මොළේ තීන උන් ගොඩ වෙයල්ලා..........................
මේ යන විදියට 200ත් ගහයි ගේමක් නැතුවම. තාම මේ ට්‍රේන් එක අල්ල ගත්තෙ නැති උන් ඉන්නවනම් දැන්වත් අල්ල ගනිමු නේ?
රුපියල පාලනය නවතන්නැයි IMF දන්වයි.. ඩොලරය රුපියල් 170 පැනීම ස්ථිරයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ අගය ඉහල යාම පාලනය කිරීමට විදෙස් සංචිත මුදල් යෙදවීම නතර කල යුතු යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.
මේ බව දන්වා ඇත්තේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයායි.
රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දිය යුතු යයිද නියෝජිතයා පවසා ඇති අතර මොහු මෙම සංචාරයේ නිරත වන්නේ මෙරටට ලබා දීමට නියමිත ණය මුදලේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට පෙර නිරීක්‍ෂණය සදහායි.

. ෆොරෙx කරලද. ෆොරෙx වල LKR/USD නෑ නේද? ගොඩ යන කතාව මොකද්ද? මට තේරෙන්නෙ නෑ.