Please update the current situation...![]()
Current situation එක අද මම ඔෆිස් ආව ඒකිව හොයා හොයා හිටියේ නැහැ බන්. මම ඒ වැඩේ අතෑරලා දැම්ම


හැබැයි මම හිතුව නිකන් හරි එකී කියලනන් මම බස් එකෙන් බැහැපු ගමන් කොල්ල ඇවිල්ල නෙලාගෙන නෙලාගෙන යාවි කියල. එහෙම උනේ නැහැ


කරුණාකරලා හරක් වගේ පොස්ට් කරන්න කලින් මේ ත්රෙඩ් එකේ 7වෙනි පිටුවේ මම දාල ඇති ලොකු පොස්ට් එකක්. එක පොඩ්ඩක් කියවල එන්න!




)



