බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Please update the current situation...:P

    Current situation එක අද මම ඔෆිස් ආව ඒකිව හොයා හොයා හිටියේ නැහැ බන්. මම ඒ වැඩේ අතෑරලා දැම්ම :yes::yes:
    හැබැයි මම හිතුව නිකන් හරි එකී කියලනන් මම බස් එකෙන් බැහැපු ගමන් කොල්ල ඇවිල්ල නෙලාගෙන නෙලාගෙන යාවි කියල. එහෙම උනේ නැහැ :rofl::rofl:

    කරුණාකරලා හරක් වගේ පොස්ට් කරන්න කලින් මේ ත්‍රෙඩ් එකේ 7වෙනි පිටුවේ මම දාල ඇති ලොකු පොස්ට් එකක්. එක පොඩ්ඩක් කියවල එන්න! :yes::yes:
     
    • Like
    Reactions: skymicro

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒකිගේ කොල්ල නෙවෙයිනේ බන් මට නම්බර් එක දෙන්නේ. එකිනෙ දෙන්නේ. දුන්නොත්! මෙහෙමයි මගේ කෙල්ල බන් වෙන කොල්ලෙක් එකී දිහා බැලුවත් මට කියන ජාතියේ කෙල්ලෙක්. එකයි මම කිවුවේ මම අර කෙල්ලට බල කරන්නේ නැහැ, හා නං හා! එකී කොල්ලට වංචාවක් කරන එක මගේ වැරැද්ද නෙවෙයිනේ බන්. :no::no: මන් දන්නේ නැහැ උඹලට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් උඹල එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද කියන එක. මටනං එහෙම අවස්ථා හම්බුනාම මමනං ප්රෝයජනයක් ගන්නවා. අරගෙනත් තියෙනවා.
    මමත් නිකන් fake එකක් හදාගෙන ආතල් එකක් දෙන්න තිබ්බ එත් එහෙම නොකළේ උපදෙසක් ගන්න බලාපොරොත්තුවෙන්. අන්තිමට උනේ මගේ රේප් ටික කැපුන එක! :yes::yes:
    උඹල සියලු දෙනාගේ උපදෙස් මත මම ඒකිට තිබ්බ try එක අතාරින්න තීරණය කළා මචන්! හැබැයි ඒ අරක් ගැනවත් ඒකිගේ කොල්ල ගැනවත් හිතල නෙවෙයි. මගේ කෙල්ල මට තියෙන loyalty එක ගැන හිතල.! :yes::yes:
    Thanks for all yours advises and minus reps! :love::love:

    hena set ekak quote karagena enna hadaddi anthimata mu meka kiyala :rofl:
    ela ela bn.
    ube kella vagema ekith kollata visthara kiyana kellek vage,ekai kolla iye avilla thiyenne halt ekata saha eki nagala yanakanma indala thiyenne bn.nathnam u ekiva halt ekata dala yanava kiyalane kivve

    kollek innava kiyala dana danath ohoma karanna epa machan(dan uba karanne na kiyala thiyenava :D)

    ape ekek innava,uge kalla patta pata pata :D ekita fb eke ambaneta kollo pani halagena msge karanava bn.e msges ekige kollath dakinava(e kiyanne mage yaluva) u eva apith ekka kiya kiya hina venava bn
    kohomada chater eka kiyahankoooo
    :baffled::baffled::baffled::baffled:
     
    sara vachana set ekakin rep kapala vage :rofl::rofl::rofl::rofl::rofl:
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    කරන නොකරන එක උබේ වැඩක්.. ඒත් ඕවා මහ පව් වැඩ..
    කරොත් කවදාහරි උබටත් පල දේවා කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා..

    කොල්ලෙක් නම් තවත් කොල්ලෙක් ට කැ* වැඩ කරන්න පුරුදු වෙන්න එපා..
    original එකෙන් ම කෙලින්ම කීවා හැංගෙන්න දෙයක් නෑ..
    :yes::yes::yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    hena set ekak quote karagena enna hadaddi anthimata mu meka kiyala :rofl:
    ela ela bn.
    ube kella vagema ekith kollata visthara kiyana kellek vage,ekai kolla iye avilla thiyenne halt ekata saha eki nagala yanakanma indala thiyenne bn.nathnam u ekiva halt ekata dala yanava kiyalane kivve

    kollek innava kiyala dana danath ohoma karanna epa machan(dan uba karanne na kiyala thiyenava :D)

    ape ekek innava,uge kalla patta pata pata :D ekita fb eke ambaneta kollo pani halagena msge karanava bn.e msges ekige kollath dakinava(e kiyanne mage yaluva) u eva apith ekka kiya kiya hina venava bn
    kohomada chater eka kiyahankoooo
    :baffled::baffled::baffled::baffled:

    sara vachana set ekakin rep kapala vage :rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් යකෝ මගේ user cp එක මස් කඩේ වගේ නිකන්! රතු පාටයි! :dull::dull:
     
    • Like
    Reactions: rock pora

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කැරි වැඩ කරන්න එපා
    මම තොගේ රෙප් කැපුවා

    :angry::angry::angry::angry::angry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ado matat danaganna oni :D

    matanam hena ayai ban danna nati kelek ekka kata kranwat :(
    bari magul karanne nathuva indin nikan gutikala marenna hadanava :P
    anunge kelloi ganui nathuva aithikarayo nathi ekakata bahapan.kisi case ekak nane bn :D

    ඔව් යකෝ මගේ user cp එක මස් කඩේ වගේ නිකන්! රතු පාටයි! :dull::dull:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: D#rox

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    යකෝ! :D:D:D:D

    එකත් TM ද? :baffled::baffled:

    ලොල් :rofl::rofl:

    :baffled::baffled::baffled:

    :D:D:D:D

    මමත් original එකෙන්ම ආවේ හංගන්න දෙයක් නැති නිසයි බන්! :yes::yes:

    ඒකිගේ කොල්ල නෙවෙයිනේ බන් මට නම්බර් එක දෙන්නේ. එකිනෙ දෙන්නේ. දුන්නොත්! මෙහෙමයි මගේ කෙල්ල බන් වෙන කොල්ලෙක් එකී දිහා බැලුවත් මට කියන ජාතියේ කෙල්ලෙක්. එකයි මම කිවුවේ මම අර කෙල්ලට බල කරන්නේ නැහැ, හා නං හා! එකී කොල්ලට වංචාවක් කරන එක මගේ වැරැද්ද නෙවෙයිනේ බන්. :no::no: මන් දන්නේ නැහැ උඹලට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් උඹල එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද කියන එක. මටනං එහෙම අවස්ථා හම්බුනාම මමනං ප්රෝයජනයක් ගන්නවා. අරගෙනත් තියෙනවා.
    මමත් නිකන් fake එකක් හදාගෙන ආතල් එකක් දෙන්න තිබ්බ එත් එහෙම නොකළේ උපදෙසක් ගන්න බලාපොරොත්තුවෙන්. අන්තිමට උනේ මගේ රේප් ටික කැපුන එක! :yes::yes:
    උඹල සියලු දෙනාගේ උපදෙස් මත මම ඒකිට තිබ්බ try එක අතාරින්න තීරණය කළා මචන්! හැබැයි ඒ අරක් ගැනවත් ඒකිගේ කොල්ල ගැනවත් හිතල නෙවෙයි. මගේ කෙල්ල මට තියෙන loyalty එක ගැන හිතල.! :yes::yes:
    Thanks for all yours advises and minus reps! :love::love:

    yes true dan ube kella hamadema ubata kiyanawa wage ubath me dewal ube kellata kiyanne nane bro :rolleyes:

    uba athal ganna eka e kellatath awulak nattam, ubawa wishwasa karana ube kellatath awulak nattam eke kisima weraddak na. eth mama dakina othana ekama weradda uba ube kellata boru karana eka ;)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    OWA MAHA SAHAGAHANA APARADA D#rox........:no::no::no::no:

    එක ගැන හිතල තමයි අයිසේ මම මේක අත ඇරලා දැම්මේ! :no::no:

    yes true dan ube kella hamadema ubata kiyanawa wage ubath me dewal ube kellata kiyanne nane bro :rolleyes:

    uba athal ganna eka e kellatath awulak nattam, ubawa wishwasa karana ube kellatath awulak nattam eke kisima weraddak na. eth mama dakina othana ekama weradda uba ube kellata boru karana eka ;)

    ඔව් බන්. අනික මම ඕක කරත් අනිවරෙන් කොහෙන් හරි නගන්න එක නාගන්නවම තමයි. එහෙම උනොත් මගේ කෙල්ලටත් ආරංචි වෙලා කෙල්ලත් මව දාල යනවා. කලිනුත් ඔහොම සීන් එකක් වෙලා(එකනං ගැනියෙක් පස්සෙන් ගිහින් නෙවෙයි බන් අර මගේ යාලුවෙක්ගෙ පොන්න වැඩක් නිසා කෙල්ල වැරදියට හිතුව මම අර කෙල්ලට ලවු කියල.) නුලෙන් කරුණු වටහල ගොඩ දාගත්තේ. අයෙත් ඒ දේ කරගන්න බැහැ! :no::no: නිකන් හරි හිතපන්කෝ මට අරකි set උන කියල. Side Chick කෙනෙක් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. නිකන් හරි ඒකිගේ අෆයාර් එක ගැස්සුනොත් මගේ එකටත් කෙළගෙන තමයි යන්නේ. එක නිසා සැමගේ හිත සුව පිණිස අදහස අතැරලා දැම්ම. :yes::yes:

    මම මේ ත්‍රෙඩ් එක ප්‍රධාන වශයෙන්ම එළකිරියේ දැම්මෙත් බන් මේක මට තනියම හිතේ තියන් ඉන්න අමාරු නිසා. යාලුවොන්ට කියල ඔකුන්ගේ කටවල් ඇවිස්සුනොත් එකත් ප්‍රශ්නයක් වෙනවා.

    අනිනකන් ආතල්.. ඇන්නොත් ඇන්නට පස්සෙ බලපංකෝ... හිතට දැනෙන වරදකාරී හැඟීම

    මෙන්න මේ කියන එක මට ඔය සීන් එක ඔලුවට අපු වෙලාවේ ඉඳල තිබ්බ බන්. එක නිසාම තමයි ත්‍රෙඩ් එක දැම්මෙත්. උඹලට පින් සිද්ධ වෙන්න දෙයියනේ කියල කුණුහරුප ටිකක් අහගෙන අදහස අතැරලා දාන්න පුළුවන් උන :D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක ගැන හිතල තමයි අයිසේ මම මේක අත ඇරලා දැම්මේ! :no::no:

    මෙන්න මේ කියන එක මට ඔය සීන් එක ඔලුවට අපු වෙලාවේ ඉඳල තිබ්බ බන්. එක නිසාම තමයි ත්‍රෙඩ් එක දැම්මෙත්. උඹලට පින් සිද්ධ වෙන්න දෙයියනේ කියල කුණුහරුප ටිකක් අහගෙන අදහස අතැරලා දාන්න පුළුවන් උන :D:D

    බලහන් එලකිරියේ උන් එකතු වෙලා කොහොම හරි අර කෙල්ලව බේරගත්ත හැටි
     
    • Like
    Reactions: D#rox
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹට කෙල්ලෙක් ඉදිදිදී වෙන එකියකෙට හිත ගිය කියන්නේ එක උඹේ කෙල්ලගේ අඩුපාඩුවක්

    එහෙම නැත්නම් උඹේ හිතේ උඹේ කෙල්ල ගැන තියෙන විශ්වාසය ආදරයේ අඩුපාඩුවක්