ranjan me tharam gobba ayi ban

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූට අනුන්ගේ ශිෂ්ණය නගින එක ගැන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා වගේ නේද:lol:.ඔන්න බලපන් ඉගෙනීමක් නැති උන් පාලිමන්ට් ගියහම වෙන දේ..(අනිත් උන් බුද්ධිමත් කියලා නෙමෙයි කිව්වේ.:rofl:)මේ තරම් රටේ ප්‍රශ්ණ තියෙද්දී මූ එක එකාගේ නගින්නේ නැති එක ගැන හොයනවා.:(

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිහා නලුවා නිසා පොර වෙන්න හදනවා. ඒකයි ඔය. හැබැයි මිනිහගේ හොදක් තියෙන්නේ කැපී පෙනෙන්න හරි වැඩක් කරනවා. 225 දෙනාගෙන් මම දැකපු කැපී පෙනිලා ලකුනු දාගන්න අතරේ වැඩකුත් කරන එකම එකා. සමහර මන්ත්‍රී උන් ඉන්නවා දකින්නෙ අවුරුදු 5ටම දෙවතාවයි. එකක් දියුරුම් දෙන දවසේ, අනික අමාත්යන්ශය බාරගන්න දවසේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිහා නලුවා නිසා පොර වෙන්න හදනවා. ඒකයි ඔය. හැබැයි මිනිහගේ හොදක් තියෙන්නේ කැපී පෙනෙන්න හරි වැඩක් කරනවා. 225 දෙනාගෙන් මම දැකපු කැපී පෙනිලා ලකුනු දාගන්න අතරේ වැඩකුත් කරන එකම එකා. සමහර මන්ත්‍රී උන් ඉන්නවා දකින්නෙ අවුරුදු 5ටම දෙවතාවයි. එකක් දියුරුම් දෙන දවසේ, අනික අමාත්යන්ශය බාරගන්න දවසේ.

    අනික බන් මූ ඔය නගින්නේ නැහැ නගින්නේ නැහැ කියන උන්ට ළමයි ඉන්නවනේ.මූට තමා තාම ගෑණියෙක්වත් නැත්තේ..:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    anagatha janapathi

    වෙන්න පුළුවන් ලංකාවේ නේ..:lol:

    මහින්දට මිත්යාදෘෂ්ටිකයා කිය කිය මූත් දාගෙන ඉන්නේ green jadeite එකක්:lol::lol:චීන්නු විශ්වාස කරනවා ඔය ගල ඇගේ දාගෙන හිටියහම කිසිම අනතුරක්,ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා..අයියූ වන්ෂොට් බය ගුල්ලා..:rofl:

    ZmXgEju.jpg
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    රනිලා මොනා උනත් මේ වගේ ගොබ්බ කථා කියන්නේ නැහැනේ බන්.මූ නිකන් මර්වින් සිල්වා වගේනේ වෙලාවකට.:growl:

    ehema thamai ban oya wage meeting walata giyama hama deshapaluama. oya wage meeting walata enne ithin ewatama hariyana set ekak ne.. Ugath minissu welawa nasthi karan Lankawe Deshapalana Meeting walata enne na kiyla mun dannawa, Ena set eka chuun karama thamai balanne. Wimal ehema Kochcra katha kiwwada eka ekaata..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රනිලා මොනා උනත් මේ වගේ ගොබ්බ කථා කියන්නේ නැහැනේ බන්.මූ නිකන් මර්වින් සිල්වා වගේනේ වෙලාවකට.:growl:
    මර්වින් සිල්වා, රන්ජන්, තෙවරප්පෙරුම ඔය වගේ මිනිස්සු කොයි පක්ශේ උනත් මහජනතාවට සේවය කරනවා කියලා කරන්නේ එකම දේ බන්. ජනප්‍රිය වෙන්න පොදු මාතෘකාවක් අරගෙන ඒකට පක්ශ හො විපක්ශ මිනිස්සු ටිකක් එක්ක සමාජගත වෙනවා. ඔය අතරේ, රවී,දයා,වෙල්ගම වගේ මිනිස්සු නොදැනෙන්න ගාන කපා ගන්නවා. දේශපාලකයො ඔහොම තමා. රන්ජා අකරගම පස් කැපිල්ල නැවැත්තපු වැඩේ හරි.. නමුත් එතන සාදකේ පස් කැපිල්ල නෙමෙයි. කරපු වැඩේ හොද නිසා මුකුත් කියන්න බැ, නමුත් ගැටලුව පස් කැපීමම නෙමෙයි.. දන්නො දනිති.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මූ හොඳයි බං.. අර රාජිතයගෙ ගොං පුත්තරයත් එක්ක බැලුවාම...
    මූ, පබා, චතුර සෙනාරත්න.. ඔක්කොම ගම්පහ ජනතාවගේ අනගි තෙරීම...
    ව්‍යාග්‍රා ජොනුත් එහෙන් මගේ හිතේ....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    වෙන්න පුළුවන් ලංකාවේ නේ..:lol:

    මහින්දට මිත්යාදෘෂ්ටිකයා කිය කිය මූත් දාගෙන ඉන්නේ green jadeite එකක්:lol::lol:චීන්නු විශ්වාස කරනවා ඔය ගල ඇගේ දාගෙන හිටියහම කිසිම අනතුරක්,ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා..අයියූ වන්ෂොට් බය ගුල්ලා..:rofl:

    ZmXgEju.jpg

    :lol::lol::lol:oka dapan okage FB page eke puluwannam.mata daanna baha arjun mahendran ge horakama gana comment ekak damma hinda oka maawa block kara.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ehema thamai ban oya wage meeting walata giyama hama deshapaluama. oya wage meeting walata enne ithin ewatama hariyana set ekak ne.. Ugath minissu welawa nasthi karan Lankawe Deshapalana Meeting walata enne na kiyla mun dannawa, Ena set eka chuun karama thamai balanne. Wimal ehema Kochcra katha kiwwada eka ekaata..

    මර්වින් සිල්වා, රන්ජන්, තෙවරප්පෙරුම ඔය වගේ මිනිස්සු කොයි පක්ශේ උනත් මහජනතාවට සේවය කරනවා කියලා කරන්නේ එකම දේ බන්. ජනප්‍රිය වෙන්න පොදු මාතෘකාවක් අරගෙන ඒකට පක්ශ හො විපක්ශ මිනිස්සු ටිකක් එක්ක සමාජගත වෙනවා. ඔය අතරේ, රවී,දයා,වෙල්ගම වගේ මිනිස්සු නොදැනෙන්න ගාන කපා ගන්නවා. දේශපාලකයො ඔහොම තමා. රන්ජා අකරගම පස් කැපිල්ල නැවැත්තපු වැඩේ හරි.. නමුත් එතන සාදකේ පස් කැපිල්ල නෙමෙයි. කරපු වැඩේ හොද නිසා මුකුත් කියන්න බැ, නමුත් ගැටලුව පස් කැපීමම නෙමෙයි.. දන්නො දනිති.

    මූ හොඳයි බං.. අර රාජිතයගෙ ගොං පුත්තරයත් එක්ක බැලුවාම...
    මූ, පබා, චතුර සෙනාරත්න.. ඔක්කොම ගම්පහ ජනතාවගේ අනගි තෙරීම...
    ව්‍යාග්‍රා ජොනුත් එහෙන් මගේ හිතේ....

    :lol::lol::lol:oka dapan okage FB page eke puluwannam.mata daanna baha arjun mahendran ge horakama gana comment ekak damma hinda oka maawa block kara.:lol:

    :lol::rofl:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මර්වින් සිල්වා, රන්ජන්, තෙවරප්පෙරුම ඔය වගේ මිනිස්සු කොයි පක්ශේ උනත් මහජනතාවට සේවය කරනවා කියලා කරන්නේ එකම දේ බන්. ජනප්‍රිය වෙන්න පොදු මාතෘකාවක් අරගෙන ඒකට පක්ශ හො විපක්ශ මිනිස්සු ටිකක් එක්ක සමාජගත වෙනවා. ඔය අතරේ, රවී,දයා,වෙල්ගම වගේ මිනිස්සු නොදැනෙන්න ගාන කපා ගන්නවා. දේශපාලකයො ඔහොම තමා. රන්ජා අකරගම පස් කැපිල්ල නැවැත්තපු වැඩේ හරි.. නමුත් එතන සාදකේ පස් කැපිල්ල නෙමෙයි. කරපු වැඩේ හොද නිසා මුකුත් කියන්න බැ, නමුත් ගැටලුව පස් කැපීමම නෙමෙයි.. දන්නො දනිති.

    තව විස්තර කියපන්කො... :P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    අපෝ බං.මුඩුක්කු වල ඉන්න උන් වගේනේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ නම් කමක් නෑ කියමුකො වැඩේ තියෙන්නේ මූ කියන දේවල් පිලිගන්න උනුත් ඉන්න එකනේ.. සමහරක්ට මූ කියන දේට වඩා දෙයක් නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    මූ නම් කමක් නෑ කියමුකො වැඩේ තියෙන්නේ මූ කියන දේවල් පිලිගන්න උනුත් ඉන්න එකනේ.. සමහරක්ට මූ කියන දේට වඩා දෙයක් නෑ

    meketh innawa e wage godayo tikak.:lol: