බස් එකේ යන කෙල්ලෙක් ටෝක් කරන්න?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අවසන් නිගමනය; උඹේ කෙල්ලගෙ ඉස්සරහත් නෑ පස්සත් නෑ.:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරි හරි බන් මම දැන් වැරැද්ද පිලි අරගෙන කරන්නේ නැහැ කිවුවනේ. :no::no:
    මට උඹලත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නැහැ එක නිසා ඕක දැන් මෙතනින් නවත්තමු. නැත්තන් මගේ UserCP එකේ කුණුහරුප පිරෙන එක විතරයි වෙන්නේ මේක බම්ප් වෙද්දී! :(:(

    :):):):)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ මගේ කෙල්ලව දැක්කනං ඔහොම කියන්නේ නැහැ. මගේ කෙල්ල හැම අතින්ම perfect බන්. :lol::lol:


    එහෙනම් මොකටද බන් වෙන කෙල්ලො පාරෙදි දැක්කම උන්ව සෙට් කරගෙන ආතල් ගන්න plan කරන්නේ බන්..
     

    saibunana123

    Member
    Jan 18, 2017
    46
    9
    0

    එහෙනම් මොකටද බන් වෙන කෙල්ලො පාරෙදි දැක්කම උන්ව සෙට් කරගෙන ආතල් ගන්න plan කරන්නේ බන්..

    Muuta manasika rogayak ban. Muta athi kellek na. Sitha niwana katha thamai... :lol::lol::lol:
     
    • Like
    Reactions: shadow1

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Muuta manasika rogayak ban. Muta athi kellek na. Sitha niwana katha thamai... :lol::lol::lol:

    ඔක්කොටම කලින් පොඩ්ඩක් නිල් වෙලා වරෙන්කො. ෆේක් වලින් ඇවිල්ල ගොන් ආතල් දෙන්නේ නැතුව :lol::lol: අපිනන් ෆේක් වලින් එන්නේ නැතුව තියෙන එකෙන්මයි දැම්මේ හංගන්න දෙයක් නැති නිසා :lol::lol:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    lol paw ethn umbala okkomala babala! :lol::lol:

    api neme paw, umbai paw :lol: eka ganiyek indan pare dakina dakina ganunta aninna yana manasak thiyena ekek ne umba, oka manasika ledak doctor kenek gawata gihilla beheth tikak ganin asahana pissuwa thawa wadi wenna issalla, ada kale umbala wage sakkili nisa lankawe kellekta pare bahala yanna bari thathwayak thiyenne. :baffled:
     
    • Like
    Reactions: shadow1

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    හීන කතන්දර :lol::lol:

    katada ridila oyage nama dala mage rep kapala :baffled:
    1tocJM9.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    katada ridila oyage nama dala mage rep kapala :baffled:
    1tocJM9.jpg


    පට්ට යකෝ
    හිනකල මැරෙනවා :lol::lol:
    අඩෝ උබට රේප් දුන්න එක කියහ්හන් මට උට රේප් දෙන්න හිතෙනවා :lol::lol:

    මගෙනම් තියෙන්නේ මෙහෙම කියල හෙන වල් බූටැවක් වවිච්ච කෙල්ලෙක්ගෙ අහවල් එකක් දාලා:lol::lol:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්න එපා බන් කැත වැඩක් නෙ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    katada ridila oyage nama dala mage rep kapala :baffled:
    1tocJM9.jpg



    පට්ට යකෝ
    හිනකල මැරෙනවා :lol::lol:
    අඩෝ උබට රේප් දුන්න එක කියහ්හන් මට උට රේප් දෙන්න හිතෙනවා :lol::lol:

    මගෙනම් තියෙන්නේ මෙහෙම කියල හෙන වල් බූටැවක් වවිච්ච කෙල්ලෙක්ගෙ අහවල් එකක් දාලා:lol::lol:


    :rofl::rofl::rofl::rofl: හම්මේ යකෝ කඳුලු ආවා හිනා වෙලා..
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මාර ෆොටෝ නෙ හොයා ගෙන තියෙන්නෙ, ඔන්න මම රෙප් දුන්නා :):P
    ඔව් අනේ ගොඩක් අය මගේ නමෙන් රෙප් කපන්නෙ :baffled:

    mge rep kapala tibuna ara pizza thread eke...mn me oyawa ahu wenakal hitiye...:angry::angry::angry: