වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ස්ටයිල් එක මිසක් ඒකෙන් පැසෙන්ජර් කාර් එකකටවත් රේසිං කාර් එකකටවත් විශේෂ වාසියක් නෑනෙ? :oo: අනික මැනුවල් වගේ නෙමෙයි පොඩි lag එකකුත් තියෙනවනෙ පැඩ්ල් ශිෆ්ට් එකේ?
    Issara kale Honda MD90....SUPER CUP WAGE...mate 70 wage ekak padinawa wageda? Oka mama danne ne ban drive karala nee...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ස්ටයිල් එක මිසක් ඒකෙන් පැසෙන්ජර් කාර් එකකටවත් රේසිං කාර් එකකටවත් විශේෂ වාසියක් නෑනෙ? :oo: අනික මැනුවල් වගේ නෙමෙයි පොඩි lag එකකුත් තියෙනවනෙ පැඩ්ල් ශිෆ්ට් එකේ?

    :shocked::shocked::shocked::shocked:

    :no::no::no::no::no:

    Paddle Shift වල Delay එකක් නෑ... F1 Car වල තියෙන්නේ Paddle Shift with semi-automatic sequential gearbox එකක්.. ගියර් එකක් මාරු වෙන්න යන්නේ 0.05 seconds වගේ ටයිම් එකක්...:P:P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනම් කියපන්කො උබ කියන්නේ මගෙ original අාපු door handles අයින් කරලා sylphy door handles දාගන්න කියලද? :rolleyes:
    hodata balapan mama dapu photo ekai uba ganna inna handles tikai..

    handle eka witarai nickele enne.. eka witarak dapan.. anik eka body color ekata tiyapan..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    :shocked::shocked::shocked::shocked:

    :no::no::no::no::no:

    Paddle Shift වල Delay එකක් නෑ... F1 Car වල තියෙන්නේ Paddle Shift with semi-automatic sequential gearbox එකක්.. ගියර් එකක් මාරු වෙන්න යන්නේ 0.05 seconds වගේ ටයිම් එකක්...:P:P

    Ahh na F1 nam ehm wenna athi mm que FD1 ekaka paddle shift eka try krl
    manual wage newe downshift karaddi ehema ekapara maaru wenne na gear :no:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ahh na F1 nam ehm wenna athi mm que FD1 ekaka paddle shift eka try krl
    manual wage newe downshift karaddi ehema ekapara maaru wenne na gear :no:

    :shocked::shocked::shocked:

    ආයිම පටවාගෙන නේ පුතී...
    Paddle Shift ආවේ Shifting Time එක අඩු කරන්න නෙමෙයි..
    අනික Auto or CVT වල කොහොම කරත් Manual, එහෙමත් නැත්තන් Semi-Automatic එකක වගේ ගියර් දාන්න බෑ...
    කොච්චර කරත් TCU (Transmission Control Unit) එක අපේ රික්වෙස්ට් එක ගැලපෙනවද බලලා තමා මාරු කරන්නේ...
    6න් 2ට දාපන් කිව්වට 2ත දාන්නේ නෑ ලොවෙත්.. ඒ වෙලාවට ඩ්‍රයිවර්ගේ රෙක්වෙස්ට් එක Override කරනවා TCU එක... උබ 2ට දාපන් කිව්වම එක පාර දාන්නේ නැතුව වාහනේ එන්ජිමට, ගීයර් බොක්ස් එකට සහ Handling වලට හානියක් වෙන්නේ නැති වෙන වෙලාවක් බලලා තමා ගියර් එක මාරු කරලා දෙන්නේ...

    අන්න එකයි Racing වලට Automatic හරියන්නේ නැත්තේ... හදිස්සියේ Brake Fade වගේ දැනුනොත් ගියර් පහලට දාලා Engine Braking වලින් වාහනේ Slow කර ගන්න පුළුවන් Manual එකක... Automatic එකක අමාරුයි පුතී....
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    2emimg9.jpg


    Machan la mama Toyota Harrier(Advance Premium) SUV ekak ganna hithagena innawa.
    Dan 2015 registered ekak kiyak wage wenawada? ikman eke wage nam 130-140 range eke wage dala thiyenne.
    Eke publish karana ads wala exact price eka danne nane machan so mata hariyatama hitha ganna ba prices kohomada kiyala.

    Hariyatama Harrier advance premium 2015 eke price danna kattiya kiyanna puluwanda?
    thawa budget eken kiyak wadi unada. Danna kattiya innawa nam kiyanna loku help ekak.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කොටින්ම කියනවා නම් ලේලන්ඩ් බස් මරාලයක් උනත් Paddle Shift කරන්න පුළුවන්..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Math double din DVD player ekak danna one.. meke tiyenne single din CD player ekai, TV ekakui.. oya dekama ain karala double din ekak danna one..

    speakers nam Blaupunkt tiyenne set ekak 30k witara wenawa neh.. :rolleyes:

    van eke nam addzest (clarion) ekak tibe.. eth ekata thama DVD watinne.. kattiyata hawsta film balanna use wenne.

    Japan DVD ekak gattot radio case wenawa neh..

    Riverse camera තියන එකක් නම් set කරගන්න ඹ්නි
    Tv නම් ඔිනෙත් නෑ:no:

    ඹව්වගේ price කොහොමද දන්නෑ නේද? :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    සහෝ ඹයාට මම කිව්ව දේ තේරිලා නෑ
    Anyway උබ කියන විදිහට කලොත් කීයක් යයිද handles 4ටම?

    කෝ බන් N17 ත්‍රෙඩ් එක? :frown::growl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :nerd::nerd::nerd:

    ප්ලේයර් දානවා නම් Branded එකක්ම දාපන් පුතී...
    මොකා කොහොම කිව්වත් Branded Player එකකයි Chinese ජරවකුයි අතරේ අහසයි පොලවයි වගේ වෙනසක් තියෙනවා...
    Android වගේ එකක් බැස්සුවා නම් තව පට්ට...

    අපේ එකෙක්ගේ කාර් එකකින් ගලවපු Alpine 2 DIN එකක් තිබ්බ... තාම තියෙනවද ෂුවර් නෑ හැබැයි.. අහල බලන්නම්... ගැලෙව්වේ වෙන මුකුත් නිසා නෙමෙයි AVCR එක සෙට් කරන්න තැනක් නැති හින්දා.. AVCR එක දාල අනිත් ඉඩට 1DIN Kenwood එකක් දැම්ම...

    මට දීපන් එහෙනම් :P
     
    Status
    Not open for further replies.