jabuk
Muu box eka athulema lamekuth hadai![]()

අපි ඉස්කෝලේ 8 වසරේ විතර..

Godak welawata hawasata gedara na malli. Digatama classes, puthata afterschool.. mama gedara radennema na. Naththan oyala ena eka mata lesi aththatama
. Me Saturday hawasa innawada malli? 3-4ta wage? Na eth sathiyakin wage chocolate aranma enna puluwan. Next Saturday hawasa ennan. Call ekak dennan ita kalin..
![]()


බතලක්කා...
අපේ ගෙදර එන්නේ කවද්ද? එක්කෝ අපි තුන්දෙනා ඔහේ එන්නද? දැක්කෙත් නෑ ඔයයි පොඩ්ඩො දෙන්නවයි..


Eka ape kamaththane mamimama uyata mokuth kiyanna awe. Ane maye sudu mami
නි.වැ.ප.ප.ය
![]()

ඒ කාලේ කොහෙද බොක්ස් නේද අක්කේ...![]()

වීර්-සාරා...අපි ඉස්කෝලේ 8 වසරේ විතර..
![]()

බොක්ස් යන එකත් ලේසි නෑ බං දැන්..සැවෝයි ප්‍රිමියර් එකේ ගාන 1900ක්...![]()

aeh unata pute apita kalin uyage konde idilane
munge attara kamata wayasa gihilla ilmanatama
Hehh hehh veerzara balapu dawase api denna film hall ekata giya widiha mathak una kiyahankoathawath alluwe na police karayek wa dakala bus eken bahala eddi
Saruk goyya lanuwa dige zinta nandiwa gannawa maath baluwa patta ganak box ekata deela![]()



වීර්-සාරා...අපි ඉස්කෝලේ 8 වසරේ විතර..
![]()

අක්කා ලන්ච් එකක් දෙනවා කියලා තියෙන්නේ..එදාටම යමු අපිත් එක්ක...![]()

Ow ban dan film ticket patta ganan ne...mama sunday akkala nathi nisa baliwa aloko udapadi balcony ticket ekak ae kale box ekaka ganan ne
Hujja kollo thopi![]()


Ow ban dan film ticket patta ganan ne...mama sunday akkala nathi nisa baliwa aloko udapadi balcony ticket ekak ae kale box ekaka ganan ne
Hujja kollo thopi![]()




උමඹට මතකද ඒ කාලේ තමා සිරසේ 7.30ට දාමිනී ගියේ අඟහරුවාදයි බදාදයි දවස් දෙකේ...![]()


බෑ බෑ.. හපූ බෑ..
මම යනවා ඊට කලින්..![]()


නෑ..![]()




සැවෝයි ප්‍රිමියර් එකේ මම තනියම ගිහින් ලෝගන් බලනවා...
අරූගේ අන්තිම මුවි එක කියල හිතෙනකොටත් දුකයි බන්.


අලෝකෝ උදපාදි එල ෆිල්ම් එක..
සිංහම් 3 ආවා නේහ්. බ්‍රහස්පතින්දා ඉඳන් පොදිකනවා මිනිස්සු ඒක බලන්න. සිකුරාදා හෝල් වහලා. සෙනසුරාද යන්න ගියා. නෝ චාන්ස්. පැක් වෙලා ෆුල්. ඉරිදා රෑ 7.30 එකට ගියා කොන්කෝර්ඩ් එකේ. ගිහින් හැරිලා ආවා. ආයේ රෑ 9.30ට ගිහින් පෝලිමේ ඉඳලා රෑ 11 ශෝ එක බැළුවා. ඒකත් හවුස්ෆුල්.
සිංහල සිනමාව ගැන දුක හිතුනා සිංහලු..
අපේ ෆිල්ම් එකක් කවද්ද මිනිස්සු ඔහොම බැලුවේ?

