කලබල වෙන්න එපා.... ඕක FB15 ත් තියෙනවා....![]()
ela ela ban.. kalabala wenne nedda intake eka laga free hose tiyenakota



meka neda FB15 engine eka?
NEO da??
Last edited:
කලබල වෙන්න එපා.... ඕක FB15 ත් තියෙනවා....![]()



අර කිඹුලලාගේ ඩෙන්ටල් මෙව්වගේ තියන මෝටරයක්ලු. මාත් හරියටම දන්නෙ නෑ. ඕක හදලා තියන්නේ අපේ තාත්තගේ යාලුවෙක්. අව්රුදු 30 කට විතර කලින් හදපු එකක්ලු. මේ වෙනකන් මටත් ඕක අමතක වෙලා තිබුනේ
ඔව් මල්ලි සිංගල් පේස්
ලේලන්ඩ් අලුත් බස් වල එන එන්ජිම මොකද්ද සිලින්ඩර්6 එකක්ද තියෙන්නේ![]()

සිලින්ඩර් හය.... ටර්බෝ ඉන්ටර්කූලර් එන්නේ.... ඒකෙත් ටර්බෝ නැති එකකුත් එනවා.... ආයේ එයාර් සස්පෙන්ෂන් තියෙන මොඩල් එකක් එනවා..... 
මෝටර් එක දන්න කෙනෙක් ලවුවා රෙපෙයාර් කරගට්තනම් හරි.වැලා ට කියලා බලන්න.
මෝටර් එකට වයර් අදින විදිහ දන්නවද මල්ලි? මම නෙට් එකේ ඩයග්‍රම් බැලුවා ඒත් මේ මගුල තේරෙන්නෙ නෑ.මෝටර් එකට වයර් අදින විදිහ දන්නවද මල්ලි? මම නෙට් එකේ ඩයග්‍රම් බැලුවා ඒත් මේ මගුල තේරෙන්නෙ නෑ.
මෝටර් එකට වයර් අදින විදිහ දන්නවද මල්ලි? මම නෙට් එකේ ඩයග්‍රම් බැලුවා ඒත් මේ මගුල තේරෙන්නෙ නෑ.



නෑ මාමේ.
වයර් අව්ල් වෙලා කියන්න්නේ මෝටරේ ඇතුලේ කොයිල් වලට යන වයර් සෙට් එකද අවුල් ගිහින් තියෙන්නේ?
ඔකේ පොඩි සර්කිට් එකක් එන්නේ නැද්ද?
(තාත්තා කියනවා මෝටරේ හොද අතිලු) ගෙනියපු තාත්තගේ යාලුවා වයර් එක ගලවලා තමයි ගෙනල්ලා දීලා තිබුනේ. ආයි ඇහුවම පොරත් වයර් එක සෙට් කර ගන්න දන්නෙ නැලු. මම ඕක බැලුවේ අව්රුදු 10කට විතර කලින්. නෑ පුතේ. මේකේ පිට ඉදන් එන වයර් ලයින් එකේ, කනෙක්ෂන් එක තමයි දීගන්න බැරි. ඒ කිව්වේ මෝටරේට කරන්ට් එක දෙන්න. කව්ද දන්නේ මෝටර් එක හොදද කියලා.(තාත්තා කියනවා මෝටරේ හොද අතිලු) ගෙනියපු තාත්තගේ යාලුවා වයර් එක ගලවලා තමයි ගෙනල්ලා දීලා තිබුනේ. ආයි ඇහුවම පොරත් වයර් එක සෙට් කර ගන්න දන්නෙ නැලු. මම ඕක බැලුවේ අව්රුදු 10කට විතර කලින්.
මම පස්සේ ට්‍රයි එකක් දීලා එලියට අරං ෆොටෝ කෑල්ලක් ගහගන්නම්. හරිදු මල්ලිට තේරෙයි මම හිතන්නේ.
kinam wargaye motarayakda![]()
photo kellak demmanm hodaනෑ පුතේ. මේකේ පිට ඉදන් එන වයර් ලයින් එකේ, කනෙක්ෂන් එක තමයි දීගන්න බැරි. ඒ කිව්වේ මෝටරේට කරන්ට් එක දෙන්න. කව්ද දන්නේ මෝටර් එක හොදද කියලා.(තාත්තා කියනවා මෝටරේ හොද අතිලු) ගෙනියපු තාත්තගේ යාලුවා වයර් එක ගලවලා තමයි ගෙනල්ලා දීලා තිබුනේ. ආයි ඇහුවම පොරත් වයර් එක සෙට් කර ගන්න දන්නෙ නැලු. මම ඕක බැලුවේ අව්රුදු 10කට විතර කලින්.
මම පස්සේ ට්‍රයි එකක් දීලා එලියට අරං ෆොටෝ කෑල්ලක් ගහගන්නම්. හරිදු මල්ලිට තේරෙයි මම හිතන්නේ.




මෝටරේ හිරවෙලාද දන්නෑ.බ්‍රශ් එහෙම බැලුවද.
කෝකටත් පොටෝ එකක් දාන්න බලන්න
පස්සේ එලියට අරං ෆොටෝ ගහලා දාන්නම් 
පස්සේ එලියට අරං ෆොටෝ ගහලා දාන්නම්
![]()