මචන්ලා samsung galaxy s6 edge international version එකයි korean version එකයි අතර වෙනසක් තියෙද? ෆෝන් එකේ quality එකේ වෙනසක් තියෙද? ඒ වගේම performance වල වෙනසක් තියෙද? ගන්නවනම් ගනන් හොද කොරියන් එකද නැත්නම් international එකද? උබලගේ අත්දැකීම් වල මට මේකට උදව්වක් දීපන්?
