Lankawe Api Sinhayo...
Redi Nathuwa Horakame yana Sinhayo...
Adinnadana Weramani bola
Redi Nathuwa Horakame yana Sinhayo...
Adinnadana Weramani bola


Podi Silva - පොඩි සිල්වා;21265255 said:Dragon මෙහෙම දුන්නේ නැත්තම් මේ සින්දු අහන්න වෙන්නෙත් නෑ බන්
අනික මේකෙන් ඌ හම්බ කරන්නේ නෑ
Data කපාගෙන Upload කරන්නේ
අනික ඔය Album දැන් සල්ලි දීල ගන්නේ නෑ නේ බන්
ඒක ඒ ගායකයොත් දන්නවා නේ
මොනවද බං මේ කියවන්නේ..
උඹට මොකක් හරි ලොකූ සමාජ අසාධාරණයක් වෙලා තියෙනවා වගේ..
ඒ පිළිබඳව බලවත් කණගාටුව..
ආයි උඹව කෝට් කරල රිප්ලයි දාන එකේ තේරුමක් නෑ..


මමත් ඌට උත්තර බදින එක නැවැත්තුවා..
හප්පා මමත් දැක්කා ඒ සීන් එකනම්.. මටත් මාර විදිහට දුක හිතුනා ඒ ගැන නම්.. මොකද මිනිහා ගොඩක් දේවල් කියලා දීලත් තිබුණා..
මීඩියාෆයර් සීන් එකයි, සල්ලි හම්බ වෙන සයිට් වල නමුයි මේකෙ උන්මනේ උඹට කිව්වේ ඒ දවස්වල එක දිගට අප්ලෝඩ් කරලා දෙද්දී.. ඒවයෙන් හම්බ කරන්න පුලුවන්නම් හැමෝම ඒකම කරනවනේ..
එලකිරියේ කස්ටිය ඉතින් තමන්ගේ කැමැත්තෙන් දෙන දේවල් මේ හාදයට කොහොමත්ම අදාළ නෑ..
මෙයා මේ වෙන මොකද්ද මගුළකට රිද්දගෙන කියවනවා වගේ දැන්නම් හිතෙන්නේ.




මං හිතුව ලගදිම කවුරැහරි බාල්දියක් දායි කියල
මචං ඔව ගනං ගන්න එපා බන් ... කිරියෙ ගොඩක් ඉරිසියාකාරයො ඉන්නව බන් .. දෙයක් කරන්නෙත් නෑ කරන එකාගෙත් කකුලෙන් අදින්න හදනව... බල්ලො බිරැවට කදු පාත්වෙන්නෙ නෑ නෙ බන්... අනුකම්පා කරපන් ...![]()

ඔව් බන්.. එකෙක් උඩුබිරුවට මම නවතින්නේ නෑ.. ඔන්න මුල ඉදන් අපිත් එක්ක හිටපු එකෙක් මොනවහරි කිව්වනම් ටිකක් හිතනව![]()
මේ ෆෝරම් එකේම ඉන්න එකෙක්ම තමයි බන්
කාගේත් එක්ක හරි තරහක් පිරිමහන්න fake එකක් හදනව
මුන්ව ගණන් ගන්න එපා බන්
quote කරන්නත් එපා
එහෙම කරනකොට තමා මුන් තව ෆෝම් වෙන්නේ
උට ඇති තරම් බුරපන් කියල ඉදපන්,
හති වැටුනම නිකන් ඉඳි![]()



ඔව්.. අඩුම ගානේ Man ගෙන් කමෙන්ට් එකක් බම්ප් එකක් හරි සෙට් වෙනවනේ...


ado manasika ledek set wela wage.....ballot buranawane bn...unge hati e.....



හාපෝයි...ත්රෙඩ් එක හැම තැනම බල්ලෙක් ජරාකරලානේ ...තව පොඩ්ඩෙන් පෑගෙනවා

Thank you!

ඩ්‍රැගා, ඔන්න කාලෙකට පස්සෙ ඔලුව දා ගන්න ලැබුන. ආපුගමන් 3 4ක් බා ගත්ත. thank you වේව මචන්.
සින්ඩරෙල්ලා, මායා,centigrade 2008, ප්‍රොමිසස් ප්‍රභල වෙනස ,disco dance
පොඩි request එකකුත් දාන්නද...
මචන් අර දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු මරලා....... කියල එහෙම සින්දුවක් තිබ්බ album එක නැත්ද.....? ඉරාජ්ගෙ පලවෙනි album එකද කොහෙද


Mama eka udaharanayak kiyannam.
Ada Prince Udaya Priyantha asaneepa wela leda andee... Thawa ona tharam kalakarayo innawa asarana wela.. Ekko leda.. Ekko geyak na..
Eyalata udaw karanna epa. Adu gaane mehema egollage nirmana mankolla noka inna.. Sindu ahanna onama nam kaden CD ekak casette ekak ganna.
Mewa post karana ekkena thamage daru pawulata kanna denneth ee kalakaruwo nisa.
Mehema karanna epa.


) Obathumata onenm,issellama gihin pitakotuwe CD,DVD kada wahala daanna kiyala complain karanna... Ita passe meka nawaththanna kiyanna.. anika dragon mewa upload karanne kisima wasiyakata nemei.. eyagema data kapagena api wenuwen.. Fake accnts walin avith boruwata kagahanne nathuwa inna... 