apoo ganna epa
indian tharamwath second hand market na
kisi qulityak nati jathiyak
මේ bike එක දන්නා කෙනෙක් ගාව තියෙනවා. Look එක හොඳයි . Meter එකත් full Digital . එත් ඉතින් bike එකේ කල් පැවැත්ම ගැනනම් දන්නේ නැ .


.අත්දැකීමෙන් කියන්නෙ පට්ට කුජීත බ්රෑන්ඩ් එකක්
ඔවගේ ප්ලාස්ටික් එහෙම අතගාලා බලපන් සෙල්ලම් බඩු වගේ
ඉන්දියන් ඒවා ඕකට වඩා 300% ක් හොදයි


