බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔන්න ඔය උඹ කියන හිනාව යනවා මචන්. එකනේ මම මේ try කරන්නේ. නැත්තන් මම එහෙම ගෑනු පස්සේ එලවන ඩයල් එකක් නෙවෙයි ලේසියෙන්. :no::no:
    මට note වෙලා තියෙනව එකී හොරෙන් බලනවා කියල දවස් 2ක් විතර. :rolleyes::rolleyes:
    මම කිවුවේ බන් සෙට් උනොත් එකිටත් තෙරුන් කරලා දුර දිග නොයන එකක් තමයි කරන්නේ, ඕව අදින්න බැහැ බන් මට! :angry::angry:

    ehenam awlak na ban ..passen newei yanne wage thawa dawasak 2 yanakota meka aniwa set wenawa .... love karanna katha karanne nathuwa friendly nice and funny katha karapan ... awlak wenne naha ...

    elakiri eke inne wadipura awanka premawanthayo nisa ubata sahenna banum ahanna wei ...eth matanam kiyanna thiyenne machan chance ekak labima ho nathi wima matha thamai godak aya nokara inne oya epa kiyana boho dewal ... habai ithin kello kollo kiyalath weenasak naha ... uba sira karana kalla nathi eka kiyala wenasakuth naha ... onima minihek athin anima miniheta waradi wenna puluwan , eka loka swbawaya
    :P
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    mehemai uba awul ganna epa wesa kello innwane bn ehema kellek nam awlk nah

    kauda danne bn ara kolla sira love da kiyala ea kellata ea kollata wada ube lassanak or wena deyak pena nisa ubata kamathi athi thawa balapn ube hitha riduna nam sorry :love:

    උඹල වගේ මේකේ උත්තර දෙන එවුන් ඉන්නවනං මොනවා හරි කරන්න පුළුවන් බන් මේකේ ඉන්න සමහර එවුන් හරක් උත්තර නේ දෙන්නේ :oo::oo:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :D මටත් එවපන් උඹ ඇන්නට පස්සේ මාත් ඇන්න පැන්න පාරක් දාන්න. කෙල්ලට නරකක් කරන්න තුන්හිතකවත් අදහසක් නෑ මටත්.

    මටත් එවපන් උඹ ඇන්නට පස්සේ මාත් ඇන්න පැන්න පාරක් දාන්න. කෙල්ලට නරකක් කරන්න තුන්හිතකවත් අදහසක් නෑ මටත්.
    :yes::yes:

    එල එල :yes::yes:

    :lol::lol: ලොලේ ලොල්..

    :baffled::baffled::baffled:

    ehenam awlak na ban ..passen newei yanne wage thawa dawasak 2 yanakota meka aniwa set wenawa .... love karanna katha karanne nathuwa friendly nice and funny katha karapan ... awlak wenne naha ...

    elakiri eke inne wadipura awanka premawanthayo nisa ubata sahenna banum ahanna wei ...eth matanam kiyanna thiyenne machan chance ekak labima ho nathi wima matha thamai godak aya nokara inne oya epa kiyana boho dewal ... habai ithin kello kollo kiyalath weenasak naha ... uba sira karana kalla nathi eka kiyala wenasakuth naha ... onima minihek athin anima miniheta waradi wenna puluwan , eka loka swbawaya
    :P

    අනේ මන්ද බන් බලමුකෝ. කොල්ල ඉන්න එක තමයි අවුල :dull: හෙටත් හිටියොත් මම වැඩේ අතෑරලා දානවා :oo::oo:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙහෙමයි පුති මේකේ ඉන්න ඔස්තාර් ලා උබට උපදෙස් දෙයි.. මුලින්ම අහයි කෙල්ලගේ පොටෝ කැල්ලක් දාපන් බලලා කියන්නම් කියලා.... ඇනපන් බන් දෙනවනන් කියයි... ඔබේ අතේ තමයි පුතේ තීරණේ:yes::yes::yes:
    අර කිව්වත් වහේ දාපන් බලන්න පොටෝ කැල්ලක් :rolleyes::P
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හැමනෙනවා , වෙරි වෙරි ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් නේ යකෝ, මට ඔකේ ඇඩ්වෙන්චර් පාර්ට් එක තමයි අර කඩ්ඩෙන් කතා කරන තැන් දෙක තුන .. දත් අස්සෙන් හුලන් යවාගන්නේ නැතුව කියවගත්තෙත් බොහොම අමාරුවෙන් :yes:
    :rofl:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    පව් බන් ඒ කෙල්ලගේ කොල්ලා..උබේ කෙල්ලට එහෙම එකෙක් අනලා පැනලා ගියොත් උබට මොනවා හිතෙයිද..??උබට එහෙම අවුලක් නැත්තම් උබේ කෙල්ලගේ නම්බර් එක මේ ත්‍රෙඩ් එකේ දාපන් මෙකේ උන්ටත් ඇනනා පැන්නා පාරක් දාන්න උබේ කෙල්ලට..ඔට්ටුද බෑ උබට...
     
    • Like
    Reactions: D#rox

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ එලකිරියෙන්ම උපදෙස් අරන් ගිහින් එලකිරියේම ඉන්න කොල්ලෙක්ගේ කෙල්ලටද දන්නේ නෑ පැණි හලන්නේ. :D
    අන්තිමට මූ "මචන් මම අරකිව ඇද්දා" කියල ත්‍රෙඩ් එකක් දැම්මම තව එකෙක් "මචන් මගේ කෙල්ලව වෙන එකෙක් ඇදලා" කියල ත්‍රෙඩ් එකක් දායි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    uba mehe wena kellekta aninna try karanakota ube keellata keeyak aninna try karanwa athda :lol::lol::lol::lol::lol:
    danatamath analda danne nh. :baffled::baffled::baffled::baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පවු බන් අර කොල්ල.. කවුරු උනත් සිරාවටම කෙල්ලටlove කරනව ඇති බන්.. ඒකනෙ බස් එක ලගටම එක්කන් එන්නෙ බන්..

    උබ ඒ love එක තියෙද්දි අරකිට ඇන්නොත් ,, කවදහරි උබේ love එකටත් ඒ දේම වෙයි මචන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mehemai uba awul ganna epa wesa kello innwane bn ehema kellek nam awlk nah

    kauda danne bn ara kolla sira love da kiyala ea kellata ea kollata wada ube lassanak or wena deyak pena nisa ubata kamathi athi thawa balapn ube hitha riduna nam sorry :love:

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පවු බන් අර කොල්ල.. කවුරු උනත් සිරාවටම කෙල්ලටlove කරනව ඇති බන්.. ඒකනෙ බස් එක ලගටම එක්කන් එන්නෙ බන්..

    උබ ඒ love එක තියෙද්දි අරකිට ඇන්නොත් ,, කවදහරි උබේ love එකටත් ඒ දේම වෙයි මචන්..

    :yes::yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Anith dawase sinhalen katha karahan mara penne ekita eng wadiya baa ban paw kalisame hujja yanna enWa athi umbawa dakkma dan kadden kotanawane..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,945
    24,363
    113
    tracing Geo-location.. ... ...
    කරන නොකරන එක උබේ වැඩක්.. ඒත් ඕවා මහ පව් වැඩ..
    කරොත් කවදාහරි උබටත් පල දේවා කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා..

    කොල්ලෙක් නම් තවත් කොල්ලෙක් ට කැ* වැඩ කරන්න පුරුදු වෙන්න එපා..
    original එකෙන් ම කෙලින්ම කීවා හැංගෙන්න දෙයක් නෑ..
     
    • Like
    Reactions: EvilEye