ADHD කියන්නෙ මානසික ලෙඩක්ද?
ඒත් මන් අහල තියෙනව ගැලීලියො ගැලිලි, මොසාට් වගේ ලෝකෙට අලුත් ඒව දීපු අයත් ADHD kiyla.
ඒත් මන් අහල තියෙනව ගැලීලියො ගැලිලි, මොසාට් වගේ ලෝකෙට අලුත් ඒව දීපු අයත් ADHD kiyla.

Just because some famous successful people had a certain disease doesn't mean you can become like them if you have the same disease. Truth is you are fucked. Go home and get drunk you pathetic fool. Don't compare yourself with Galileo. You always will be the shit you are now.

Attention-deficit/hyperactivity disorder (ADHD) is a brain disorder marked by an ongoing pattern of inattention and/or hyperactivity-impulsivity that interferes with functioning or development.
ADHD kiyanne adhi kriyakari bawa.. me wage thiyena lamainta igeneeme durwalatha , adhikawa kriyakari weema , awadhanaya madhikama wage lakshana athiwenawa.. namuth mewage aya godak weleta monama dekata hari athishayinma daksha wenna puluwan.. graphics , animation , drawing , singing wage dewal waladi ehema.. mekata beheth pawaa niyama karanawa..
මානසික ප්රශ්නයක් විදියට තමයි ප්රතිකාර කරන්නේ. ගොඩක් අයට පොඩි කලේ තියෙනෝ. සමහරුන්ට පස්සේ හොඳ වෙනෝ. සමහරුන්ට ලොකු වුනාමත් ඒ ලක්ෂණ ඉතුරු වෙන්න පුළුවන්.
methylphenidate තමයි ලංකාවේ නම් දෙන්නේ. ගොඩක් හොඳ ප්රතිපල තියෙනෝ.
podi kaale hadena manasika ledak.... sarthaka prathikaara tiyanawa...... ona psychiatrist kenek gen beheth aran hoda karaganna puluwan

mokakda dana ganna ona, wenna ona kiyapan ko

ADHD kiyanne slow brain development ekak neda.develop wenna kal yanawa.hebei develop unama kalin develop wetcha ayata wada intelligence wediy,intelligent wedi hinda depression hadenna puluwan
මගෙ පෙනුමත් වර්ධනය වෙන්නෙ හෙමිහිට, අැග උනත්, මට දැනෙන්නෙ මන් නාකි වෙන්නෙ
හෙමිහිට වගේ