Side eke nickel beading nane?

Ikman eke eka hoda wahanayak wath na ban.. giya awrudde nam patta wahana set ekak tibba..

එ් ගිය අවුරැද්දනෙ බන්
දුක තමා![]()
http://ikman.lk/en/ad/mitsubishi-lancer-cs-1-glx-2008-for-sale-colombo
Me wage ekk ganin bn 25 kata wthr thalala.

අනේ මන්දා බන් Mitsubishi
මේක ගෙවන ගානට වටිනවනේ
http://ikman.lk/en/ad/nissan-sunny-n17-2004-for-sale-colombo-6?images=1
No alloys, Manual, 2004
umbt pissuda bn 2008+ CS1 GLX 25-26 ta thyddi mekak ganna 
Basic ma ekak ne? Door handles wath color key naneNo alloys, Manual, 2004
umbt pissuda bn 2008+ CS1 GLX 25-26 ta thyddi mekak ganna
![]()

බයික් එකත් ඇදිලා ගියා ඈතට...
පොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
සති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ 

මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො
මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා.
මාව තාර පාරෙ බම්ප් වෙවී ගියාබයික් එකත් ඇදිලා ගියා ඈතට...
පොඩ්ඩක් සිහිය නැති උනා..
අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලාපොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්මසති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත්![]()
අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්,ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ
අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා ,
පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.
දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...![]()
මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො![]()
ඔයිං ගියා මදැයි
Get Well Soon 

ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති.
අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක් වගේ ගිය බයික් කාරයෙක් නූලෙන් බේරුනේ මගේ බ්‍රේක් පාර නිසා. නැත්තං ඌ ගිය වේගෙට ඌට මොනවා වෙයිද දන්නෙ නෑ. පස්සෙ chrome Door handles දාගන්නවා
ඕකේ අර කුවිඩ් එකේ වගේ එයා බෑග්ස් තියෙන්නෙත් එකයි
රෝද සයිස් එකත් 14 ද කොහේ. 30 ක් බජට් එක තියාගෙන ඕකක් ගන්නෙ මොකටද? මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො
මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා.
මාව තාර පාරෙ බම්ප් වෙවී ගියාබයික් එකත් ඇදිලා ගියා ඈතට...
පොඩ්ඩක් සිහිය නැති උනා..
අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලාපොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්මසති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත්![]()
අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්,ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ
අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා ,
පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.
දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...![]()
ඕකේ අර කුවිඩ් එකේ වගේ එයා බෑග්ස් තියෙන්නෙත් එකයි
රෝද සයිස් එකත් 14 ද කොහේ. 30 ක් බජට් එක තියාගෙන ඕකක් ගන්නෙ මොකටද?
ඉතින් බන් එ්ක හැම n17 එකකටම පොදු දෙයක්නෙ

ඉතාම කණගාටුයි මල්ලි. ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
යකඩ ගොඩවල් නම් ඕනි දෙයක්. ඒත් ඇගපත තලාගන ඉන්න උනාම තියන අමාරුවඔයින් ගියා ඇති. මමනම් කියන්නේ දැන් ඔය බයික් පැද්දා ඇති.
අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ මල්ලි. එකෙක් සිහිය නැතුව පාරේ ගියත් ඇති. සති කීපයකට උඩදී අපතයෙක් වගේ ගිය බයික් කාරයෙක් නූලෙන් බේරුනේ මගේ බ්‍රේක් පාර නිසා. නැත්තං ඌ ගිය වේගෙට ඌට මොනවා වෙයිද දන්නෙ නෑ.
A ban ube eci test thread eke mage emissions eke screen ekak athi.. mage eke thathwe tikak kiyapan ko.. o2 adui ne.. balapan ko
balannam machanbalannam machan