චතුර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,919
    2,026
    113
    Capture.png


    Link; https://en.wikipedia.org/wiki/Chathura_Senarathne

    යකෝ මූට දැන් 50ක් වෙනවනේ... මූ කොහමද මෙච්චර නාකි වුනේ.. එකක් එකටම රාජිතගෙ පාසල් කාලෙ වුන ගේමක් වෙන්න ඇති.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "'Honorable Mr.Chathura Pacha Senarathne is the one who kept mummies inside the Égypte pyramids. He was continuously talking on Radio with Neil Armstrong while his Apollo Mission.""

    :rofl: ape un edit karala
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :D සින්හළු ගිය තැන ගම කනව නෙ. නොවැදගත් එකෙක්ගේ පේජ් එකක් හින්ද ගානක් නෑ ඉතින්.

    :rofl: නොවැදගත් කියනන් එපා බං. අයිෆල් කුළුන හදලා දීලා අයිෆල්ට ඒ ගෞරවය ලබාදුන්නෙ කවුරු කියලද හිතන්නෙ?
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    :rofl: නොවැදගත් කියනන් එපා බං. අයිෆල් කුළුන හදලා දීලා අයිෆල්ට ඒ ගෞරවය ලබාදුන්නෙ කවුරු කියලද හිතන්නෙ?

    චතුර :dull::dull::dull::dull:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :rofl: නොවැදගත් කියනන් එපා බං. අයිෆල් කුළුන හදලා දීලා අයිෆල්ට ඒ ගෞරවය ලබාදුන්නෙ කවුරු කියලද හිතන්නෙ?

    ඇයි බං චීන මහා ප්‍රකාරය හදන්ඩ උපදෙස් දුන්නේ කවුරු කියලද උඔ හිතන්නේ???
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,459
    8,619
    113
    අන්දරේටත් ටියුෂන් දීල තියෙන්නේ චතුරය.