වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි වැඩක් කලා ඊයෙ. කට්ටක්මත් නෙමේ. ටයිමින් බෙල්ට් එජස්ටරයක් පොඩ්ඩක් සද්ද වෙන්න අරන් තිබ්බ දැන් ටික දවසක ඉඳල. තව 20ක් විතර දුවන්න තිබ්බ බෙල්ට් එක මාරුකරන ටයිම් එකට එනකම්. ඒත් එජස්ටරේ සද්දවෙන්න ගත්ත නිසා එජස්ටර් දෙකයි බෙල්ට් එකයි දෙකම මාරුකරල දැම්ම ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා.
    ...........
    ...........
    ...........

    :) අෆ්ෆේ.. පොඩි කිව්වට ලොකු වැඩක් කරලනේ.
    Thanks මල්ලි විස්තරේ ලිව්වට.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    den dapan oken galawala price ekath ekkama

    mkkd brand ek? keeyd?

    20170220_073328.jpg

    20170220_073554.jpg

    20170220_073551.jpg

    ඔන්න ඕක......:nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    20170220_073328.jpg

    20170220_073554.jpg

    20170220_073551.jpg

    ඔන්න ඕක......:nerd:

    China da? Sounds kohomada?

    Van eke tiyenne Addzest, Clarion japan ekak.. patta sounds tiyenne japan speakers set ekath ekka..

    http://www.elakiri.com/forum/showthread.php?t=1710901

    Me oka hadana eka matakai ne.

    http://www.elakiri.com/forum/showthread.php?t=1705019

    Mama nam hithan inne me wage ekak ganna.. mara sound quality ekak tiyenne.

    Disadvantages.

    * FM frequency 76 to 90.0
    * Language Japanese
    * DVD region
    * Map
    * Original DVD eka nethuwa samahara ewa weda na
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Ahh first owner daanna aththe

    ඔව් බන් ඕකේ remote and full sensitive touch තීනවා..ඇගිල්ලෙන් clockwise anti clockwise ඕන තැනක කරනකොටvolume up and down කරන්න පුලුවන්...දැනට ගියපු හැම ගරාජ් එකකම එවුන් අහන්නේ ඕක කීයක් උනාද කියලා...කලින් එකා තමයි හයිකරන්න ඇත්තේ...ඌ වාහනේ විකුනන දවසෙවත් ආවේ නෑ බන්.ඌ ඒ තරමට බිසී..මේකේ ..මේක විකුන්නේ දාන්න තැනක් නෑ කියලා ගෙදර වාහන 3ක් තිබ්බා...මේක පන්සලේ දාලා තිබ්බේ ඒ දවස්වල...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ඔව් බන් ඕකේ remote and full sensitive touch තීනවා..ඇගිල්ලෙන් clockwise anti clockwise ඕන තැනක කරනකොටvolume up and down කරන්න පුලුවන්...දැනට ගියපු හැම ගරාජ් එකකම එවුන් අහන්නේ ඕක කීයක් උනාද කියලා...කලින් එකා තමයි හයිකරන්න ඇත්තේ...ඌ වාහනේ විකුනන දවසෙවත් ආවේ නෑ බන්.ඌ ඒ තරමට බිසී..මේකේ ..මේක විකුන්නේ දාන්න තැනක් නෑ කියලා ගෙදර වාහන 3ක් තිබ්බා...මේක පන්සලේ දාලා තිබ්බේ ඒ දවස්වල...

    Brand ekai model ekai dapan ko.. oka gahala athi kihe hari
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    China da? Sounds kohomada?

    Van eke tiyenne Addzest, Clarion japan ekak.. patta sounds tiyenne japan speakers set ekath ekka..

    http://www.elakiri.com/forum/showthread.php?t=1710901

    Me oka hadana eka matakai ne.

    http://www.elakiri.com/forum/showthread.php?t=1705019

    Mama nam hithan inne me wage ekak ganna.. mara sound quality ekak tiyenne.

    Disadvantages.

    * FM frequency 76 to 90.0
    * Language Japanese
    * DVD region
    * Map
    * Original DVD eka nethuwa samahara ewa weda na
    Mathakai oka...sound ela...wide.. narrow...base wage godak effect tinawa..meke full band fm tinawa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    JVC hodai.. model ekatj athi.. oke antenna eka tiyenawa nam map dana heti manual eke ati
    Manual ekak e yaka dunne ne ban...remote ake tinawa RM -RK 252 kiyala..set up head unit eke mukuthma gahala nee...eka hoyala mama uda denme amazon ake pinthurayak remote akanam ekam thamai...mata puluwannam manual link akak hoyala dipanko
     
    Status
    Not open for further replies.