Story of my life![]()
Story of My Life............

කාර් එකට මාස 5කට 6කට කලින් දාපු බ්‍රේක් පෑඩ් සෙට් එක ඉවරයි සිංහලු....
Story of my life![]()

Story of My Life............![]()
![]()
![]()
![]()
කාර් එකට මාස 5කට 6කට කලින් දාපු බ්‍රේක් පෑඩ් සෙට් එක ඉවරයි සිංහලු....
රත්තරං;21263420 said:උබ වාසනාවන්තයි පුටේ...
මහේශ් ආවහම අහපන් එක්කෝ පෝජෝ වල නැත්නම් ඕපල් වල ඇමරිකන් පොට එනවා ඇන්ජිම අනික් පැත්තට නිසා.. කොහොමද ඔහොම තියල ගැහුවනම්

ට්යුන් අප් එක කොලා මාමලා...මෙන්න බොලේ සයිලන්සර් එකෙන් වතුර එනවා...පෙට්‍රල් ෆිල්ටර් එක සුද්ද කලා....ඉන්ජෙක්ටර් ක්ලීන් කලා..![]()
Watura wetenawa kiyanne petrol hodatama weda karana ekalu...echcharada kare??
mage nam denatath wathura wetenawa.. a kiyanne tuned up da??
ube lede den harida?Watura wetenawa kiyanne petrol hodatama weda karana ekalu...
Lede kiyanne poddak engine aka unblance akak wage tibbe ...tuneup aka karata passe therunee dan yanawa wahane wedilla wage ....issarata wada marama pickupube lede den harida?
mokadda tibba lede? idling awlak da?

Lede kiyanne poddak engine aka unblance akak wage tibbe ...tuneup aka karata passe therunee dan yanawa wahane wedilla wage ....issarata wada marama pickup![]()
Busa දෙක 3ක් තියෙනවා ලංකාවේ... ඉඳල හිටලා එලියට දානවා.. කොහේ යන්නද බන්...
මරුටියකට වාඩා පොඩ්ඩයි පොඩි....
1300cc 4 Cylinder
![]()
Air filter clean (bcs almost new)math karala balanna one.. kohenda kare?
monada kare kiyapan ko..
plugs denmada???
karapu dewal wala list ekak kiyapan ko

Air filter clean (bcs almost new)
Plug not change (aluthma plug tibbe NGK)
Throttle body clean...
Air filter line clean...
Injectors clean and pressure
Patrol pump cover filter clean..
Machan mehe garage akakin kale...eke ewale mehe minister kenekge prado ekak tibba...prado 150k diesal ...eke athulata negala hitha riduna sinhalu...anna wahana..xrail,outlander ganna eun gena anukampawak athiwiya...
Maru place aka ban garage eke ekaa uge uwamanawatamai petrol pump aka galawala clean kale....max service aka ...![]()
මන් එකම එකක් දැකල තියෙනවා
තව ගොඩක් ඉස්සර autovision ඒකට මදුරංග (ඒ වගේ නමක්) කියල හාදයෙක් අරන් ආවා
අවුරුදු ගානක් fastest motorcycle එක හැට්යට තිබ්බ එක නේද බන්




12million 14 million wage wei.... pertol 150k....oke spare parts bara gananlu.....math karanna one balanna..
prado ekak ganin ko oka deela..