වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:
    මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා. :dull:
    මාව තාර පාරෙ බම්ප් වෙවී ගියා :oo: බයික් එකත් ඇදිලා ගියා ඈතට...
    පොඩ්ඩක් සිහිය නැති උනා..
    අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
    වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලා :angry: පොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
    හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්ම :baffled: සති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
    අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත් :(

    අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්, :( ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ :dull:
    අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
    පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා , :dull:
    පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
    සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.

    දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
    ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...
    2.gif
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Yako ubawa eyeth mata matak wela meke ahannat gihin nikan hitiya.

    Oya bike eka wikunala dapan ban. Bike padinna amarui den oarawal wala..

    Ikmanata saneepa weyan..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:

    ටහුඩු.... :baffled: ඔයිං ගියා මදැයි :baffled: Get Well Soon :yes:
    BTW අර පැමිණිල්ල අයින් කරගත්තේ ඇයි? දැන් බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වොත් එහෙම මොකෝ කොරන්නේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:
    මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා. :dull:
    මාව තාර පාරෙ බම්ප් වෙවී ගියා :oo: බයික් එකත් ඇදිලා ගියා ඈතට...
    පොඩ්ඩක් සිහිය නැති උනා..
    අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
    වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලා :angry: පොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
    හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්ම :baffled: සති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
    අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත් :(

    අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්, :( ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ :dull:
    අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
    පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා , :dull:
    පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
    සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.

    දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
    ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...
    2.gif

    :( ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    යකඩ ගොඩවල් නම් ඕනි දෙයක්. ඒත් ඇගපත තලාගන ඉන්න උනාම තියන අමාරුව :dull: ඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති. :dull: අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක් වගේ ගිය බයික් කාරයෙක් නූලෙන් බේරුනේ මගේ බ්‍රේක් පාර නිසා. නැත්තං ඌ ගිය වේගෙට ඌට මොනවා වෙයිද දන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    පස්සෙ chrome Door handles දාගන්නවා

    :baffled: ඕකේ අර කුවිඩ් එකේ වගේ එයා බෑග්ස් තියෙන්නෙත් එකයි :dull: රෝද සයිස් එකත් 14 ද කොහේ. 30 ක් බජට් එක තියාගෙන ඕකක් ගන්නෙ මොකටද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    get well soon bro
     
    ඉතින් බන් එ්ක හැම n17 එකකටම පොදු දෙයක්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :( ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    යකඩ ගොඩවල් නම් ඕනි දෙයක්. ඒත් ඇගපත තලාගන ඉන්න උනාම තියන අමාරුව :dull: ඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති. :dull: අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක් වගේ ගිය බයික් කාරයෙක් නූලෙන් බේරුනේ මගේ බ්‍රේක් පාර නිසා. නැත්තං ඌ ගිය වේගෙට ඌට මොනවා වෙයිද දන්නෙ නෑ.

    A ban ube eci test thread eke mage emissions eke screen ekak athi.. mage eke thathwe tikak kiyapan ko.. o2 adui ne.. balapan ko
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:
    2.gif

    අඩෝ... මාර සීන් එකනේ.... අරුන්ට නම් අනුකම්පා කරන්න එපා බං... බලපං උන්ගේ මොලේ අමරුව්ට උඹනේ වන්දි ගෙවන්නෙ.... ඕකුන් බොරු කියලා අනුකම්පාව ගන්න යනවා... සති දෙකක් ඇදේ කියන්නෙ... හප්පා... :dull: :(:(

    ඕකුන් බයික් එක හදලා දෙන්නෙ නෑ.. මගාරිනවා... අපරාදෙ උඹ සමාදාන උනේ...
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA
    Status
    Not open for further replies.