EK Married Club-16

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    menna perera kukukla duwagena aawa hina wenna ane yako :lol:

    මෙහ්.. අර උඹේ යාළුවා බෲස්වේන්92.. ඌ හෙන පොර නේ? හෙන.. ලොකු ටෝක්ස් ටිකක් දීලා තිබුනා ඊයේ පෙරේදා. කබ්බො ෆෝර්ම් කරන්න ඕන්නෑති නිසා මම කපු වහන් හිටියා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහ්.. අර උඹේ යාළුවා බෲස්වේන්92.. ඌ හෙන පොර නේ? හෙන.. ලොකු ටෝක්ස් ටිකක් දීලා තිබුනා ඊයේ පෙරේදා. කබ්බො ෆෝර්ම් කරන්න ඕන්නෑති නිසා මම කපු වහන් හිටියා..

    ow :rofl: mage yaluwek neme. uge loku talks walata thread dala kelinma expose karala damma eeta passe balu kukka wage innawa dan :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බතලක්කා... :rofl:
    අපේ ගෙදර එන්නේ කවද්ද? එක්කෝ අපි තුන්දෙනා ඔහේ එන්නද? දැක්කෙත් නෑ ඔයයි පොඩ්ඩො දෙන්නවයි..

    :love:Godak welawata hawasata gedara na malli. Digatama classes, puthata afterschool.. mama gedara radennema na. Naththan oyala ena eka mata lesi aththatama:yes:. Me Saturday hawasa innawada malli? 3-4ta wage? Na eth sathiyakin wage chocolate aranma enna puluwan. Next Saturday hawasa ennan. Call ekak dennan ita kalin..:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :love:Godak welawata hawasata gedara na malli. Digatama classes, puthata afterschool.. mama gedara radennema na. Naththan oyala ena eka mata lesi aththatama:yes:. Me Saturday hawasa innawada malli? 3-4ta wage? Na eth sathiyakin wage chocolate aranma enna puluwan. Next Saturday hawasa ennan. Call ekak dennan ita kalin..:D

    හා. එහෙනම් චොකලට් අරගෙන එන්න... :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love:Godak welawata hawasata gedara na malli. Digatama classes, puthata afterschool.. mama gedara radennema na. Naththan oyala ena eka mata lesi aththatama:yes:. Me Saturday hawasa innawada malli? 3-4ta wage? Na eth sathiyakin wage chocolate aranma enna puluwan. Next Saturday hawasa ennan. Call ekak dennan ita kalin..:D

    :shocked:

    Valentine day ekata hamba una ewada manda :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නිකන් හෙන ආසාවක් ආවා. අවුරුදු 06කින් ගිහින් නෑ බොක්ස් එකකට.. :baffled:

    :lol: box ekakata giya verrzara balanna ae kale savoy ekata...anthime mata une veerzara balanna akka film eka baluwane kata aragena hayyo salli. :( edain passe box ajoothai mata :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: box ekakata giya verrzara balanna ae kale savoy ekata...anthime mata une veerzara balanna akka film eka baluwane kata aragena hayyo salli. :( edain passe box ajoothai mata :(

    :lol: :lol: :lol:
    ලිඳ මාමේ ලිඳ..
    වීර්සාරා ෆිල්ම් හෝල් වල පෙන්නන කාලේ අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් පාරේ සයිකල් පදිනවා.
    ඒකාලේ ඩයිනවිෂන් එකේ කාර්ටූනුත් ගියා.. :baffled:
    ඒ කාලේ තමා සිරසේ දාමිනී නාට්ටිය ගියෙත්..
    මාමා ඒ කාලෙද අක්කා එක්ක හෝල් වලට ගියේ..
    හෙන වයසයි නේහ්..
    ලිඳ නෙහ්..
    මම මාරු! :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: :lol: :lol:
    ලිඳ මාමේ ලිඳ..
    වීර්සාරා ෆිල්ම් හෝල් වල පෙන්නන කාලේ අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් පාරේ සයිකල් පදිනවා.
    ඒකාලේ ඩයිනවිෂන් එකේ කාර්ටූනුත් ගියා.. :baffled:
    ඒ කාලේ තමා සිරසේ දාමිනී නාට්ටිය ගියෙත්..
    මාමා ඒ කාලෙද අක්කා එක්ක හෝල් වලට ගියේ..
    හෙන වයසයි නේහ්..
    ලිඳ නෙහ්..
    මම මාරු! :rofl:

    :rofl::rofl:මදැයි එක්කෙනෙක් ඒ කාලේ කරපු හපන්කම් කියවගෙන ආවා..ලිඳේ නේහ් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: :lol:
    ලිඳ මාමේ ලිඳ..
    වීර්සාරා ෆිල්ම් හෝල් වල පෙන්නන කාලේ අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් පාරේ සයිකල් පදිනවා.
    ඒකාලේ ඩයිනවිෂන් එකේ කාර්ටූනුත් ගියා.. :baffled:
    ඒ කාලේ තමා සිරසේ දාමිනී නාට්ටිය ගියෙත්..
    මාමා ඒ කාලෙද අක්කා එක්ක හෝල් වලට ගියේ..
    හෙන වයසයි නේහ්..
    ලිඳ නෙහ්..
    මම මාරු! :rofl:

    :growl: aeh unata pute apita kalin uyage konde idilane :P munge attara kamata wayasa gihilla ilmanatama :rofl:

    Hehh hehh veerzara balapu dawase api denna film hall ekata giya widiha mathak una kiyahanko :lol: athawath alluwe na police karayek wa dakala bus eken bahala eddi :lol:

    Saruk goyya lanuwa dige zinta nandiwa gannawa maath baluwa patta ganak box ekata deela :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොක්ස් වලට ගිය කාලයක් මතක නෑ බන්.
    වයිෆ්ගෙන් අහන්ඩෝනේ යන්ද කියලා බොක්ස් වලට ෆිල්ම් එකක් බලන්න.. :rofl:

    බොක්ස් යන එකත් ලේසි නෑ බං දැන්..සැවෝයි ප්‍රිමියර් එකේ ගාන 1900ක්...:baffled::baffled: