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    sylphy ඹක්කොම අාවේ auto නේද?

    මෙන්න manual එකක්

    16730631_149646538878827_6976486374680727425_n.jpg

    මේකේ dash එක බලපන්

    මට හිතෙන්නෙ n16 එකකට sylphy badge එකක් ගහලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,976
    113
    මොකෝ කියන්නෙ

    Good condition....100%
    R/cam.
    P/shatter
    P/mirror

    20ක් කියලා කියන්නෙ

    අවුලකට තියෙන්න Manual තව 2000/1800cc කිව්වොත් වැඩේ අතඅරින්න වෙනවා

    1500CC

    Finance ekk thyna ekak ne?
     
    Status
    Not open for further replies.