demak transtar 125 2017

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    mee bike eka pawichchi karana aya ennawada ? demak brand eka hondai da,, plz help


    188613111776492.jpg
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේ bike එක දන්නා කෙනෙක් ගාව තියෙනවා. Look එක හොඳයි . Meter එකත් full Digital . එත් ඉතින් bike එකේ කල් පැවැත්ම ගැනනම් දන්නේ නැ .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේ bike එක දන්නා කෙනෙක් ගාව තියෙනවා. Look එක හොඳයි . Meter එකත් full Digital . එත් ඉතින් bike එකේ කල් පැවැත්ම ගැනනම් දන්නේ නැ .

    උබ ටිකක් හයියෙන් ගිහින් බ්‍රේක් ගහල බැලුවනම් මේකෙ කමෙන්ට් දාන්න එන්න වෙන්නෙ නෑ උබට :D:D:D .අත්දැකීමෙන් කියන්නෙ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට කුජීත බ්‍රෑන්ඩ් එකක්
    ඔවගේ ප්ලාස්ටික් එහෙම අතගාලා බලපන් සෙල්ලම් බඩු වගේ
    ඉන්දියන් ඒවා ඕකට වඩා 300% ක් හොදයි
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    පට්ට කුජීත බ්‍රෑන්ඩ් එකක්
    ඔවගේ ප්ලාස්ටික් එහෙම අතගාලා බලපන් සෙල්ලම් බඩු වගේ
    ඉන්දියන් ඒවා ඕකට වඩා 300% ක් හොදයි

    aru meka dekkanm merei :rofl::rofl::rofl: